Me wahane hodaida balahan

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ටහුඩු ගන්න එපා. KG-0902. ඕක හැප්පිලා හදපු වාහනයක් - මං දන්නව ඕනර් :no::no::angry::angry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,408
    7,113
    113
    මොකද්ද බං ඒ ජරා සයිට් එක, උඹ කොහොමද ඕක හොයාගත්තේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ado sirawatamada kiyanne ehema kathawak kiwwe nehe ne baya karanepa

    වෙන එකක් හොයාගනින් ඕක විතරයැ ඔය මොඩල් එකේ විකුණන්න තියෙන්නේ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ai bn wahane awlda. :(

    ඇඩ් එක දාල විනාඩි පහක් යන්න කලින් ත්‍රෙඩ් එකක් දැම්මේ කොහොමද බන්? සයිට් එකේ තියෙන වාහන ඔක්කොම වගේ Advertise කරල තියෙන්නෙත් එකම කෙනෙක්නේ.

    2fkYktZ.jpg

    උඹේ සයිට් එක ගූ බන් ගරිල්ලා මාකටිං නොකර ප්ලෑන් යන්ඩ. :lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇඩ් එක දාල විනාඩි පහක් යන්න කලින් ත්‍රෙඩ් එකක් දැම්මේ කොහොමද බන්? සයිට් එකේ තියෙන වාහන ඔක්කොම වගේ Advertise කරල තියෙන්නෙත් එකම කෙනෙක්නේ.

    උඹේ සයිට් එක ගූ බන් ගරිල්ලා මාකටිං නොකර ප්ලෑන් යන්ඩ. :lol:

    ජබෝස්