Laptop VGA prashnayak

RaawaNa

Active member
  • Jun 8, 2015
    223
    37
    28
    මචන් මගෙ පරන laptop එක asus x550ldv model eka p550l මෙකෙ specs වල පෙන්නන විදියට gt830m grapic card ekk තියෙන්න ඔන එත් ලගකදි මම පවිචි කරන්න කියල අයෙ windows 10 ගහල nvidia drivers daddi CANNOT FIND COMPATIBLE HARDWARE error ekk enwa driver ID change krla dammath install wennema naha ,3dm chip eken check කරත් vga එක පෙන්නන්නෙ නැහ..intel විතරයි පෙන්නනේ..මොකක්ද බ්න් මෙ වෙලා තියෙන්නෙ??windows 7 dla nvidia dammath wada krnne naha.loku udwak machn උදව්වක් ඔනෙ..
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Integrated intel vga ekata maru welada koheda bios wala graphics switch option ekak thiyenawada balapan. Nattan high performance power plan eka daala graphics drivers danna try karapan
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    I remember these notebooks .. Don't have these anymore - no longer in use and disposed of.
    Try a generic WHQL reference driver from NVIDIA if ASUS site does not have it.
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Nvidia website eken GeForce Experience kiyana eka install karanna. Ekata giyama No driver found pennai ethanama pahalin thiyana continue button eka click karama GeFORCE Game Ready driver eka download wei. Eka download well install Wei ethakota hari
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Try this...
    Download DDU from Wagnardsoft
    Boot into Safe mode
    Select: NVIDIA Software and drivers Select: Clean, do not restart
    Select: Intel Software and drivers Select: Clean, do not restart
    Now reboot normally
    reinstall the NVIDIA drivers
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ithin bn vga ekata galpena driver ekane bawe bn

    Restore පොයින්ට් එකක් තියෙනවනම් ඩ්‍රයිවර් දාන්න කලින් තැනට Restore කරන්න. ඊට පස්සෙ ඉන්ටෙල් ඩ්‍රයිවර් එක ඩවුන්ලොඩ් කරල දාන්න. ඊළඟට Nvidia එක දාන්න.

    ගහල තියෙනව ද Nvidia Sticker එකක් ලැප් එකේ?
     

    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28

    Restore පොයින්ට් එකක් තියෙනවනම් ඩ්‍රයිවර් දාන්න කලින් තැනට Restore කරන්න. ඊට පස්සෙ ඉන්ටෙල් ඩ්‍රයිවර් එක ඩවුන්ලොඩ් කරල දාන්න. ඊළඟට Nvidia එක දාන්න.

    ගහල තියෙනව ද Nvidia Sticker එකක් ලැප් එකේ?

    Ow bn nvidia sticker eka thiynwa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow bn nvidia sticker eka thiynwa

    එහෙනම් මං කියපු විදියට දාල බලන්න. Intel Driver එක ඩවුන්ලොඩ් කරල දාන්න. ඊට පස්සෙ Nvidia එක.