ආයුබෝවන් හැමෝටම
අලුතෙන් ගත්තා බයික් එකක් .......... ස්කුටියක් ..... මලක් වගේ භාණ්ඩයක්
මෙම බයික් එක ගැනීමේදී මුලිකවම හේතු කාරණා වුනු දේවල්
01. හැසිරවීමේ පහසුව
02. ඉදිරිපස සහ පිටු පස ඇලෝයි විල්
03. මහත ටයර්
04. ඉස්සරහ ඩිස්ක් බ්රේක්
05. අළුත් පිකප් එක හොද එන්ජිම
06. මීටර් පැනල් එකේ වැඩකෑලි ටික
07. අවුරුදු 5ක හෝ 61000Km වගකීම
ඔන්න ඔය වගේ දේවල් බලපෑවා ... අනිත් බයික් එක්ක සංසන්දනය කරද්දී තාක්ෂණය අතිනුත් ඉදිර්යේන්ම තියෙන බයික් එකක් විදියට කියන්න පුළුවන්.
හොදම වැඩ කැල්ල මේකේ තමා තියෙන්නේ .... ලැප් මීටර් , බ්ලුටුත් , මැප් , sms & කෝල් පෙන්නන option එක වගේ සැහෙන දේවල් ටිකක් මේකේ තියෙනවා
බයික් එකේ තියෙන දේවල් ටිකක් බලමු
බයික් එක සම්බන්ද විස්තර
එන්ජිම සමග පිටුපස ශෝක්ස්
01. කැබියට වෙනම ලයිට් එකක් එනවා .... එක අවශ්‍ය අවස්ථාවක ටිකක් එලියට ඇදගන්නත් පුළුවන්
02. USB Charging port එක. usb කේබල් එක ගහන්න විතරයි අවශ්‍ය .....
පිටුපස ටෙල් ලයිට් එක ..... මේක පට්ට
01. Head & Dim ස්විච් එක
02. සිග්නල් ලයිට් ස්විච් එක
03. හොර්න් එක ........ වෙනස්ම එකක් තියෙන්නේ
01. එන්ජින් කිල් ස්විච් එක එනවා .... මේක ඇත්තටම හොද option එකක්
02. Daytime Running Light and Main Light ස්විච් එක
03. සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක
සයිලන්සර් ස්ටිකර් එක
පැති පෙනුම
පෙට්රෝල් ටැංකිය පිටතට අරගෙන තියෙනවා ..... එක ඕපන් කරන්න තියෙන්නේ කැබිය අරින්න තියෙන පිටුපස යතුරු යෙදුමෙන් ම තමා
ඉදිරිපස ඩිස්ක් බ්රේක් සමග ඇලෝයි විල්
එන්ජින් ෆෑන් එක රතු පාටින් .....
අපි දැන් යමු මීටර් පැනල් එකට
01. Trip Meter A & B සහ පෙට්රෝල් රිසව් වැටුනම දුවන ප්‍රමාණය දක්වන F මීටර් එකකුත් තියෙනවා
02. මුළු කිලෝමීටර් ප්‍රමාණය
03. වෙලාව
04. දකුණු පස සිග්නල්
05. පෙට්‍රල් රිසව් Indicater එක
06. ටැංකියේ තියෙන පෙට්රෝල් ප්‍රමාණය ..... අන්තිම කට්ටට එනකොට පෙට්රෝල් රිසව් කියලා ස්ක්‍රීන් එකේ වැටෙනවා .... එතකොට අවම වශයෙන් ටැංකියේ 1.5L පෙට්රෝල් තියෙනවා. FUEL EMTY කියලා වැටුනම ලීටර් අවම වශයෙන් 1L වගේ තියෙනවා ....
07. පැයට කිලෝමීටර් ප්‍රමාණය
08. Enjine Heat පෙන්වන මීටරය
09. Eco & Power Mode Indicater එක ..... eco කොළපාටින් ද , Power කහ පාටින්ද පෙන්නුම් කෙරේ
10. head Light Indicater
11. වමට සිග්නල්
12 Reset Buttons
මීටර් එකේ Option පෙන්වන සැටි බලමු .....
Navigation Assist On වෙලා තියෙන අවස්ථාවක් . ෆෝන් එකේ සිග්නල් ප්‍රමාණය , බැටරි ප්‍රමාණය , බ්ලුටුත් වගේ දේවල් මේ මීටර් එකේ බලාගන්න පුළුවන්
මෙම ස්කුටර් එක පහත සදහන් කලර් වලින් ලබාගන්න පුළුවන් .... එත් ලංකාවට එන්නේ ඔතනින් කිහිපයයි
දැනට මෙම ස්කුටර් එකේ ලංකාවේ වෙළදපල වටිනාකම 272900/- වෙනවා ......
මෙහි ඇති සමහර පින්තුර ගුගල් දෙයියාගෙන් ලබාගත් බව කාරුණිකව සලකන්න
මේ බයික් එක තියෙන .... සහ ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් එක්වෙන්න මෙම ත්‍රෙඩ් එකත් එක්ක අදහස් බෙදාගන්න

- Yellow.
- White.
- Red.
- Green.
- Metallic Red.
- Metallic Grey.
- Metallic Blue

Last edited: