Facebook

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මුලින්ම ගියේ 2010..
    ඉස්සර FB ගියේ ගොඩක්ම Barn Buddy,Pool ගහන්න :lol:
    ඊට පස්සේ යන එක නැවැත්තුවා :dull:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2009 මුලින්ම account එක හැදුවෙ.. පස්සෙ 2014 දි අයින් උනා.. දැන් පොඩි fake account එකක් තියාගෙන ඉන්නව pages, groups view කරන්න ඕනි නිසා.. :lol:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ෆෙස්බුක් නැති උන් වරෙල්ලා
    කියාපල්ල උඹලා ෆෙස්බුක් එකෙන් අයින් වෙන්නෙ හො කවදාවත් එකවුන්ට් එකක් නොතිබ්බ හෙතුව ඒ වගෙම කොච්චර කල් හිටියාද කියන එක එහෙම


    අවුරුදු 6ක් ෆේස්බුක් හිටියා. පොලිටිකල් සෝසල් වාද විවාද අරව මේව හැම එකකම කොමෙන්ට් දැම්මා. ෆොටෝස් 100+ ඇල්බම් ලයිට්රූම් වලින් එඩිට් කරල අප්ලෝඩ් කලා. ඇත්තම කිව්වොත් මම හෙවි යූසර් කෙනෙක්. ෆේස්බුක් නැත්තම් මම තාම තනිකඩ වෙන්නත් තිබ්බ.

    අයින් වෙන්න හේතුව.

    මම කලිනුත් මේකෙ ත්‍රෙඩ් වල දාල ඇති.

    1. ස්වභාවික සිතුවිලි වලට බලපෑම් කිරීම.
    2. ස්වාධීන තීරණ වලට බලපෑම් කිරීම.
    3. පෞරුෂ හානිය. පෞද්ගලිකත්වය overexpose වීම තුලින්.
    4. මානසික නිදහසට කරන බලපෑම.
    5. සමාජමය හානිය, රැලි නිර්මාණය වීම තුලින්.
    6. කාලය අපතේ යාම.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුදු 7ක් විතර හිටියා. ඒකෙ පෝස්ට් බලනකොට ඩිප්‍රෙෂන් වැඩිවෙනව. මකල දාල දැන් මාස ගාණක් වෙනව. දැන් මානසික සෞඛ්‍ය සෑහෙන්න හොඳයි.:yes:

    :shocked::shocked: උබටත් ඒමද, ඒක අැත්ත
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ෆස්ට් bf කැමති උනෙ නැ fb එකවුන්ට් එකක් තියෙනවා ට..ඉතින් මම හැදුවෙත් නැ..අන්තිමට එයාත් නැ..අකවුන්ට් එකත් නැ..ආස නැ..ඉතින් හදන්නෙ නැ...fb අකවුන්ට් එකක් නැ කියලා වෙනසක් නැ.....:dull:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,721
    17,646
    113
    Facebook was fun before all the godayas started using it. Then it went down the crapper
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉස්සර හිටියා... මේකේ දාන නම් වගේම නමක් දාගෙන ෆේක් අකවුන්ට් එකක් හදාගෙනත් විකාර දදා හිටියා... අවුරුදු 16 -19 කාලේ ඕකේ දාපු කරපු ඒවා මතක් වෙද්දීත් ලැජ්ජයි වගේ :( දැන් යන්න හිතෙන්නවත් නෑ..
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    අවුරුදු 6ක් ෆේස්බුක් හිටියා. පොලිටිකල් සෝසල් වාද විවාද අරව මේව හැම එකකම කොමෙන්ට් දැම්මා. ෆොටෝස් 100+ ඇල්බම් ලයිට්රූම් වලින් එඩිට් කරල අප්ලෝඩ් කලා. ඇත්තම කිව්වොත් මම හෙවි යූසර් කෙනෙක්. ෆේස්බුක් නැත්තම් මම තාම තනිකඩ වෙන්නත් තිබ්බ.

    අයින් වෙන්න හේතුව.

    මම කලිනුත් මේකෙ ත්‍රෙඩ් වල දාල ඇති.

    1. ස්වභාවික සිතුවිලි වලට බලපෑම් කිරීම.
    2. ස්වාධීන තීරණ වලට බලපෑම් කිරීම.
    3. පෞරුෂ හානිය. පෞද්ගලිකත්වය overexpose වීම තුලින්.
    4. මානසික නිදහසට කරන බලපෑම.
    5. සමාජමය හානිය, රැලි නිර්මාණය වීම තුලින්.
    6. කාලය අපතේ යාම.

    මට ඔය ටික උනේ 9gag එකෙන්. Anti-feminist පෝස්ට් :P මන් දැන්නම් ඒවා නොදැක්ක වගේ යනවා. එවල comment කියවපු වාම Depression වගේ :lol:

    Fb එකේ නම් මගෙ photo 6 යි ද කොහෙද තියෙන්නේ. Comment කරන්නෙත් ගොඩක් අඩුවෙන්. මන් අකැමැති ඒවා තිබ්බ කියල comment කරන්න යන්න ඕනේ නැ නේ. ඒවා දැක්කේ නැ වගේ යනවා. රැල්ලට යන ඒවා නම් කොහොමත් ම නැහැ. හැමෝම හොඳයි කියන tv Series එකක් උනත් බලන්නේ මට හිතුනොත් විතරයි.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගොඩාක් අය අදහස් දීලා තියෙනවා .
    මගෙ තව අදහසක් .
    මන් මුල් කාලෙ ගියෙ අපෙ සෙට් එකෙ උන්ගෙ යොමු කිරීම මත. දන්නවානෙ සෙට් එකක ඉද්දි අනික් උන් කරද්දි දෙයක් ඒ දෙ අපි නොකළොත් කොන් වෙන සීන් එකක් වගෙ වෙනවානෙ?
    හිටිය ක්‍රවුඩ් එක පොඩ්ඩයි ඒ කාලෙ.
    අපි ඉතිං වයසෙ හැටියට සමහරක් ආතල් ගත්තෙ නැතුවමත්ම නෙමෙ,
    පස්සෙ ෆෙස්බුක් එකෙ මන් හිතන්නෙ 2011 මුල් කාලෙද මන්දා අනික් උන්ගෙ පොස්ට් එ කිව්වෙ අපෙ එකවුන්ට් එකෙ නැති උන්ගෙ පවා Photos of ,post of, commented on ,liked by උන්ගෙ ලයික් කරපුවා, කමෙන් කරපුවා,ටැග් කරපුවා සර්ච් කිරීමෙ පහසුව දුන්නා
    මුල් කාලෙ ඒක අපි වචන ගැහැව්වාට පස්සෙ ඒක නිකන්ම සජෙෂන් එකක් විදියට ආවා.
    පස්සෙ 2011 දි අග ටයිම් ලයින් එක හඳුන්වා දුන්නා
    මෙන්න මෙකෙන් පස්සෙ තමා ලංකාවෙ මීම් පේජ් කාරයො "Xtream youth" වගෙ ඉවෙන්ට් ඔර්ගනයිසින් කරන උන් ,ෆොටොග්‍රැෆි කාක්කො,වැහි වහින්න ගන්නෙ.



    ගෙට් ටු ගෙදර් බැච් පාර්ටි සංස්කෘතියත් මීට සමගාමීවමද මන්දා වසංගතයක් උනෙ. ඊට කලින් ඔව්ව තිබ්බෙ නැහැ.


    තිබුණා කාලෙන් කාලෙට. ඒ කිව්වෙ ඉස්කොලෙන් අවුට් වෙලා කසාදත් බැඳලා ළමයි එක්ක තමා බැච් පාර්ටි එකට එන්නෙ
    ඊට පස්සෙ මෙ ට්‍රිප් යන සංස්කෘතිය, ට්‍රැවල් පිස්සො සෙට් එක වසංගත බවට පත්වෙන්නෙත් මෙ යුගයෙන් පස්සෙ

    ඉතිං මෙන්න මෙ ටයිම් ලයින් සීන් එකෙන් පස්සෙ සහ කලින් කිව්ව විදියට සර්ච් කිරිමෙ අවකාශය තමා මන් දකින විදියට ෆේස්බුක් එක බොග වෙන්න ගත්තෙ.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉස්සර හිටියා... මේකේ දාන නම් වගේම නමක් දාගෙන ෆේක් අකවුන්ට් එකක් හදාගෙනත් විකාර දදා හිටියා... අවුරුදු 16 -19 කාලේ ඕකේ දාපු කරපු ඒවා මතක් වෙද්දීත් ලැජ්ජයි වගේ :( දැන් යන්න හිතෙන්නවත් නෑ..




    I think i am not alone :lol:
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මගේ වකුටු පුකට කපුටෝ කොටපු දා ඉදන් මගේ පේස්බුක් ගමන නතර උනා!
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අවුරුදු 6ක් ෆේස්බුක් හිටියා. පොලිටිකල් සෝසල් වාද විවාද අරව මේව හැම එකකම කොමෙන්ට් දැම්මා. ෆොටෝස් 100+ ඇල්බම් ලයිට්රූම් වලින් එඩිට් කරල අප්ලෝඩ් කලා. ඇත්තම කිව්වොත් මම හෙවි යූසර් කෙනෙක්. ෆේස්බුක් නැත්තම් මම තාම තනිකඩ වෙන්නත් තිබ්බ.

    අයින් වෙන්න හේතුව.

    මම කලිනුත් මේකෙ ත්‍රෙඩ් වල දාල ඇති.

    1. ස්වභාවික සිතුවිලි වලට බලපෑම් කිරීම.
    2. ස්වාධීන තීරණ වලට බලපෑම් කිරීම.
    3. පෞරුෂ හානිය. පෞද්ගලිකත්වය overexpose වීම තුලින්.
    4. මානසික නිදහසට කරන බලපෑම.
    5. සමාජමය හානිය, රැලි නිර්මාණය වීම තුලින්.
    6. කාලය අපතේ යාම.


    හරියටම හරි.
    මෙන්න මෙ වගෙ හෙතු නිසා තමා මමත් අයින් වෙන්න තීරණය කළෙ. පුදුම සැනසීමක් බන් තියෙන්නෙ.
    අපිට අපි වෙන්න තියෙන සතුට තරම් වෙන සතුටක් නැහැ බන්.
    අපි අනුන්ගෙ දෙවල් ඔළුවෙ තියන් තමන්ව කම්පෙයාර් කරොත් තමන් මොනතත්වෙ හිටියත් සතුටක් නැහැ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මට FB එපා වෙලා මාසයක් යන්නෙ නැතුව හිටියා
    පට්ට boring නිසා deactivate කරේ
     

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    matath meka nawaththa ganna ine bn, eth den nam addict wela kiyala therila thiyenne. mona wada thibbath 15min walin wage automa fb gihin. danna ekek meka nathara karaganna puluwan widiyak kiyahanko. mama fb yanawa neme yawenawa.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    matath meka nawaththa ganna ine bn, eth den nam addict wela kiyala therila thiyenne. mona wada thibbath 15min walin wage automa fb gihin. danna ekek meka nathara karaganna puluwan widiyak kiyahanko. mama fb yanawa neme yawenawa.




    ඩිලීට් කරපන් සෙරම සොෂල් මීඩියාස් ඇප්ස් ටික ෆොන් එකෙන් .
    එක සතියක් ට්‍රයි කරපන් .
    පස්සෙ ටික ටික පොග්‍රස් එක ගනින්
    සතිය මාසයක් කරපන් මාසෙ අවුරුද්දක් කරපන්
    උඹටම එපා වේවි සොෂල් මීඩියාස් යන එක.

     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම නං නිතරම නෙවේ නමුත් හැමදාම ඉන්නවා.
    හේතු?

    1. මම සාමාන්යෙන් friends ලා follow කරන්නේ නෑ හේතුව උන් share කරන්නේ page කාරයන්ගේ ගොන් ආතල්. ඒ නිසා ඒවා මට පේන්නේ නෑ.
    2. ලංකාවේ ගොන් ආතල් දෙන page කාරයෝ දැක්ක තැන් වල block කරලා දානවා. දැනට pages 253ක් block කරලා තියෙන්නේ. ඒ නිසා වෙන එකෙක් share කලත් මට පේන්නේ නෑ.
    3. friends ලා add කර ගන්න කිසිම අවශ්‍යතාවයකුත් නෑ.
    4. හොඳම යාලුවෝ 2-3ක් ඇරෙන්න කා එක්කවත් චැට් කරන්නෙත් නෑ. ඒවත් පොඩි msgs.

    එතකොට මොනවද එකේ කරන්නේ?

    1. ලෝකේ සුපිරි nature photographer ලා ඉන්නවා. ඒ pages subscribe කරලා ඉන්නේ. ඒ නිසා යන ඕනෑම වෙලාවක බලන්න ලස්සන මනසත් relax වෙන ෆොටෝ සෙට් එකක් නිතරම wall එකේ යනවා...

    2. අලුත් දෙයක් ඉගන ගන්න පුළුවන් වටිනා කියන pages subscribe කරලා ඉන්නේ. ඒ නිසා ඒවගේ බලන්න දේවල් නිතරම යනවා.

    3. කැමති games|movies ..etc වල එහෙම pages දාගෙන ඉන්නේ.

    මෙන්න උදාහරණ ටිකක් …

    https://www.facebook.com/edinchavezphotography/
    https://www.facebook.com/SeanParkerPhotography/
    https://www.facebook.com/JoshuaCrippsPhotography/
    https://www.facebook.com/BBCTravel/
    https://www.facebook.com/newscientist/
    https://www.facebook.com/architecturaldigest/
    https://www.facebook.com/DiscoveryourEarth/
    https://www.facebook.com/NASA/
    https://www.facebook.com/CreativeIdeasInsider/
    https://www.facebook.com/natgeo/
    https://www.facebook.com/SeekerMedia/
    https://www.facebook.com/BusinessInsiderScience/
    https://www.facebook.com/hitman/


    තමන්ට ආස කරන විසිහතර විදිහට හදා ගන්න පුළුවන් නං අයින් වෙන්න හේතුවක් නෑ නේ? :)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මං නෑ.කවදාවත් account එකක් හදලා නෑ.හේතුව facebook ඉන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් ඇතිවෙලා නෑ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    mage first love eka ... break una dwase
    fb deactivate kala ...
    aye yanna hithuna sahenna wathwakk... bt koma hari ka gena hitya
    dn 2 years wage ... dn nm onima na :)