SOS Children's Village Scam

chanakadesilva

Junior member
  • May 7, 2009
    99
    66
    18
    මචන් SOS එකේ මේ තියෙන job එකට උබලගේ දන්න කෙනෙක් ට නම් යන්න දෙන්න එපා .
    Salary එකක් දෙන්නේ නැහැ හරියට .
    මරාගෙන වැඩ ගන්නවා .


    Video කරන්න , Photography , Video and Photo Editing , Art Works , T shirt designs , Mug Designs, Posters, Facebook and Instagram share images and everything more than 60 tasks to do per month as average.



    Creative Executive for Piliyandala Branch


    http://www.topjobs.lk/employer/JobA...FZZZ&pg=applicant/vacancybyfunctionalarea.jsp


    දෙතුන් දෙනෙක්ගේ වැඩ කරන්න වෙලා තියෙන්නේ එක්කෙනෙක්ට .
    මගේ යාලුවෙක් job එක කලා .
    දැන් resign වෙනවා .



    Very very bad place to work.
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    ඇත්ත කියපන්. තව කෙනෙක් අප්ප්ලය් කරය් කියන බයට නේ මේකෙ දැම්මේ? උඹ අප්ප්ල්ය් කරලා නේද තියෙන්නේ

    :):rofl: