oya kalin kiyanda?
yeah i remember myspaceඉස්සරම ගියෙ FB ප්‍රසිද්ධ නැති කාලෙ. එ දවස්වල my space තමයි තිබුනෙ.
so is that the only reason you abandoned facebook ?My ex-has more friends than me.
ඔය අවුල් එච්චර නෑ insta වල , ඒත් fb එන උන් ඔකටත් ආවොත් alternative එකකට යන්න වෙනව
issaranan podi decent crowd ekak hitiya oya kellek ehema allaganna chat karala.dan nikan madamak wage neyeah i remember myspace
why did you leave ?
ඉතින් මාශ්මෙලොස්, ඉන්ටග්‍රෑම් එකත් මාක් අයියගේනේ.ෆේක් එකක් විතරයි තියෙන්නෙ අවශ්‍ය වෙලාවට ඕන තොරතුරක් ගන්න. මෝඩ අසහනයක් විතරයි facebook කියන එකේ තියෙන්නෙ. මං use කරන්නෙ Instagramඔය අවුල් එච්චර නෑ insta වල , ඒත් b එන උන් ඔකටත් ආවොත් alternative එකකට යන්න වෙනව
ඉතින් මාශ්මෙලොස්, ඉන්ටග්‍රෑම් එකත් මාක් අයියගේනේ.

ෆේක් එකක් විතරයි තියෙන්නෙ අවශ්‍ය වෙලාවට ඕන තොරතුරක් ගන්න. මෝඩ අසහනයක් විතරයි facebook කියන එකේ තියෙන්නෙ. මං use කරන්නෙ Instagramඔය අවුල් එච්චර නෑ insta වල , ඒත් b එන උන් ඔකටත් ආවොත් alternative එකකට යන්න වෙනව


අවුරුදු 7ක් විතර හිටියා. ඒකෙ පෝස්ට් බලනකොට ඩිප්‍රෙෂන් වැඩිවෙනව. මකල දාල දැන් මාස ගාණක් වෙනව. දැන් මානසික සෞඛ්‍ය සෑහෙන්න හොඳයි.![]()

