Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] ගොඩක් කාලෙකට පස්සේ අලුත් විදිහට හිතන කෙනෙක් ඡන්දේ ඉල්ලන්න ඇවිල්ලා තියෙනවා රොහාන් පල්ලේවත්ත කියලා. මිනිහගේ [/FONT]Political Vision [FONT="]එක නම් ඇත්තටම හොඳයි පැහැදිලියි. මේක ලංකාවේ දේශපාලනයේ [/FONT]big turning point [FONT="]එකක් වෙන්න පුළුවන් ඉදිරියට අනාගත සිංගප්පුරුවක් කරන්න යන ගමනේදී..... මොකද හිතෙන්නේ? හැබැයි කිසිම media එකකින් අවස්ථාවක් දෙන්නේ නැහැ. එයාගේ මතය මහජනතාවට ගෙන යන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] එයා කියනවා දැනට දේශපාලනය කරන කිසිම කෙනෙක් එයාගේ පක්ෂයට සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. ඇත්තටම ඒක හොඳයි. අපිට අට පාස් නැති මෝඩයෝ, කසිප්පු කාරයෝ හොරු අන්තවාදීන් දාගෙන ඔය හිටියා වගේම ආයෙත් අනික් පැත්තට ඡන්දය දුන්නොත් ලංකාව තව අවුරුදු 10 ගියාම ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය සහ නේපාලය කියන රටවල් අපිට වඩා ගොඩක් ඉස්සරහට යනවා. ලංකාවේ මිනිස්සුන්ට ඉන්දියාවේ උන්ගේ කුලීවැඩ කරන තත්වයකට වැටෙන්න පුළුවන්. මොකද කිසිම අනාගත සැලැස්මක් නැති හරක් ටිකක් එහාට මෙහාට පැන පැන රට කන එක විතරයි කරන්නේ...
[/FONT]
ලංකාවේ මිනිස්සු ඇත්තටම මෝඩයි. බැලුමකින් ඉන්ටර්නෙට් දෙනවා කියලා කිව්වත් රවට්ටලා ගන්න පුළුවන්. එක ප්‍රයෝගිකද කියලා බලන්නේ නැහැ. ඒ වගේ දේවල් වලින් තමයි අපිව අවුරුදු 71 රවට්ටලා තියෙන්නේ...
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] ඇත්තටම දේශපාලනය කරන අයට විශ්‍රම පැටුපක් අවශ්‍ය වන්නේ නැහැ. ඒකත් අහෝසි කරනවා කියලා තියෙන්නේ. ඇමති මණ්ඩලය 15 ඇති කියලා තමයි කියන්නේ ඒකත් හරි යන්න පුළුවන් මොකද ඉංග්‍රීසි කාලයේ එක ආණ්ඩුකාරයෙක් පාලනය කරපු ලංකාවට 255 දාගෙන, ප්‍රදේශීය සභා අරක මේක කියලා ලොකුවට දාලා අපි අපිවම අවුරුදු 70 තුල රවට්ට ගත්ත එක නේද වෙලා තියෙන්නේ..[/FONT]
[FONT="] දැනට අවුරුදු 70 ක් ඇතුලත කාලය ගත්තොත් මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු එක තමයි කුමන දේශපාලන මතයක් දැරුවත් කරපු ලොකුම සේවය. ලංකිකයෝ වශයෙන් අපි ලැජ්ජාවෙන්න ඔනේ අවුරුදු 30 යනකන් ඔකුන් මරන්න බැරි උන එකට. මහින්ද කියන්නේ හොඳ නායකයෙක් කෙලින් වැඩ කරනවා. 100% හොඳ නැති උනත් ගොඩක් වෙලාවට මට හිතෙන විදිහට මහින්ද වටා ඉන්න පිරිස හරියන්නේ නැහැ. රස්තියාදු කාර මැටි හරක් ටිකක් ඉන්නේ. ගොඩක් හොරුන්ට රැකවරණය දෙනවා. මහින්ද සහ රනිල් දෙන්නම. ඉතින් කවදාවත් ගොඩ ඒමක් නැහැ. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] දැනට තියෙන ගොං ආණ්ඩුව ගැන නම් කථා කරලා වැඩක් නැහැ. JVP එක ගැන කියනවා නම් නුගත් පිරිසක් තමයි ෆෝම් කරලා බර වචන ටිකක් කියාදීලා පක්ෂය තුල ඉන්නේ. හරියටම කූබියෝ එකේ අර මෑන්ව ෆෝම් කරලා වගේ. උන් කරන්නේ වාසි පැත්තට අත උස්සලා බඩකට පුරවා ගන්න එක විතරයි. හැම පාරම. සමාජවාදය කියන්නේ දැන් යැල්පැනගිය දෙයක්.
[/FONT]
[FONT="] රනිල් මිනිස්සු උගතා කියලා කිව්වට අනික් රටවල් එක්ක හැප්පෙන්න තරම් දෙයක් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉංදියාව ලංකාව සිංගප්පුරුවක් වෙනවට කවදාවත් කැමති නැහැ. ලංකාව පොඩ්ඩක් හරි දියුණු උනොත් උන්ට ගොඩක් පාඩුයි. රනිල් ඉන්දියාවේ උවමනාවට ඉන්නවා වෙන්නත් බැරි නැහැ. දැන් ඔය සේරම අය යල් පැනලා ගියපු මිනිස්සු. මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න බැහැ.[/FONT]

[FONT="] එළකිරි එකේ දේශපාලාන විචාරකයෝ මොනවද කියන්නේ රොහාන් පල්ලේවත්ත ගැන.?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]P.S - මම මේක publish කරේ මාගෙ කැමැත්තට එහෙම නැතුව මම පෞද්ගලිකව ඔහුව දන්නේ නැහැ.
[/FONT]

[/FONT]
Last edited:

. 