මම දැක්ක දෙයක් තමා මම පර්සනලි දන්න කැපුවත් කොල UNP වහල්ලු තුන් හතර දෙනෙක් ඇතුළුව එළකිරියේ ඉන්න ඔය අනිත් අයට වහල්ලු කියන UNP හෝ JVP වහල්ලු කීප දෙනෙක් දැන් රොහාන් හරි නාගහනන්ද වෙනුවෙන් කඩේ යන එක.සමහර විට මේක දාපු උබත් ඒ දවස් වල UNP එකට කඩේ යන්න ඇති.මේ දේ ඇත්තටම වෙනවනම් හොද දෙයක්.අපිත් කැමතියි අපේ රට හැදෙනවට..ඒත් මෙහෙම රොහාන්ට සපෝර්ට් කරන්නේ මොන අරමුණකින්ද කියලා අපි දන්නේ නැහැනේ.එකක් තමා UNP+JVP දන්නවා චන්දෙකින් මේ පාර නම් උන්ට මළාට දිනන්න බැහැ කියලා..ඒක රනිලුත් දන්න නිසා තමා රනිල් JVP එක මාර්ගෙන් අර 20 වෙනි සංශෝධනය ගෙනාවේ.ඒක සම්මත උනානම් අනිත්වා කෙසේ වෙතත් රනිල් මැරෙනකන්ම අගමැති.ඒ වැඩ ඔක්කොම අප්සට් ගිය නිසා දැන් රොහාන්ව මාකට් කරලා සිරිසේනගේ පිටේ නැග්ගා වගේ 2020 රොහාන්ගේ පිටේ නගින්න පුළුවන්.ඒ කොහොම උනත් චන්දෙ තියෙන්නේ තමන්ගේ හිතේ.දැන් ඔය රොහාන්ට සපෝර්ට් කරන අය චන්දෙ දාන්න ගියහම UNP එකටම චන්දෙ දාන්නත් පුළුවන්.මොකද අපි බලන් ඉන්නේ නැහැනේ..

රටක් පාලනය කරන්න තරම් හැකියාවක් එයාට තියනවද කියලා මම දන්නෙ නෑ. පත් වෙන්න කලින් දෙන ටොක් එතනට ගියාම කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නෙ. දැන් මයිත්‍රියා එනකොට කී දෙනෙක් එයත් එක්ක හිටියද? හැමොම හිතුවෙ ඔක්කොම එකතු වෙලා හොදට වැඩේ කරයි කියලා. අන්තිමට මොකද වුනේ, මිනිහා කරන දේ මිනිහවත් දන්නෙ නෑ. මයිත්‍රියා අඩු තරමේ ඇමති කෙනෙක් වත් වෙල හිටියා, පොර කිව්වෙ පොරට වැඩ කරන්න දුන්නෙ නෑ කියලා, මිනිස්සු එක විස්වාස කලා. නමුත් එයාට ජනදිපති කෙනෙක්ගෙ ලෙවෙල් එකේ වැඩ කරන්න බෑ කියල ඔප්පුවුනා. දැන් රොහාන් පල්ලෙවත්ත පලාත් සබාවකවත් වැඩ කරලා නැතුව අපිට තීරනය කරන්න අමරුයි කොච්චර හැකියවක් තියනවද කියලා. පුලුවන් වෙන්නත් පුලුවන්, කෙල වෙලාම යන්නත් පුලුවන්.


apo mara kattiyak mulinma awith comment karala tiyene ube tread eka delete karapan dan![]()




ȜMA X;23910797 said:සිරිසෙන විදායක ජනාධිපත් වෙලත් ජන්දෙ තියන්න දෙන්නේ නෑ පාර්ලිමට් ඒකේ ඉන්න කාලකන්නි ටික. ඒ තරම්වත් දෙයක් කරගන්න බැරුව පල්ලේවත්ත ජනාධිපති වුනා කියලා ලපන් ගහන්නද බන්. ඒනම් presidential election එකට කලින් උගේ party එකන් කට්ය පාර්ලිමට් එකට යවන්න පැලැන් එකක් ඔනි මේ වෙනකෙට ඒ තරමවත් plan එකක් නැති ඩැයල් එක් කෙහෙමද බන් රටක් ගොඩ දාන්නේ![]()
මෙන්න ඉන්නවා UNP එකට මුට්ටි අල්ල අල්ල රොහාන්ට කඩේ යන එකෙක්.රිදුණා නම් සොරි බ්‍රෝ.ඔව් අර උඩ කියලා තියෙන අය අතර ඔයත් ඉන්නවා..![]()

tawa ekekuta ahu weyalla.me rata goda danawana goda danne gotabaya lokka vithrayi.e tamayi awsana chance eka.
පලවෙනි පේජ් එකෙන්ම මූ ලිදෙ
මෙන්න ඉන්නවා UNP එකට මුට්ටි අල්ල අල්ල රොහාන්ට කඩේ යන එකෙක්.රිදුණා නම් සොරි බ්‍රෝ.ඔව් අර උඩ කියලා තියෙන අය අතර ඔයත් ඉන්නවා..![]()