මගෙත් වැඩිම උනොත් තිබුනේ 0.08 ක් වගේ. බ්‍රසිල්.
අකවුන්ට් දෙකම බැන් උනා අන්තිමට. ක්ලික් එකකට $1 - 5 ලැබිල නැහැ කවදාවත්.
Ad placement issue කියල බෑන් කරේ.
දවසට 50,000 - 75,000 ක ට්‍රැෆික් තියෙන සයිට් එක. අපරාදේ
Auto ads use karanna tibbe bn, ethakota awulak nehe neda
