පල්ලෙවත්තගෙ වත්තට හොට දැමීම...............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    දැන් දැන් නැවතත් "අනුන්ගේ පානෙන් එළිය බැලීම" ඇරඹී ඇති බවක් පෙනේ. සමණලුන්ට තටු ආ සමයේ යටපත්ව, අමතක කර, අහකට දමා සිටි පල්ලෙවත්ත නැවතත් කරළියට පහල වීය. විවිධාකාර කියමන්, වියමන්, වියත් වැකි, ආත්තෝපදේශ පිරි පින්තූර සමාජ ජාලා ඔස්සේ තටු ගසමින් ඔබ මොබ සැරි සරන්නට පටන් ගෙනය.
    පුදුමයට කරුණනම් මේ සියලු දේ වහ වහා බෙදාහරින්නේද, ඒවාට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් කර තබාගෙන දුවන්නේද එකම කණ්ඩායමක් වීමය. සුපිරි කෝටිපතියෙකු බවත් ලංකාණ්ඩුවේ ණය තනිව ගෙවීමට වුවත් හැකි බවත් කියති.සරල සුමට පැල ඉන්දීමත් කප් රුකක් සේ රටවැසියාට සියලු සැපසම්පත් ලබාදීම පෙරදැරිව කටයුතු කරන බවත් කියති.
    බෙදාහරින්නෝද මැදිහත්ව මෙත් සිතින් ලංකාවේ ජනී ජනයා වෙනුවෙන් ඒවාට අදහස් දක්වන්නෝද වන්නේ කවුරුන්ද? ඒ නම් හිමි අහිමි තනතුරෙන් බැට කා එහි රසය නිසාම, මහා මන්දිර අරක් ගන්නා වූ ප්‍රේත පිසාච කුම්භාන්ඩයන්ට යන එන මන් නැති කල වුන් හා රටේ මෙතරම් ප්‍රශ්න ඔඩු දුවා තිබියදීත් 20 සංශෝදන ගෙන ආ අයර්ලන්ත කුමරු ප්‍රමුඛ නඩයත්ය.

    පල්ලෙවත්තගේ වත්තට පැනීමේ වාසිය මොන වගේද දැන්?.................

    1. පල්ලෙවත්ත පොදු අපේක්ෂක වෙයිද?
    2. රනිල්ම ඉල්ලා පල්ලෙවත්ත ලවා සිංහල ජන්ද කඩා දමයිද?
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,617
    113
    Hehe meke dan innawa decent toyiyo tikak pallewatta wa president karanna hadana.
     
    Oct 17, 2018
    264
    28
    0
    Pallewattata naya tika gewala enna kiyapan. Uge paiya kapala sausages wage badala kanawa. Uge ganige kimba kapala huthu maaluwak hadan kanawa mama.
     
    • Like
    Reactions: VASSA

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වික්‍රමසිංහලා රාජපක්ෂලාත් කලින් බන්ඩාරනායකලාත් පාලනය කළානේ අපි ඉපදුනාට පස්සේ...

    ඒත් ඉතින් අපි තාමත් අය වැය පරතරේ වැඩියි කියලා හූල්ලන බජට්නේ හදන්නේ.. හැමෝම කියන්නේ අපි හරි ආර්ථිකය හදන්න පියවර තිබ්බා කියලනේ... ඔන්න ඔහෙ පල්ලවත්තලා ට්‍රයි කරපුදෙන් සිරිසේනලා වගේ..
    රටේ මිනිස්සුන්ගේ උවමනාවට මොකෙක් හරි පත්වෙයිනේ.. ආයේ ඕකට ඉරිසියාවේ පැලෙන්න ඕනැයෑ... හැමෝම මේ රට හදන්නනේ මහන්සි වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො වෙන මොනා කියල කරන්නද මචන්, උන්ට ඔය හිත හදාගෙන සැනසෙන්ඩ තියෙන්නෙ ඔය රොහාන් වගේ එකෙක් අල්ලන් තමයි..මොකෑ 2020 රනිල්ව ජනපතිකරමු කියල ඔකුන්ට රෙද්දක් ඇදන් කියන්ඩ පුලුවන්ද බැනෙ බැනෙ..:lol::lol::lol: ඉතින් ඕන්න ඔහො රොහාන්ව හරි අල්ලන් සිහිනයක් දකින්ඩ දීපල්ල මචන්..සිරාගෙන් බැරිඋන දේ සිරාගෙ නෑදෑයෙක්ගෙන් හරි ලබාගැනීමෙ සිහිනෙ උන් දැක්කාවෙ :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes:

    අරමුණ පාවෙන ජන්ද.............
    :rofl::P
    පාවෙන කියලා කියන්නේ ඒකනේ...
    ඉරිසියා කරන්න එපා ඉතින්.
    ඡන්දයක් ආවම මොකෙකුට හරි දෙයි :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    වික්‍රමසිංහලා රාජපක්ෂලාත් කලින් බන්ඩාරනායකලාත් පාලනය කළානේ අපි ඉපදුනාට පස්සේ...

    ඒත් ඉතින් අපි තාමත් අය වැය පරතරේ වැඩියි කියලා හූල්ලන බජට්නේ හදන්නේ.. හැමෝම කියන්නේ අපි හරි ආර්ථිකය හදන්න පියවර තිබ්බා කියලනේ... ඔන්න ඔහෙ පල්ලවත්තලා ට්‍රයි කරපුදෙන් සිරිසේනලා වගේ..
    රටේ මිනිස්සුන්ගේ උවමනාවට මොකෙක් හරි පත්වෙයිනේ.. ආයේ ඕකට ඉරිසියාවේ පැලෙන්න ඕනැයෑ... හැමෝම මේ රට හදන්නනේ මහන්සි වෙන්නේ

    :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,617
    113
    :yes::yes:

    අරමුණ පාවෙන ජන්ද.............
    :rofl::P

    Mona boruda ban.okun kapuwath kola.:lol:boruwata ara loku kama pennanna pallewatta allan inne.mokada ranilta meke kade yanna bahane bank robbery eka gana ahapu gaman balu wenawa..:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes:

    අරමුණ පාවෙන ජන්ද.............
    :rofl::P

    මම නම් කියන්නෙ මචන් උන්ගෙ පොදු අපේශකය විදිහට හරි රොහාන්ල එන්ඩ ඔනෙ..ගු ඇන් පී මීහරක්ට දේශපාලන තේරෙන් නැ ඔහෙ කාට හරි මඩක් ගහල පුකක් ලොවල ඉන්නව මිසක් දැක්මක් ඇති දේශපාලනයක් උන්ට නැ..ඔහොම යන්ඩ දෙමු ඔහොම යන්ඩ දෙමු..:yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් දැන් නැවතත් "අනුන්ගේ පානෙන් එළිය බැලීම" ඇරඹී ඇති බවක් පෙනේ. සමණලුන්ට තටු ආ සමයේ යටපත්ව, අමතක කර, අහකට දමා සිටි පල්ලෙවත්ත නැවතත් කරළියට පහල වීය. විවිධාකාර කියමන්, වියමන්, වියත් වැකි, ආත්තෝපදේශ පිරි පින්තූර සමාජ ජාලා ඔස්සේ තටු ගසමින් ඔබ මොබ සැරි සරන්නට පටන් ගෙනය.
    පුදුමයට කරුණනම් මේ සියලු දේ වහ වහා බෙදාහරින්නේද, ඒවාට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් කර තබාගෙන දුවන්නේද එකම කණ්ඩායමක් වීමය. සුපිරි කෝටිපතියෙකු බවත් ලංකාණ්ඩුවේ ණය තනිව ගෙවීමට වුවත් හැකි බවත් කියති.සරල සුමට පැල ඉන්දීමත් කප් රුකක් සේ රටවැසියාට සියලු සැපසම්පත් ලබාදීම පෙරදැරිව කටයුතු කරන බවත් කියති.
    බෙදාහරින්නෝද මැදිහත්ව මෙත් සිතින් ලංකාවේ ජනී ජනයා වෙනුවෙන් ඒවාට අදහස් දක්වන්නෝද වන්නේ කවුරුන්ද? ඒ නම් හිමි අහිමි තනතුරෙන් බැට කා එහි රසය නිසාම, මහා මන්දිර අරක් ගන්නා වූ ප්‍රේත පිසාච කුම්භාන්ඩයන්ට යන එන මන් නැති කල වුන් හා රටේ මෙතරම් ප්‍රශ්න ඔඩු දුවා තිබියදීත් 20 සංශෝදන ගෙන ආ අයර්ලන්ත කුමරු ප්‍රමුඛ නඩයත්ය.

    පල්ලෙවත්තගේ වත්තට පැනීමේ වාසිය මොන වගේද දැන්?.................

    Chandayak ey kiyalath sure nehe ne, kokatath denma redi apullanna patan ganna eka honday neda? Kawada da jeppo gena danne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාවෙන කියලා කියන්නේ ඒකනේ...
    ඉරිසියා කරන්න එපා ඉතින්.
    ඡන්දයක් ආවම මොකෙකුට හරි දෙයි :rofl:

    ගූ කොතේ කක්කුස්සි හෝදන උපුල මොකෝ මේ පාවෙන චන්ද ගැන කියවන්නෙ??? :lol::lol: උබේ රනිලට පාවෙලා එන චන්ද හම්බෙන්නෙ නැද්ද බන් , උබල වගේ ගල් කොල්ලො විතරයි නේද චන්දෙ දෙන්නෙ..:lol::lol::lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වික්‍රමසිංහලා රාජපක්ෂලාත් කලින් බන්ඩාරනායකලාත් පාලනය කළානේ අපි ඉපදුනාට පස්සේ...
    ඒත් ඉතින් අපි තාමත් අය වැය පරතරේ වැඩියි කියලා හූල්ලන බජට්නේ හදන්නේ.. හැමෝම කියන්නේ අපි හරි ආර්ථිකය හදන්න පියවර තිබ්බා කියලනේ... ඔන්න ඔහෙ පල්ලවත්තලා ට්‍රයි කරපුදෙන් සිරිසේනලා වගේ..
    රටේ මිනිස්සුන්ගේ උවමනාවට මොකෙක් හරි පත්වෙයිනේ.. ආයේ ඕකට ඉරිසියාවේ පැලෙන්න ඕනැයෑ... හැමෝම මේ රට හදන්නනේ මහන්සි වෙන්නේ

    ඌට ඉරිසියා කරන්න මම ජනාධිපතිවරණෙට ඉල්ලන්නෙ නෑ බන්. නූල් සූත්තරවලට අහුවෙන්නෙ සිංහලයා විතරයි. ඒ නිසා උන්ට හිතන්න දෙයක් දැම්ම..............

    ගූ ඇන් පී කාරයො වෙන මොනා කියල කරන්නද මචන්, උන්ට ඔය හිත හදාගෙන සැනසෙන්ඩ තියෙන්නෙ ඔය රොහාන් වගේ එකෙක් අල්ලන් තමයි..මොකෑ 2020 රනිල්ව ජනපතිකරමු කියල ඔකුන්ට රෙද්දක් ඇදන් කියන්ඩ පුලුවන්ද බැනෙ බැනෙ..:lol::lol::lol: ඉතින් ඕන්න ඔහො රොහාන්ව හරි අල්ලන් සිහිනයක් දකින්ඩ දීපල්ල මචන්..සිරාගෙන් බැරිඋන දේ සිරාගෙ නෑදෑයෙක්ගෙන් හරි ලබාගැනීමෙ සිහිනෙ උන් දැක්කාවෙ :lol::lol::lol:

    :yes::yes::P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,617
    113
    Chandayak ey kiyalath sure nehe ne, kokatath denma redi apullanna patan ganna eka honday neda? Kawada da jeppo gena danne?

    Jeppo kawuda oi ganan ganne.mama thread danawa jeppo gana kawuruth balanne naha.:lol:pallewatta gana dammoth nam reply watenawa.jepponta ithin me wage manussayekwath janapathi apekshakaya karaganna bahane unge thiyenne maha kuhaka peretha guptha adahas ne.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mona boruda ban.okun kapuwath kola.:lol:boruwata ara loku kama pennanna pallewatta allan inne.mokada ranilta meke kade yanna bahane bank robbery eka gana ahapu gaman balu wenawa..:D

    :yes::yes::yes: මේක තමයි සීන් එක ඔය උපුලල වගේ ගූ ඇන් පී පරවේණී වහල්ලුන්ට කෙලින් කතා කරන්ඩ බැ රනිලගෙ කෙරුවාව හින්ද..ඉතින් ඒ අසරන ගල් කොල්ලො වක්ක්‍රාකාරව රනිලට පුක දෙන්ඩ රොහාන්ව උන්ගෙ හෙලුව වහ ගන්න ප්‍රයෝජනයට ගන්න සීන් එකක් තියෙන්නෙ..:lol::lol::lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Mona boruda ban.okun kapuwath kola.:lol:boruwata ara loku kama pennanna pallewatta allan inne.mokada ranilta meke kade yanna bahane bank robbery eka gana ahapu gaman balu wenawa..:D

    unp jvp tna wenas wenne na mcn kohomath. mama kiwwe anith un...................

    මම නම් කියන්නෙ මචන් උන්ගෙ පොදු අපේශකය විදිහට හරි රොහාන්ල එන්ඩ ඔනෙ..ගු ඇන් පී මීහරක්ට දේශපාලන තේරෙන් නැ ඔහෙ කාට හරි මඩක් ගහල පුකක් ලොවල ඉන්නව මිසක් දැක්මක් ඇති දේශපාලනයක් උන්ට නැ..ඔහොම යන්ඩ දෙමු ඔහොම යන්ඩ දෙමු..:yes::yes:
    aniwa mcn.....................
     
    • Like
    Reactions: erozan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,617
    113
    :yes::yes::yes: මේක තමයි සීන් එක ඔය උපුලල වගේ ගූ ඇන් පී පරවේණී වහල්ලුන්ට කෙලින් කතා කරන්ඩ බැ රනිලගෙ කෙරුවාව හින්ද..ඉතින් ඒ අසරන ගල් කොල්ලො වක්ක්‍රාකාරව රනිලට පුක දෙන්ඩ රොහාන්ව උන්ගෙ හෙලුව වහ ගන්න ප්‍රයෝජනයට ගන්න සීන් එකක් තියෙන්නෙ..:lol::lol::lol::lol:

    Ayi ara loku kama kiyawana benz pora.e dawas wala UNP ekata redi nathuwa kade giye.dan kiyanawa eya wahalek nemeyi lu pallewatta ta kade yana nisa...:lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Jeppo kawuda oi ganan ganne.mama thread danawa jeppo gana kawuruth balanne naha.:lol:pallewatta gana dammoth nam reply watenawa.jepponta ithin me wage manussayekwath janapathi apekshakaya karaganna bahane unge thiyenne maha kuhaka peretha guptha adahas ne.:lol:

    Jeppo gena thread dana eka nam loku deyak, umbala wage jobless anathayo ekek dennek hari ithuru una eka honday.
    keep up the good work machan..