බයියො බයවෙලා. 2015 දි මහින්ද එපා කියපු පාවෙන චන්ද 2019දි මහින්දව ආයෙ ගේමු කියන්නෙ නෑ. හරි හමන් පොදු අපේක්ෂකයෙක් ආවොත් රාජපස්සල ආයෙ ලිඳේ
හා.......................බයියො බයවෙලා. 2015 දි මහින්ද එපා කියපු පාවෙන චන්ද 2019දි මහින්දව ආයෙ ගේමු කියන්නෙ නෑ. හරි හමන් පොදු අපේක්ෂකයෙක් ආවොත් රාජපස්සල ආයෙ ලිඳේ
බයියො බයවෙලා. 2015 දි මහින්ද එපා කියපු පාවෙන චන්ද 2019දි මහින්දව ආයෙ ගේමු කියන්නෙ නෑ. හරි හමන් පොදු අපේක්ෂකයෙක් ආවොත් රාජපස්සල ආයෙ ලිඳේ

rajapassa chanda tika kohomath rajapassata labenawa.ranil nisa anatha una UNP ubala thama lide watenne.![]()

සුළු ජාතික ජන්ද තමයි බලාපොරොත්තුව..................
unta oka therum ganna bahane.බයියො බයවෙලා. 2015 දි මහින්ද එපා කියපු පාවෙන චන්ද 2019දි මහින්දව ආයෙ ගේමු කියන්නෙ නෑ. හරි හමන් පොදු අපේක්ෂකයෙක් ආවොත් රාජපස්සල ආයෙ ලිඳේ

erozan
මෙන්න මූ නම් ව්යාග්රවංශයගේ නෑයෙක්ද කොහෙද ?
මෙච්චර කුණුහරප අහ අහ ඇයි බන් මහින්දට ඔච්චර කඩේ යන්නේ ?

මම නම් කියන්නෙ මචන් උන්ගෙ පොදු අපේශකය විදිහට හරි රොහාන්ල එන්ඩ ඔනෙ..ගු ඇන් පී මීහරක්ට දේශපාලන තේරෙන් නැ ඔහෙ කාට හරි මඩක් ගහල පුකක් ලොවල ඉන්නව මිසක් දැක්මක් ඇති දේශපාලනයක් උන්ට නැ..ඔහොම යන්ඩ දෙමු ඔහොම යන්ඩ දෙමු..![]()
සුළු ජාතික ජන්ද තමයි බලාපොරොත්තුව..................
එතකොට පහුගිය ගම්සබාව අයුබෝo, එකට චන්දෙ දුන්නෙ ඒරොප්පෙන් බැහැපු උන්ද..![]()

එතකොට පහුගිය ගම්සබාව අයුබෝo, එකට චන්දෙ දුන්නෙ ඒරොප්පෙන් බැහැපු උන්ද..![]()
rajapassa chanda tika kohomath rajapassata labenawa.ranil nisa anatha una UNP ubala thama lide watenne.![]()

ගම්සබාව මමත් දුන්නෙ පොහොට්ටු අපේක්ෂකයට. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මහින්ද ගොයියට මම ආයෙත් දෙනව කියල. 2015 දි එපා වෙච්ච එකා දැන් හොඳ වෙන්න අඩුගානෙ හැදුන ලකුණක්වත් තියෙනවද?

උබල වගේ කොන්ද පන නැති පීචන් ඩයල් ඉන්නකන් නම් ගූ ඇන් පි ය කවදාවත් දිනන් නැ..
මචං කිව්වට තරහ වෙන්න එපා . උංගෙයි උඹෙයි වෙනසකුත් නෑ. උඹත් කාටහරි මඩක් ගහල පුකක් ලොවල ඉන්නව මිසක් දැනුමක් තියන දේශපාලනයක් උඹට තියනවද ? අවංකව කියපං...
උඹ මේකෙ දාපු සාධනීය ත්රෙඩ්ස් ටිකක ලින්ක් දාපං නෑ කියනවනං.

එතකොට ගම්සබා චන්දෙ කාලෙ පුක ඉරාගෙන රනිලට කඩේ ගිය විහිලුවට වගේද ...උබල වගේ කොන්ද පන නැති පීචන් ඩයල් ඉන්නකන් නම් ගූ ඇන් පි ය කවදාවත් දිනන් නැ..
![]()
මහින්දට බනින එක රනිල්ට කඩේ යාමක් විදිහටනෙ උඹ දකින්නෙ. ඒකට මොනව කරන්නද?

නිකන් විහිලුක් නොවී මාරුවෙයන් බන්..
මහින්දට බැන බැනා මහින්දටම චන්දෙ දුන්න කියල මම දැන් පිලි ගන්ඩම ඔනෙද ???නිකන් විහිලුක් නොවී මාරුවෙයන් බන්..
![]()