අම්මෝ... පට්ට මචන්....
කියන්න වචන නෑ.... නියම ගමනක්... මේ ඕව ඔක්කොම වෙන වෙනම එකතුකරල පොතක් හදපන්..... තනියම යද්දි බය නැද්ද... කොහොමද පාර හොයාගන්නෙ ආපහු එන්න එහෙම...
බය නම් කොහොමත් තියෙනවා බන්....ඒත් එච්චර හිතන්න හොඳ නෑ. මේ ගමනේදී මට වතාවක් අතරමන් උනා.ඒ වෙලාවට මම කලේ ආපහු ආපස්සටම ගිහින් වැරදුනු තැන ඉඳල ආපහු කල්පනාවෙන් එනවා. එහෙම කලාම ආපහු පාර හොයා ගන්න එක අමාරු නෑ.














