නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ... පට්ට මචන්....
    කියන්න වචන නෑ.... නියම ගමනක්... මේ ඕව ඔක්කොම වෙන වෙනම එකතුකරල පොතක් හදපන්..... තනියම යද්දි බය නැද්ද... කොහොමද පාර හොයාගන්නෙ ආපහු එන්න එහෙම...

    බය නම් කොහොමත් තියෙනවා බන්....ඒත් එච්චර හිතන්න හොඳ නෑ. මේ ගමනේදී මට වතාවක් අතරමන් උනා.ඒ වෙලාවට මම කලේ ආපහු ආපස්සටම ගිහින් වැරදුනු තැන ඉඳල ආපහු කල්පනාවෙන් එනවා. එහෙම කලාම ආපහු පාර හොයා ගන්න එක අමාරු නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් පට්ට වටිනා නූලක් වෙනද වගේම..පට්ටම වටිනවා ඇවිදින සහ ඔය වගේ දේවල් ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙක්ට.මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව..ඒ ටික ලිස්ට් කරන ගමන් ඉන්නෙ.ටිකකින් අහන්නන්.තව පොඩි පොඩි යෝජනා ටිකකුත් තියෙනව.එකත් හෙමීට කියන්නන්. තනියම ඇවිදිනකොට පරිස්සම් වෙයන් සත්තුන්ගෙන් නෙමෙයි මනුසතාගෙන්..

    අම්මෝ ඔව් බන්......අර අන්තිම හරියේ මට හෙනම බයක් හිතට ආවා තුවක්කුවක් එහෙම බැඳලා තිබ්බොත් සොරි නේ කියල.....එල එල PM එකක් දාපන්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචං එෆ් බී එකෙ තියෙන්නෙ travel diaries කියල ගෘප් එකක්..ඒකට මේක දැම්මට කමක් නැද්ද ?
    උපුටා ගැනීමක් කියල.. එත් ඔක්කොම එවුන් දැනගන්න ඕනේ නැති ඒව තියෙනවද?ි

    එපා මචන්...ඔකේ ඉන්න එව්වෝ සමහරු මාව දන්නවා.මම කොටිම්ම මගේ ෆේස්බුක් එකේවත් කිසිම පොටෝ එකක්වත් දැම්මේ නෑ.:sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Uba nam Supiri Dial akak kollo be careful api oya patten Duvili elle giya apahu awa para hoya ganna baruwa pattama experiance akak thama cort ake naduwak yanawa Nuckles rakshithayata anawasarayen athyul vima kiyala good luck bro

    උඹ මගේ කලින් ත්‍රෙඩ් එකෙත් ඔය විස්තරේ කිව්වා මචන්.....උඹලගේ සීන් එක අකුරක් නෑර මට ඔෆිසර් කෙනෙක් කිව්වා.තවම නඩුව යනවද බන් ? :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සුපිරි ගමනක් :cool::cool:
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :sorry::sorry:

    knuckles කියන්නේ නම් කොච්චර ගියත් ඇති වෙන්නේ නැති තැනක් :love::love: බලන්න දේවල් කෝටියක් තියනවා :cool::yes:

    මතකද ගිය සැරේ අපි යද්දී මේ කැලේ සොලෝ යන පිස්සු *ත්තලත් ඉන්නවා කියල බැන බැන ගියා :rofl::rofl:

    :angry::angry::angry::angry:
    උඹත් වෙලාවක ගිහින් බලපන්.....ඒක වෙනමම ආතල් එකක්.
    :yes::yes::yes:

    :love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට. අර කලින් පොටෝ දාපු ඇල්ලට නේ ආය ගියේ

    උඹ කියන්නේ ගෝනා ගිය ඇල්ල ගැනද ?
    මේ පහල තියෙන එකද ?
    මේකට නම් මම මේ වතාවේ ගියේ නෑ. ඒකට තව අමතර පැය 3 විතර යනවා.
    මේ කලින් වතාවේ ගිය පොටෝ දැම්මේ.:no:

    eBwTYTy.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ පට්ට බන් ..... අර පලා පොළගා ගේ ෆොටෝ එකක් ගන්න බැරි උනාද :P

    37+

    අම්මටසිරි.....මම ඒ පොටෝ එක දැම්මේ නැද්ද.....:baffled:
    අඩේ ඒක මිස් වෙලා....මේ ඉන්නේ ඩයල් එක.
    පස්සේ මම හිමීට කෝට්ටකින් පොඩි ටච් එකක් දැම්මා. පොර හොඳටම නිදි.:rofl:

    xajH4XJ.jpg
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    එපා මචන්...ඔකේ ඉන්න එව්වෝ සමහරු මාව දන්නවා.මම කොටිම්ම මගේ ෆේස්බුක් එකේවත් කිසිම පොටෝ එකක්වත් දැම්මේ නෑ.:sorry:

    එල මචං.. මම දැම්මේ නෑ. මාත් පට්ට අසයි බන් ඇවිදින්න කැලේ..එත් කව්රුත් නෑ ඇවිදින්න...ඒක හින්ද කරන්න දේකුත් නෑ//:no::no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ පට්ට ත්‍රෙඩ් එකක් මචන්..:love:
    උඹ ගමන ගියා වගේම මහන්සියක් වෙලා තියෙනවා ත්‍රෙඩ් එක දා ගන්නත්..:yes:
    කරපු විස්තරයත් ගොඩාක් වටිනවා මෙලෝ ඉලව්වක් දන්නේ නැති නිසා..:D
    සමහර තැන් වලදි නිකන් වෙනම ලෝකෙකට ගියා වගේ.. උඩින් ඇඹරිලා ගිය ගස් අතුයි, යටිනුත් ගසුයි දිය සීරාවයි අමුතු විදිහේ අඳුරු ගතියයි එක්ක අමුතුම ලෝකයක් වගේ..:love:
    උඹනම් මාරම ඩයල් එකක්.. තනියම හෙන අවධානමක් එක්ක මෙච්චර ලොකු ගමනක් ගිහින් ආව එකනම් සිරාම වැඩක්..:cool:
    මහතුන් අයියා ගැන සහ ඒ අයගේ ජීවිත ගැනත් මහ අමුතුම හැඟීමක් දැනුනා බං.. ඒක කියන්න තේරෙන්නේ නෑ..:no:

    +Rep​

    ඔව් බන්....වෙනමම ලෝකෙකට ගියා වගේ තමයි බන්. මමත් ඔය මුලින්ම වතුර පාර ගිගේ උඩටම ගිහින් එක පාරම ලොකු තනිතලාවකින් මතු වුනු වෙලේ මට මාරම අමුතු හැඟීමක් හිතට ආවේ.
    ඒ වගේමයි අර දෙවැනි දවසේ මැජෙස්ටික් ෆෝල් එක දැකපු වෙලෙත් අමුතුම ෆීලින් එකක් හිතට ආව.
    මහතුන් ගේ නම් වෙලාවකට මහා පුදුමාකාර, දුෂ්කර, දුක්බර ජීවිතයක් බන්.
     
    • Like
    Reactions: Ithika mithika

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් ඔය කළුපහන, බබරැල්ල තියන දිය ඇලි වල edge වලට නොයනවා නම් තමා හොද දවසක් මම ලිස්සුව ලග හිටපු යාළුවා අල්ල ගත්තේ තව ටිකෙන් sorry තමා.

    අයිනටම යන්නේ නෑ බන්. ටිකක් මෙහායින් ඉඳල අත දිග ඇරලා පොටෝ එකක් දෙකක් ගන්නවා.
    අනික මම සෙල්ෆි ගන්න නෑ කොහෙත්ම.:no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එල මචං.. මම දැම්මේ නෑ. මාත් පට්ට අසයි බන් ඇවිදින්න කැලේ..එත් කව්රුත් නෑ ඇවිදින්න...ඒක හින්ද කරන්න දේකුත් නෑ//:no::no:

    උඹ ඒ ගෘප් එකට පොස්ට් දාලා තියේද බන් ?

    මේක නේද උඹ කියන්නේ ?:rolleyes:

    https://www.facebook.com/groups/Travelguidesrilanka/?ref=group_header
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අම්මටසිරි.....මම ඒ පොටෝ එක දැම්මේ නැද්ද.....:baffled:
    අඩේ ඒක මිස් වෙලා....මේ ඉන්නේ ඩයල් එක.
    පස්සේ මම හිමීට කෝට්ටකින් පොඩි ටච් එකක් දැම්මා. පොර හොඳටම නිදි.:rofl:

    xajH4XJ.jpg

    යකෝ උඹ හොඳම ෂොට් එකක්නේ මග ඇරලා තියෙන්නේ..:love:
    වෙලාවට අරූ පොළඟා ගැන ඇහුවේ..:lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :angry::angry::angry::angry:
    උඹත් වෙලාවක ගිහින් බලපන්.....ඒක වෙනමම ආතල් එකක්.
    :yes::yes::yes:

    :love::love::love:

    :P:P

    හැබැයි බන් රිස්ක් එක වැඩි තනියෙන් යද්දී උබට උබ ගැන කොච්චර confident තිබ්බත් එක මොහොතක් ඇති බන් ලොකු damage එකක් වෙන්න :sorry::sorry:

    කලින් අපි ගිය සැරේ knuckles 5 peaks ඉදන් බහිද්දී මෙන්න මේ වගේ තැනක අපේ හයිපරේ(HypermaD2):P අත්තක් අල්ලන් බහින්න ගිහින් අත්ත කඩාගෙන ඉස්සරහ හිටපු එකත් පෙරලන් trail එකෙන් එලියට විසි වෙලා පදුරක් අස්සේ හිර උනා :baffled::baffled:

    j5jQdCK.jpg

    පස්සේ අළු ගල්ලෙනට ගියාට පස්සේ උගේ ankle එක වට්ටක්කේ වගේ සයිස් එකට ඉදිමිලා ආවා ඇවිදගන්න බැරුව අපිත් බය උනා ඇයි මුව උස්සන් යන්න වෙයි කියල :rofl:

    මොකද අපිට පල්ලම් බහින්න තිබ්බේ මීමුරේ යන්න knuckles ඉදන් :D:yes: හොද වෙලාවට පහු වෙනිදා වෙද්දී ඌට ඇවිදගන්න පුළුවන් උනා :yes::yes:

    තනියෙන් යද්දී ඔය වගේ දෙයක් උනොත් අනාතයි නේ බන් :sorry::sorry:
     
    • Like
    Reactions: richlife

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    යකෝ උඹ හොඳම ෂොට් එකක්නේ මග ඇරලා තියෙන්නේ..:love:
    වෙලාවට අරූ පොළඟා ගැන ඇහුවේ..:lol:

    අඩේ ඔව්නේ....අපරාදේ, මේක ත්‍රෙඩ් එකට එන්න තිබුනුම පොටෝ එකක් නේ.ශික්. :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :P:P

    හැබැයි බන් රිස්ක් එක වැඩි තනියෙන් යද්දී උබට උබ ගැන කොච්චර confident තිබ්බත් එක මොහොතක් ඇති බන් ලොකු damage එකක් වෙන්න :sorry::sorry:

    කලින් අපි ගිය සැරේ knuckles 5 peaks ඉදන් බහිද්දී මෙන්න මේ වගේ තැනක අපේ හයිපරේ(HypermaD2):P අත්තක් අල්ලන් බහින්න ගිහින් අත්ත කඩාගෙන ඉස්සරහ හිටපු එකත් පෙරලන් trail එකෙන් එලියට විසි වෙලා පදුරක් අස්සේ හිර උනා :baffled::baffled:

    පස්සේ අළු ගල්ලෙනට ගියාට පස්සේ උගේ ankle එක වට්ටක්කේ වගේ සයිස් එකට ඉදිමිලා ආවා ඇවිදගන්න බැරුව අපිත් බය උනා ඇයි මුව උස්සන් යන්න වෙයි කියල :rofl:

    මොකද අපිට පල්ලම් බහින්න තිබ්බේ මීමුරේ යන්න knuckles ඉදන් :D:yes: හොද වෙලාවට පහු වෙනිදා වෙද්දී ඌට ඇවිදගන්න පුළුවන් උනා :yes::yes:

    තනියෙන් යද්දී ඔය වගේ දෙයක් උනොත් අනාතයි නේ බන් :sorry::sorry:

    Over confident නෑ මචං. බය කියන එක මුළු ගමන පුරාවටම හිතේ හැම මොහොතකම තියෙනවා. ඒ වුනාට ඒ බය අස්සෙන් අමුතුම මිහිරි හැඟීමක් තියෙනවා.අන්න ඒ හැඟීම මාරයි බන්.
    සමහරක් විට ඒක ඇබ්බැහියක් වෙන්න ඇති.අත් ඇර ගන්න ටිකක් අමාරුයි.
    තව එකක් මම heroic ලෙවල් එකක් හිතේ තියාගෙන නෙමේ මචන් මේ ගමන් යන්නේ.මම තනියම යන ගමන් ගැන බොහොම සීමිත පිරිසකට විතරයි මම කියන්නේ.තනියම ගිහින් පාඩුවේ විඳලා ආපහු එනවා.එච්චරයි.
    මේ ගමන ගැන විස්තරයක් දැම්මේ භූගෝලීය වැදගත්කමක් තියෙන නිසා.
    කොහොම වෙතත් උඹ කියන දේ සහතික ඇත්ත.සමහරක් විට ඉදිරියේදී මම මේක නවත්තයි. හැබැයි මටත් ඇත්තටම මොකුත් වුනු දාකට.....:sorry::sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Over confident නෑ මචං. බය කියන එක මුළු ගමන පුරාවටම හිතේ හැම මොහොතකම තියෙනවා. ඒ වුනාට ඒ බය අස්සෙන් අමුතුම මිහිරි හැඟීමක් තියෙනවා.අන්න ඒ හැඟීම මාරයි බන්.
    සමහරක් විට ඒක ඇබ්බැහියක් වෙන්න ඇති.අත් ඇර ගන්න ටිකක් අමාරුයි.
    තව එකක් මම heroic ලෙවල් එකක් හිතේ තියාගෙන නෙමේ මචන් මේ ගමන් යන්නේ.මම තනියම යන ගමන් ගැන බොහොම සීමිත පිරිසකට විතරයි මම කියන්නේ.තනියම ගිහින් පාඩුවේ විඳලා ආපහු එනවා.එච්චරයි.
    මේ ගමන ගැන විස්තරයක් දැම්මේ භූගෝලීය වැදගත්කමක් තියෙන නිසා.
    කොහොම වෙතත් උඹ කියන දේ සහතික ඇත්ත.සමහරක් විට ඉදිරියේදී මම මේක නවත්තයි. හැබැයි මටත් ඇත්තටම මොකුත් වුනු දාකට.....:sorry::sorry::sorry:

    හ්ම්ම් හ්ම්ම් ඇබ්බැහියක් :P:P

    අනිවාර්යෙන්ම වටිනාම නුලක් මේක :yes::yes: ඉස්සරහටත් පුළුවන් විදියට අත්දැකීම් දාන්න මචං :love:

    එහෙම කිසිම දෙයක් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා :)
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    37++++