පල්ලෙවත්ත හොදයි වගේ නේද ???

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    ගොටත් හොදයි බන් ..හොදින් හරි නරකින් හරි රට හැදෙනවානම් එච්චරයි ...මිනිස්සුන්ගේ කැමැත්ත තමා රට කියන්නේ
    anna ekayi ban wenna ona hondin hari narkin hari wade karana ekek ona,ehema karay kiyala hitena kenekuta inne gota vithrayi.wena 1k wath mata nam penna neha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාර්ලිමේන්තුවේ සපෝට් එක නැතුව ජනාධිපතිට තනියම ගේම ගහන්න බෑ පේනවනේ මයිත්‍රිට වෙලා තියෙන දේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උඹ හිතනවද මහින්ද වාදීන්ගේ චන්ද ප්‍රමාණය වෙනස් වෙයි කියලා පල්ලෙවත්ත හින්දා ? මම නම් හිතන්නේ නැහැ .....එකෙන් පාඩුව වෙන්නේ UNP එකෙන් එන අපේක්ෂකයාට නෙමේද ? එතන වාසිය මහින්ද වාදීන්ට අපහු ලැබෙනවා ......කොහොමත් එහෙම චරිත දෙක තුනක් එන එකේ වාසිය හැම වෙලාවේම වැඩි වාසිය තියෙන එකට සහ විකල්පය පොදු අපේක්ෂකත්වය දියරුවිමක්මයි

    මේ වෙලවේ සිංහල බෞද්ධ චන්ද පදනම පල්ලේ වත්ත හින්දා වෙනස් වෙයිද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පාර්ලිමේන්තුවේ සපෝට් එක නැතුව ජනාධිපතිට තනියම ගේම ගහන්න බෑ පේනවනේ මයිත්‍රිට වෙලා තියෙන දේ

    ජනධිපතිගේ වෙනම ගේමක් දැන් තත්වෙනම් ඊලග සැරේ මහින්දගේ සරමේ එල්ලිලා ජනාධිපති වෙන්න ....කොහොමත් ඉතින් රටේ මිනිස්සුන්ගෙම ප්‍රතිබිම්බයම තමයි පාර්ලිමේන්තුව කියන්නේ
    මේ තියෙන ක්‍රමය යටතේ උඹ කියන එක හරි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ȜMA X;23910797 said:
    සිරිසෙන විදායක ජනාධිපත් වෙලත් ජන්දෙ තියන්න දෙන්නේ නෑ පාර්ලිමට් ඒකේ ඉන්න කාලකන්නි ටික. ඒ තරම්වත් දෙයක් කරගන්න බැරුව පල්ලේවත්ත ජනාධිපති වුනා කියලා ලපන් ගහන්නද බන්. ඒනම් presidential election එකට කලින් උගේ party එකන් කට්ය පාර්ලිමට් එකට යවන්න පැලැන් එකක් ඔනි මේ වෙනකෙට ඒ තරමවත් plan එකක් නැති ඩැයල් එක් කෙහෙමද බන් රටක් ගොඩ දාන්නේ :lol:

    ඔන්න හදනවලු පක්ෂයක් මම දැක්කා .....හැබැයි මමත් හිතන්නේ නැහැ ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    sinhala chanda kadanna genapu mara ugulak ban oka dinanna ba kiyala sure ekatama peneddi ubala hithanawada mun owata salli nasthi karai kiyala niyama business man kenek nam. munta ragapanawata $$$ walin hodata gewanawa. muta wadipurama kade yanne UNP and JVP un ekenma therenne nadda me nadagama kage uwamanawatada kiyala. owata rawatenna epa. ubalata mahinda gota pennanna bari nam kelinma ranilta chande deepan eka hodai okata wada.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ȜMA X;23910797 said:
    සිරිසෙන විදායක ජනාධිපත් වෙලත් ජන්දෙ තියන්න දෙන්නේ නෑ පාර්ලිමට් ඒකේ ඉන්න කාලකන්නි ටික. ඒ තරම්වත් දෙයක් කරගන්න බැරුව පල්ලේවත්ත ජනාධිපති වුනා කියලා ලපන් ගහන්නද බන්. ඒනම් presidential election එකට කලින් උගේ party එකන් කට්ය පාර්ලිමට් එකට යවන්න පැලැන් එකක් ඔනි මේ වෙනකෙට ඒ තරමවත් plan එකක් නැති ඩැයල් එක් කෙහෙමද බන් රටක් ගොඩ දාන්නේ :lol:

    mona plan da ban owa NGO rukada. mune hatiyenma penne nadda melo wadak bari dial ekak kiyala.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනෙ දෙය්යො පුළුවන්නම් ස්කයිප් එකෙන් ගෙදර කට්ටියව හරවපන් පල්ලෙවත්තගෙ පැත්තට

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    අනෙ දෙය්යො පුළුවන්නම් ස්කයිප් එකෙන් ගෙදර කට්ටියව හරවපන් පල්ලෙවත්තගෙ පැත්තට

    මොකද්ද බන් මේ skype සිද්ධිය? මන් තව forex thread එකකත් දැක්ක මේක
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචං ඔය ටොක්ස් මටත් දෙන්න පුළුවන් මන් කිව්වෙ පල්ලෙවත්ත නාගානන්දලා වගෙ දෙන ටොක්ස්.
    එව්වා අහන්න ඉන්නෙ මෙ රටෙන් ඉතාම සුළු පිරිසක්.,
    උඹට නොකිවාට ඔයවගෙ අදහස් තියෙනවා අටපාස් ඇමතිලා ගාවත්. එත් උන් එව්වා කියන්නෙ නැත්තෙ ඇයි ?

    මොකද එව්වා කියලා පලක් නැහැ අපෙ උන්ට .,
    අපෙ උන්ට ඔනි ගැලරිය පිනවන කතා සහ අදහස්

    රට ගොඬ නගන්න රට හදන්න දෙශපාලනික න්‍යායාත්මක දෙවල් කියනවාට වඩා
    මහින්ද හොර , රනිල් පොන්නයා,
    අනුර කුමාරගෙ පුංචි අම්ම,
    වාසුදෙව පකයා
    වගෙ දෙවල් වලින් තමා අපෙ රටෙ ඡන්ද දායකයාගෙ මනස පිනවන්න වෙලා තියෙන්නෙ.
    ඉතිං පල්ලෙවත්තලා නාගනන්දලා කියන්නෙ ඉන්ටර්නෙට් සෙන්සේෂන්ස් විතරයි.
    මන් හිතන්නෙ නැහැ බලපැමක් කරන්න පුළ්වන් ඡන්ද ටිකක් එක්කහු කරගන්න පුළුවන් වෙවි කියල
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මොකද්ද බන් මේ skype සිද්ධිය? මන් තව forex thread එකකත් දැක්ක මේක

    උඹ එලකිරියෙ වැඩිය කරක් ගහන එකෙක් නෙමෙ වගෙ

    ගසාගෙ ප්‍රොෆයිල් එක පැත්තෙ ගිහින් ඌ දාලා තියෙන https://www.elakiri.com/forum/showthread.php?t=1650422

    ත්‍රෙඩ් එක බලපන් සහ කමෙන්ට්ස් කියවපන් උඹට වැටහෙවි යථාර්තය
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුල් එකක් දාල බලපන් මහින්දගේ චන්ද වෙනස් වෙළද කියලා .....එතකොට තේරෙයි

    පල්ලෙවත්ත හරි නාගහනද හරි එනවා කියන්නේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකට එක වාසියක් මිසක් අවාසියක් වෙන්නේ කොහොමද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උඹ එලකිරියෙ වැඩිය කරක් ගහන එකෙක් නෙමෙ වගෙ

    ගසාගෙ ප්‍රොෆයිල් එක පැත්තෙ ගිහින් ඌ දාලා තියෙන https://www.elakiri.com/forum/showthread.php?t=1650422

    ත්‍රෙඩ් එක බලපන් සහ කමෙන්ට්ස් කියවපන් උඹට වැටහෙවි යථාර්තය

    හිහි වැඩිම තියෙන්නේ ඕක නෙමේ හැබැයි :lol::lol::lol: Forex ත්‍රෙඩ් එකට
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113

    උඹ එලකිරියෙ වැඩිය කරක් ගහන එකෙක් නෙමෙ වගෙ

    ගසාගෙ ප්‍රොෆයිල් එක පැත්තෙ ගිහින් ඌ දාලා තියෙන https://www.elakiri.com/forum/showthread.php?t=1650422

    ත්‍රෙඩ් එක බලපන් සහ කමෙන්ට්ස් කියවපන් උඹට වැටහෙවි යථාර්තය
    ආහ්. තේරුනේ දැන් තමයි…. :rofl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,261
    12,501
    113
    Piliyandala
    මෙයාල එකෙක්වත් දැන් සුවර් කරන්න බෑ.. මෙයා කගේ හරි බැකප් එකක්ද දන්නේ නෑ
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මේ මනුස්සය දැන් අර එක දවසෙන් නය ගෙවන කතාව කියන්නේ නෑ නේද ? එක චොර උන කියලා දැනගත්ත ගමන් ශේප් එකේ යට ගැහුවා. මුන්ගේ නාඩගම් වලට අහුවෙන්න එපා. උබලම හිතල බලපන් මුන් මොකුන්ද කියලා සහ කාගේ උවමනාවල් වලට එන උන්ද කියල.