පල්ලෙවත්තගෙ වත්තට හොට දැමීම...............

topkollek

Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියො බයවෙලා. 2015 දි මහින්ද එපා කියපු පාවෙන චන්ද 2019දි මහින්දව ආයෙ ගේමු කියන්නෙ නෑ. හරි හමන් පොදු අපේක්ෂකයෙක් ආවොත් රාජපස්සල ආයෙ ලිඳේ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බයියො බයවෙලා. 2015 දි මහින්ද එපා කියපු පාවෙන චන්ද 2019දි මහින්දව ආයෙ ගේමු කියන්නෙ නෑ. හරි හමන් පොදු අපේක්ෂකයෙක් ආවොත් රාජපස්සල ආයෙ ලිඳේ
    හා.......................
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    බයියො බයවෙලා. 2015 දි මහින්ද එපා කියපු පාවෙන චන්ද 2019දි මහින්දව ආයෙ ගේමු කියන්නෙ නෑ. හරි හමන් පොදු අපේක්ෂකයෙක් ආවොත් රාජපස්සල ආයෙ ලිඳේ

    rajapassa chanda tika kohomath rajapassata labenawa.ranil nisa anatha una UNP ubala thama lide watenne.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියො බයවෙලා. 2015 දි මහින්ද එපා කියපු පාවෙන චන්ද 2019දි මහින්දව ආයෙ ගේමු කියන්නෙ නෑ. හරි හමන් පොදු අපේක්ෂකයෙක් ආවොත් රාජපස්සල ආයෙ ලිඳේ

    එතකොට පහුගිය ගම්සබාව අයුබෝo, එකට චන්දෙ දුන්නෙ ඒරොප්පෙන් බැහැපු උන්ද..:lol::lol::lol:
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    erozan
    මෙන්න මූ නම් ව්‍යාග්‍රවංශයගේ නෑයෙක්ද කොහෙද ?
    මෙච්චර කුණුහරප අහ අහ ඇයි බන් මහින්දට ඔච්චර කඩේ යන්නේ ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113

    :D:D:D

    46493483_1982960031797549_9160997102988296192_n.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    erozan
    මෙන්න මූ නම් ව්‍යාග්‍රවංශයගේ නෑයෙක්ද කොහෙද ?
    මෙච්චර කුණුහරප අහ අහ ඇයි බන් මහින්දට ඔච්චර කඩේ යන්නේ ?

    රනිල්ට කඩේ ගියාට කමක් නැද්ද?:P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම නම් කියන්නෙ මචන් උන්ගෙ පොදු අපේශකය විදිහට හරි රොහාන්ල එන්ඩ ඔනෙ..ගු ඇන් පී මීහරක්ට දේශපාලන තේරෙන් නැ ඔහෙ කාට හරි මඩක් ගහල පුකක් ලොවල ඉන්නව මිසක් දැක්මක් ඇති දේශපාලනයක් උන්ට නැ..ඔහොම යන්ඩ දෙමු ඔහොම යන්ඩ දෙමු..:yes::yes:

    මචං කිව්වට තරහ වෙන්න එපා . උංගෙයි උඹෙයි වෙනසකුත් නෑ. උඹත් කාටහරි මඩක් ගහල පුකක් ලොවල ඉන්නව මිසක් දැනුමක් තියන දේශපාලනයක් උඹට තියනවද ? අවංකව කියපං...

    උඹ මේකෙ දාපු සාධනීය ත්‍රෙඩ්ස් ටිකක ලින්ක් දාපං නෑ කියනවනං.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    :rofl::rofl::rofl::P
    සුළු ජාතික ජන්ද තමයි බලාපොරොත්තුව..................

    එතකොට පහුගිය ගම්සබාව අයුබෝo, එකට චන්දෙ දුන්නෙ ඒරොප්පෙන් බැහැපු උන්ද..:lol::lol::lol:

    කොහොමද ජෙප්පොන්ගේ වැඩ..අරූ බුදි නැත්නම් අවුස්සගන්න තිබ්බා..:D:D:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එතකොට පහුගිය ගම්සබාව අයුබෝo, එකට චන්දෙ දුන්නෙ ඒරොප්පෙන් බැහැපු උන්ද..:lol::lol::lol:

    ගම්සබාව මමත් දුන්නෙ පොහොට්ටු අපේක්ෂකයට. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මහින්ද ගොයියට මම ආයෙත් දෙනව කියල. 2015 දි එපා වෙච්ච එකා දැන් හොඳ වෙන්න අඩුගානෙ හැදුන ලකුණක්වත් තියෙනවද?
     
    • Like
    Reactions: maxtalker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්සබාව මමත් දුන්නෙ පොහොට්ටු අපේක්ෂකයට. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මහින්ද ගොයියට මම ආයෙත් දෙනව කියල. 2015 දි එපා වෙච්ච එකා දැන් හොඳ වෙන්න අඩුගානෙ හැදුන ලකුණක්වත් තියෙනවද?

    එතකොට ගම්සබා චන්දෙ කාලෙ පුක ඉරාගෙන රනිලට කඩේ ගිය විහිලුවට වගේද ... :lol::lol::lol: උබල වගේ කොන්ද පන නැති පීචන් ඩයල් ඉන්නකන් නම් ගූ ඇන් පි ය කවදාවත් දිනන් නැ..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං කිව්වට තරහ වෙන්න එපා . උංගෙයි උඹෙයි වෙනසකුත් නෑ. උඹත් කාටහරි මඩක් ගහල පුකක් ලොවල ඉන්නව මිසක් දැනුමක් තියන දේශපාලනයක් උඹට තියනවද ? අවංකව කියපං...

    උඹ මේකෙ දාපු සාධනීය ත්‍රෙඩ්ස් ටිකක ලින්ක් දාපං නෑ කියනවනං.

    උබට රිදුනට කරන්ඩ දෙයක් නැ , රනිලට පුකට පයින් ගහල එලවන්ඩම ඔනෙ උබලගෙ රියල් ගති එලියට එන්ඩ නේද.. දැන් උබල ඇඩුවට වැඩක් නැ රනිල ඉවරයි,.:yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට ගම්සබා චන්දෙ කාලෙ පුක ඉරාගෙන රනිලට කඩේ ගිය විහිලුවට වගේද ... :lol::lol::lol: උබල වගේ කොන්ද පන නැති පීචන් ඩයල් ඉන්නකන් නම් ගූ ඇන් පි ය කවදාවත් දිනන් නැ..:lol::lol:

    මහින්දට බනින එක රනිල්ට කඩේ යාමක් විදිහටනෙ උඹ දකින්නෙ. ඒකට මොනව කරන්නද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට බනින එක රනිල්ට කඩේ යාමක් විදිහටනෙ උඹ දකින්නෙ. ඒකට මොනව කරන්නද?

    මහින්දට බැන බැනා මහින්දටම චන්දෙ දුන්න කියල මම දැන් පිලි ගන්ඩම ඔනෙද ??? :lol::lol::lol: නිකන් විහිලුක් නොවී මාරුවෙයන් බන්..:dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දට බැන බැනා මහින්දටම චන්දෙ දුන්න කියල මම දැන් පිලි ගන්ඩම ඔනෙද ??? :lol::lol::lol: නිකන් විහිලුක් නොවී මාරුවෙයන් බන්..:dull:

    මහින්දට දුන්නෙ නෑ බන්. පොහොට්ටුවෙ අපේ ගමේ එකාට දුන්නෙ. අර ගොන් වාගෙ ඒකාලෙ පොහොට්ටුවෙ හිටියෙත් නෑ:lol: