amazon එකෙන්

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    amazon එකෙන් ලංකාවට භාණ්ඩ ගෙන්නන්න පුලුවන්ද මචන්ලා
    ගෙන්නපු එවුන් ඉන්නවද
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    dn shipping denawa, but shipping cost eka wediy,
    kapruka wage try karanna wei

    කප්රුක එකේ උන් ගෙන්නලා දෙනවා නේද
    උන්ගේත් ගෙන්නනවට ඒ වගේම ගාණක් ගනීද
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කප්රුක එකේ උන් ගෙන්නලා දෙනවා නේද
    උන්ගේත් ගෙන්නනවට ඒ වගේම ගාණක් ගනීද

    උන්ට link එක යවන්න , ස‍යිට් එකේ තියෙනවා සබ්මිට් කරන්න තැනක්, එතකොට එයාලා ගාණ mail කරනවා,
    එතකොට ගාණ compare කරලා බලපන්,
    උන්ගේ අවුලකට තියෙන්නේ , මුන් රෙද්ද ටැක්ස් කියලා ගාණ කපනවා :angry:,try කරලා බලපන්