Elakiri Magazine
ඔබගේ අදහස්, නිර්මාණ, සහ ශෛලය
යොවුන් ශ්‍රී ලාංකීය නව සමාජයට ගෙන යමු!
එළකිරියේ ඔබ විටින් විටින් ඇවිත් බොහෝ විට බලන්නේ
අප්සට් දේවල් කියා ඔබම දන්නවා.
අපේ ඒකාබද්ධතාවයද කඩා ගෙන වැටී ඇත.
නමුත්, අප අතරේ ඉතා දක්ෂ මිතුරන් මිතුරියන් සිටින බව
අප හොදීන් දන්නා කාරණයකි.
එම නිසා, අපි එකතු වී මෙම නිර්මාණාත්මක පිරිසට ඉඩ ලබා දී
රටට සුළු ආකාරයට උපකාරයක් කිරීමට අරාධනා කරමු!
මෙම ව්‍යාපෘතියට ඔබගේ සහයෝගය ලබා දී
2019 වසර අපි එළකිරියේ විශිෂ්ට ලෙස අවසන් කරමු!
ඔබගේ දායකත්වය සමග මෙම වැඩේ හරියයි කියා ප්‍රාර්ථනා කරමි.
Magazine Promoted Via:
Elakiri
Facebook
Twitter
Charity Supported through Magazine Revenue:
Free-of-charge English langauge teaching
for less fortunate young students
in Colombo, Vavuniya, and other areas.
Magazine Cost:
Free-of-charge or paid (donations)
Paid readers receive additional bonus contents
with exlcusive interviews of Elakiri members.
Revenue Stream:
Ad Placements of Elakiri Members and their Companies
Content Types Acceptable:
Hand-drawn, graphics, and other artwork
Philosophical and other intellectual articles
Travel articles and photographs
Tutorials and Job Advice to help fellow Sri Lankans
News, political and social articles
Other special contents
Note:
No unethical contents are accepted
All contributions will be audited by a 7 member panel of senior Elakiri Members