IMF eken lankawata funds dena eka nawaththala

Opinion

Member
May 20, 2018
2,904
184
0
ඇල්පෙනෙති තුඩක තරම් දෙයක් හදාගන්න බෑ රට ඇතුලේ. ඒවුනාට කයිය නම් කොහොම්ද :dull::dull: IMF, World Bank කුඩුකරන සීන් එකේ ඉන්නේ. හැමදේම බලන්නේ තමන්ගේ දේශපාලන කන්නාඩිය දාල. මුන් එක්ක මේ රට ගොඩ දාන්න බෑ බන්. :no::no:

ow machan paksha bedayak nathuwa viwurtha manasakin hithanna ona deyak meka
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    IMF ගැලවෙන එකම හොඳයි. උන්ගෙ ණය ගෙවනවට වඩා අමාරුයි උන්ගෙ කන්ඩිෂන් දාල අයවැය හදාගන්න එක.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    IMF ගැලවෙන එකම හොඳයි. උන්ගෙ ණය ගෙවනවට වඩා අමාරුයි උන්ගෙ කන්ඩිෂන් දාල අයවැය හදාගන්න එක.

    IMF eken galawila thaniyama wada karanna puluwan tharam wathkamak ape ratata thiyenawada ? owa koi kaaley karanna thibba dewalda ? mechchara kal owa gana dana dana ai ape ratey deshapalakayo oya condition walata ekanga wela naya gaththe ?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    1. අපේ ගමෙහ් පොලියට සල්ලි දෙන කීපදෙනෙක් එකට එකතුවෙලා වැඩේ කරන්නේ. උන්ගෙන් සල්ලි ගට්ටම උන් කියන හැට ගුටාමාරක් නීති. එකෙක්ගෙන් ගට්ටම අනිත් උනුත් දන්නවා උන් හරි හොයන් එනවා කෑවේ නැතත් පඩි ගන්න වෙලාවට එකෙක් එතන - මේක IMF

    2. ලගදි රට ඉඳන් ආව එකෙක් සල්ලි පොලියට දෙනව උ නං බලෙන් වගේ දෙන්නේ පොලි එපා වගේ එත් කෙළ උනාම ගෙවල් දොරවල් හිටං උස්සනව උගේ නමට කෙලින්ම සින්න වෙනෝ - මේ China

    3. ඔය එකෙක්වත් අර පොලිෂ් කාරයාගේ ගෙඩර උන් මොකක් හරි කිව්වොත් මීක් නෑ - මේ USA

    4. ගමෙහ් වලව්වේ උන්. උන්ගේ මහලොකු වන්ශේ ගැන කයිවාරු ගහනවා 2500ක්. වත්තේ කෑලව එක වී ඇටයක් නෑ කුඹුරක ගමෙහ් උන්ට සද්දේ දැම්මට පොලී කාරයන්ටයි පොලිෂ් කාරයටයි පට්ට බයයි රෑට රෑට පොලියට සල්ලි ගන්නව - මේ ශිරි ලංකාව
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Gvt sewaka padi gewanna appachchita puluwan wei da?

    thamange pocket eken nam keeyatah gewannna baha :(

    menna gewanna puluwan krama

    * janathawage oluwa udata bara patawala ( example :- tax , etc )

    * thawath videsha nayak aran

    * _______________ his thana umba dan fill karapan :lol:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    IMF eken galawila thaniyama wada karanna puluwan tharam wathkamak ape ratata thiyenawada ? owa koi kaaley karanna thibba dewalda ? mechchara kal owa gana dana dana ai ape ratey deshapalakayo oya condition walata ekanga wela naya gaththe ?

    ඔව් මහින්ද හීන් නූලෙනුත් රනිල් ගානක්වත් නැතුව එලිපිටම කන්ඩිෂන් වලට එකඟ වෙලා තියනව කියල අයවැය බැලුවම පේනව. වැඩි පොලියට හරි කන්ඩිෂන් නොදාන තැනකින් නය ගන්න එක හොඳයි.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඔව් මහින්ද හීන් නූලෙනුත් රනිල් ගානක්වත් නැතුව එලිපිටම කන්ඩිෂන් වලට එකඟ වෙලා තියනව කියල අයවැය බැලුවම පේනව. වැඩි පොලියට හරි කන්ඩිෂන් නොදාන තැනකින් නය ගන්න එක හොඳයි.

    umba hithana widihata deshapalakayantath hithanna puluwannam maru. mama me kalpana karanne gaththu naya tika me aya hariyata bawitha karala rata diwunu karala thiyenawada kiyala. digatama naya mudal walin duwana ekath ratata ahithakarai.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Apita one na yako IMF pakayange naya :growl:

    ලංකාව කියන්නේ ලෝකෙ තියන පට්ට දුප්පත් , ඉල්ලගන කන ආර්ථිකයක් තියන රටක්. ඒක ඒ තත්වෙට පත්කරන්න පහුගිය අවුරුදු හැත්තෑවෙම රට පාලනය කරපු දේසපාලුවො අඩු වැඩි නැතිව දායක වෙලා තියනවා.

    ඉතිං එහෙම රටක් උනාම ලොකු සීන් දාන්න බෑ. දෙන දෙයක් කාල කියන දෙයක් අහගන අයින් වෙලා පයින් යන්න ඕන. ලොකු සීන් දාන්න පුලුවන් ඔන්න කටාර් වගේ රටවලට. සම්බාධක නෙමේ මොන ලබ්බ දැම්මත් කේස් නෑ. ඒත් අලබෝලයක්වත් නොහදන, රටට කන්න හාල් රටේ නිෂ්පාදනය කරගන්න බැරි, රට වටේම මූද තියාගන ලුණු ආනයනය කරන, රටේ පොල් තියාගන පිලිපීනෙන් පොල් ආනයනය කරන, තෙල් නැවක් එක පාරක් එන්න පරක්කු උනොත් එක සතියක් අල්ලගන ඉන්න තෙල් සංචිත නැති රටක් මේ අපේ සසිරිබර මෙසිරිලක.

    අපිට IMF ඕන. IMF එකෙන් කන්ඩිෂන් දානවා. ඒ කන්ඩිෂන් වලින් ඒ රටට විවිධ බලපෑම් වෙනව. ඇත්ත . උන් හදන්නේ රටට ඒ ණය ආපහු ගෙවන්න පුලුවන් මට්ටමට හදන්න. නැත්තං උන්ට පාඩුයි. ආර්ථික තීරණ ගන්න උන් තීරණ ගන්නේ සංස්කෘතිය, අරක මේක ඕව බලලා නෙමේ. ස්ටැට්ස් බලලා. මම IMF defend කරනවා නෙමේ. ඕකයි ඇත්ත. උඹ නිවාස ණයක් ගනිද්දි බැංකුවෙං කන්ඩිෂන් දාල නේද ණය දෙන්නේ. ණය දෙන්නෙත් කොටස් විදිහට නේද ? අන්න ඒ වගේ තමා.

    ඔය යුරෝපෙ අපට ඕන්නෑ ... කියල ගැලරියට ටෝක් ඉෂූ කරන එකෙක්වත් බලපං ඉන්ටර්නැෂනල් මීඩියා එකකට ඔය කතාව කියනවද කියලා. කියන්නේ නෑ. ගැලරියට ආතල් දෙන්න සරම උස්සලා ඇට පේන්න කෑගැහුවට ඉන්ටර්නැෂනල් මීඩියා එක්ක සේප් එකේ කියන්නේ. සැර බාල කරලා.

    ඒ හින්දා උඹලත් එක එක දේසපාලුවො කියන ලබ්බවල් අහන්න එපා. ඉන්ටර්නෙට් එනවනේ. ලෝකය ගැන දැනගනිල්ලා. දැනගන මිනිස්සු කියන ඒවා බුද්ධියෙන් විමසපල්ලා. හරි දේට හරි කියලා වැරදි දේට වැරදියි කියපල්ලා. ඒ අනුව ක්‍රියාත්මක වෙයල්ලා. අන්න එතකොට රට දියුණු වෙනවා.

    උඹ දන්නවද මේ ලංකාවෙ ටුවරිසම් සීසන් එක පටං ගන්න කාලෙ. නමුත් රටවලින් ට්‍රැවල් වොර්නින්ග්ස් දුන්නාම උන්ට මෙහෙ ඇවිල්ලා බෑග් එකක් නැති උනත් ට්‍රැවල් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්නේ නෑ. ඇයි වෝර්නින්ග්ස් තියන රටකට ගිහිං තියන හින්දා. ඒ හින්දා ටුවරිසම් වැටෙනවා මේ සීසන් එකේ. බුකිං කැන්සල් වෙලා.

    යුරෝපා සංගමෙනුයි , ඇමරිකාවෙනුයි අපිට සම්බාධක දැම්මොත් අපේ ගාමන්ට් අපනයනය කරන්නෙ කොහාටද ? ගාමන්ට් ෆීල්ඩ් එක වැටෙනවා. රස්සා කීයක් නැතිවෙයිද? ලංකාවෙ විදේශ විනිමය ගේන පිලිවෙල කිව්වොත්

    1) රට විරුවො( රට රැකියා කරන අය)
    2) ගාමන්ට්
    3) IT

    ඒ හින්දා ජාත්‍යන්තරේ අපිට එපා කිව්වට, ජාත්‍යන්තරේ අපිට ඕන. හැම තිස්සෙම බලපං BIG Picture එක දිහා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ආහ්! අනේ වීරවංශට කියපං අන්න උංම ප්ලග් එක ගලවලා කියලා:lol::lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499

    Ado my comment was just sarcastic to mock retards like Erozan. I have a good understanding about foreign funds and dependency of Sri Lanka on those. Thank you for sharing a great explanation.
    11.gif
     
    • Like
    Reactions: maxtalker

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ලංකාව කියන්නේ ලෝකෙ තියන පට්ට දුප්පත් , ඉල්ලගන කන ආර්ථිකයක් තියන රටක්. ඒක ඒ තත්වෙට පත්කරන්න පහුගිය අවුරුදු හැත්තෑවෙම රට පාලනය කරපු දේසපාලුවො අඩු වැඩි නැතිව දායක වෙලා තියනවා.

    ඉතිං එහෙම රටක් උනාම ලොකු සීන් දාන්න බෑ. දෙන දෙයක් කාල කියන දෙයක් අහගන අයින් වෙලා පයින් යන්න ඕන. ලොකු සීන් දාන්න පුලුවන් ඔන්න කටාර් වගේ රටවලට. සම්බාධක නෙමේ මොන ලබ්බ දැම්මත් කේස් නෑ. ඒත් අලබෝලයක්වත් නොහදන, රටට කන්න හාල් රටේ නිෂ්පාදනය කරගන්න බැරි, රට වටේම මූද තියාගන ලුණු ආනයනය කරන, රටේ පොල් තියාගන පිලිපීනෙන් පොල් ආනයනය කරන, තෙල් නැවක් එක පාරක් එන්න පරක්කු උනොත් එක සතියක් අල්ලගන ඉන්න තෙල් සංචිත නැති රටක් මේ අපේ සසිරිබර මෙසිරිලක.

    අපිට IMF ඕන. IMF එකෙන් කන්ඩිෂන් දානවා. ඒ කන්ඩිෂන් වලින් ඒ රටට විවිධ බලපෑම් වෙනව. ඇත්ත . උන් හදන්නේ රටට ඒ ණය ආපහු ගෙවන්න පුලුවන් මට්ටමට හදන්න. නැත්තං උන්ට පාඩුයි. ආර්ථික තීරණ ගන්න උන් තීරණ ගන්නේ සංස්කෘතිය, අරක මේක ඕව බලලා නෙමේ. ස්ටැට්ස් බලලා. මම IMF defend කරනවා නෙමේ. ඕකයි ඇත්ත. උඹ නිවාස ණයක් ගනිද්දි බැංකුවෙං කන්ඩිෂන් දාල නේද ණය දෙන්නේ. ණය දෙන්නෙත් කොටස් විදිහට නේද ? අන්න ඒ වගේ තමා.

    ඔය යුරෝපෙ අපට ඕන්නෑ ... කියල ගැලරියට ටෝක් ඉෂූ කරන එකෙක්වත් බලපං ඉන්ටර්නැෂනල් මීඩියා එකකට ඔය කතාව කියනවද කියලා. කියන්නේ නෑ. ගැලරියට ආතල් දෙන්න සරම උස්සලා ඇට පේන්න කෑගැහුවට ඉන්ටර්නැෂනල් මීඩියා එක්ක සේප් එකේ කියන්නේ. සැර බාල කරලා.

    ඒ හින්දා උඹලත් එක එක දේසපාලුවො කියන ලබ්බවල් අහන්න එපා. ඉන්ටර්නෙට් එනවනේ. ලෝකය ගැන දැනගනිල්ලා. දැනගන මිනිස්සු කියන ඒවා බුද්ධියෙන් විමසපල්ලා. හරි දේට හරි කියලා වැරදි දේට වැරදියි කියපල්ලා. ඒ අනුව ක්‍රියාත්මක වෙයල්ලා. අන්න එතකොට රට දියුණු වෙනවා.

    උඹ දන්නවද මේ ලංකාවෙ ටුවරිසම් සීසන් එක පටං ගන්න කාලෙ. නමුත් රටවලින් ට්‍රැවල් වොර්නින්ග්ස් දුන්නාම උන්ට මෙහෙ ඇවිල්ලා බෑග් එකක් නැති උනත් ට්‍රැවල් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්නේ නෑ. ඇයි වෝර්නින්ග්ස් තියන රටකට ගිහිං තියන හින්දා. ඒ හින්දා ටුවරිසම් වැටෙනවා මේ සීසන් එකේ. බුකිං කැන්සල් වෙලා.

    යුරෝපා සංගමෙනුයි , ඇමරිකාවෙනුයි අපිට සම්බාධක දැම්මොත් අපේ ගාමන්ට් අපනයනය කරන්නෙ කොහාටද ? ගාමන්ට් ෆීල්ඩ් එක වැටෙනවා. රස්සා කීයක් නැතිවෙයිද? ලංකාවෙ විදේශ විනිමය ගේන පිලිවෙල කිව්වොත්

    1) රට විරුවො( රට රැකියා කරන අය)
    2) ගාමන්ට්
    3) IT

    ඒ හින්දා ජාත්‍යන්තරේ අපිට එපා කිව්වට, ජාත්‍යන්තරේ අපිට ඕන. හැම තිස්සෙම බලපං BIG Picture එක දිහා.

    :yes::yes::yes::yes:++++
     
    • Like
    Reactions: maxtalker

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,792
    113
    අදාල නෑනේ

    වහල්ලුන්ට ඔච්චර දෙයක් තේරුම් ගන්න තරම් මොළයක් තියෙනවද බන් :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගොඩක් හොද දෙයක්, දැන් අපිට රටක් විදියට ස්වාකියව නැගිහිටින්න පුළුවන්. :rolleyes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගොඩක් හොද දෙයක්, දැන් අපිට රටක් විදියට ස්වාකියව නැගිහිටින්න පුළුවන්. :rolleyes:

    මචං IMF එකෙන් ඉස්සරත් බලෙං ණය දුන්නෙ නෑ. ඉල්ලලා ඉල්ලලා තමයි ගත්තෙ. උඹ හිතනවනං බැංකුවෙන් ණය දුන්නෙ නැති උනාම ණයට අරං කාල පුරුදු එකා තමන් දියුණු වෙන්න බලයි කියලා උඹට වැරදිලා.. ඌ යනවා ගිණි පොලී කාරයා ගාවට නැත්තං උකස් කාරයා ගාවට.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මචං IMF එකෙන් ඉස්සරත් බලෙං ණය දුන්නෙ නෑ. ඉල්ලලා ඉල්ලලා තමයි ගත්තෙ. උඹ හිතනවනං බැංකුවෙන් ණය දුන්නෙ නැති උනාම ණයට අරං කාල පුරුදු එකා තමන් දියුණු වෙන්න බලයි කියලා උඹට වැරදිලා.. ඌ යනවා ගිණි පොලී කාරයා ගාවට නැත්තං උකස් කාරයා ගාවට.

    sarcasm බන්....:rofl: :sorry: