TVS NTORQ Ownership Review

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආයුබෝවන් හැමෝටම



    අලුතෙන් ගත්තා බයික් එකක් .......... ස්කුටියක් ..... මලක් වගේ භාණ්ඩයක්






    kB6ywbO.jpg
    kB6ywbO.jpg







    මෙම බයික් එක ගැනීමේදී මුලිකවම හේතු කාරණා වුනු දේවල්



    01. හැසිරවීමේ පහසුව

    02. ඉදිරිපස සහ පිටු පස ඇලෝයි විල්

    03. මහත ටයර්

    04. ඉස්සරහ ඩිස්ක් බ්රේක්

    05. අළුත් පිකප් එක හොද එන්ජිම

    06. මීටර් පැනල් එකේ වැඩකෑලි ටික



    07. අවුරුදු 5ක හෝ 61000Km වගකීම



    ඔන්න ඔය වගේ දේවල් බලපෑවා ... අනිත් බයික් එක්ක සංසන්දනය කරද්දී තාක්ෂණය අතිනුත් ඉදිර්යේන්ම තියෙන බයික් එකක් විදියට කියන්න පුළුවන්.






    NEUxYmV.jpg

    NEUxYmV.jpg

    1AQWJQo.jpg




    හොදම වැඩ කැල්ල මේකේ තමා තියෙන්නේ .... ලැප් මීටර් , බ්ලුටුත් , මැප් , sms & කෝල් පෙන්නන option එක වගේ සැහෙන දේවල් ටිකක් මේකේ තියෙනවා



    lpCNWF1.jpg

    lpCNWF1.jpg





    බයික් එකේ තියෙන දේවල් ටිකක් බලමු




    බයික් එක සම්බන්ද විස්තර


    0CfWRSJ.jpg



    ZygsHav.jpg



    vdEciS6.jpg




    එන්ජිම සමග පිටුපස ශෝක්ස්



    Zs8pVFD.jpg

    Zs8pVFD.jpg




    eOIaEHx.jpg

    eOIaEHx.jpg



    01. කැබියට වෙනම ලයිට් එකක් එනවා .... එක අවශ්‍ය අවස්ථාවක ටිකක් එලියට ඇදගන්නත් පුළුවන්
    02. USB Charging port එක. usb කේබල් එක ගහන්න විතරයි අවශ්‍ය .....



    P91c5z0.jpg






    vYjnFwV.jpg




    පිටුපස ටෙල් ලයිට් එක ..... මේක පට්ට



    vYjnFwV.jpg

    aoax9Ar.jpg


    aoax9Ar.jpg



    01. Head & Dim ස්විච් එක
    02. සිග්නල් ලයිට් ස්විච් එක
    03. හොර්න් එක ........ වෙනස්ම එකක් තියෙන්නේ



    1YOGEn1.jpg






    1YOGEn1.jpg



    01. එන්ජින් කිල් ස්විච් එක එනවා .... මේක ඇත්තටම හොද option එකක්
    02. Daytime Running Light and Main Light ස්විච් එක
    03. සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක




    ghmI6CZ.jpg




    සයිලන්සර් ස්ටිකර් එක


    ghmI6CZ.jpg
    AAZwFjz.jpg







    පැති පෙනුම



    YVj7nE7.jpg
    YVj7nE7.jpg




    TLcq9rb.jpg





    පෙට්රෝල් ටැංකිය පිටතට අරගෙන තියෙනවා ..... එක ඕපන් කරන්න තියෙන්නේ කැබිය අරින්න තියෙන පිටුපස යතුරු යෙදුමෙන් ම තමා




    xktp77P.jpg

    TLcq9rb.jpg





    ඉදිරිපස ඩිස්ක් බ්රේක් සමග ඇලෝයි විල්




    OlOgLvx.jpg

    xktp77P.jpg






    එන්ජින් ෆෑන් එක රතු පාටින් .....


    OlOgLvx.jpg







    අපි දැන් යමු මීටර් පැනල් එකට





    hIVJ4zt.jpg


    hIVJ4zt.jpg



    01. Trip Meter A & B සහ පෙට්රෝල් රිසව් වැටුනම දුවන ප්‍රමාණය දක්වන F මීටර් එකකුත් තියෙනවා

    02. මුළු කිලෝමීටර් ප්‍රමාණය

    03. වෙලාව

    04. දකුණු පස සිග්නල්

    05. පෙට්‍රල් රිසව් Indicater එක

    06. ටැංකියේ තියෙන පෙට්රෝල් ප්‍රමාණය ..... අන්තිම කට්ටට එනකොට පෙට්රෝල් රිසව් කියලා ස්ක්‍රීන් එකේ වැටෙනවා .... එතකොට අවම වශයෙන් ටැංකියේ 1.5L පෙට්රෝල් තියෙනවා. FUEL EMTY කියලා වැටුනම ලීටර් අවම වශයෙන් 1L වගේ තියෙනවා ....
    07. පැයට කිලෝමීටර් ප්‍රමාණය

    08. Enjine Heat පෙන්වන මීටරය

    09. Eco & Power Mode Indicater එක ..... eco කොළපාටින් ද , Power කහ පාටින්ද පෙන්නුම් කෙරේ

    10. head Light Indicater

    11. වමට සිග්නල්

    12 Reset Buttons









    මීටර් එකේ Option පෙන්වන සැටි බලමු .....


    OWufsL5.jpg

    OWufsL5.jpg





    Navigation Assist On වෙලා තියෙන අවස්ථාවක් . ෆෝන් එකේ සිග්නල් ප්‍රමාණය , බැටරි ප්‍රමාණය , බ්ලුටුත් වගේ දේවල් මේ මීටර් එකේ බලාගන්න පුළුවන්

    tOXtQYZ.jpg



    Ds82D6N.jpg



    AGR9hzF.jpg



    HmLcYG1.jpg



    LFStfhy.jpg



    FyDxEjo.jpg



    7v69SbI.jpg




    මෙම ස්කුටර් එක පහත සදහන් කලර් වලින් ලබාගන්න පුළුවන් .... එත් ලංකාවට එන්නේ ඔතනින් කිහිපයයි




    • Yellow.
    • White.
    • Red.
    • Green.
    • Metallic Red.
    • Metallic Grey.
    • Metallic Blue

    45311250_640293519705430_8628478633536651264_o.jpg



    tvs-ntorq-125-gets-new-colours_827x510_71523609220.jpg





    දැනට මෙම ස්කුටර් එකේ ලංකාවේ වෙළදපල වටිනාකම 272900/- වෙනවා ......



    මෙහි ඇති සමහර පින්තුර ගුගල් දෙයියාගෙන් ලබාගත් බව කාරුණිකව සලකන්න





    මේ බයික් එක තියෙන .... සහ ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් එක්වෙන්න මෙම ත්‍රෙඩ් එකත් එක්ක අදහස් බෙදාගන්න
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ බයික් එකට වෙනම Android App එකක් එනවා ..... එකෙන් බ්ලුටුත් Connect කරලා තමා සෙල්ලම් ටික දාන්න පුළුවන් ......



    44481321_189278025325937_9172895876090167296_n.jpg



    44536564_10213001176411184_7625362598917046272_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Thel kohomada karanne,
    Oyage riding experience eka kohomada, gaddi hituwa dewal walata sadaranayak tiyanawada




    01. තෙල් නම් මචන් දැනට 45 ත් 50 ත් අතර කරනවා මචන් ....වේගය 50 ට තමා තාම තියාගෙන යන්නේ ..... මම සාමාන්යෙන් දවසට කිලෝමීටර් 50 කට එහා දුවනවා මචන්



    02. ගද්දි හිතුව දේවල් වලට සැහෙන සාධාරණයක් උනා .... පදිද්දී කිසිම අවුලක් නැ දැනට . පිකප් එක සහ බ්රේක් ඔක්කොම හොදයි .... හුගක් වෙලාවට මම බ්ලුටුත් වලින් ෆෝන් එක බයික් එකට සම්බන්ද කරලා පදින්නේ .... එකෙන් ෆෝන් එක අදින්නේ නැතුවම එන කෝල්ස් මැසේජ් පෙන්නනවා .......