Thel kohomada karanne,
Oyage riding experience eka kohomada, gaddi hituwa dewal walata sadaranayak tiyanawada
░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

tfs. mekata google map eka support neda? map eka penwanne kohomada? harawanna ona thena meeter gaanakin penawanawada? kohomada wenne
pata
හැමදේම පෙනවනවා .... හරවන්න ඕන තැන ... කොච්චර දුරකින් ද හරවන්න ඕනේ .... පාරේ කොච්චර දුර යන්න ඕනෙද .... ගමනට ගතවෙන කාලය .... ඔය ඔක්කොම මීටරේ වැටෙනවා
