Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ප්‍රයිවෙට් නම් සුදුසුකම් හා Honesty, integrity රජයේ නම් මිනිස්ටර්ගේ ලියුම
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රවෙට්නම් බලන්නෙ ගොඩක් වෙලාවට හැකියාව හා කියන දේ අහගෙන දීර්ග වෙලාවක් වැඩ කිරීම. සමහර ඒවටනම් පෙනුම බලපානව.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Marks:
    menaka60 49
    LazyLizard 43
    MAHAADENAmutta 26
    Malinga 11

    Answer:
    Similar Experience :):yes:
    Boru nam dan inna rassaawen as welaa interview yanna balanna :P

    Govt jobs percentage eka aduyi nisa letter from minister number 1 reason eka lesa piliganna amarui
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 10

    "නර්තන අතින් ඉතා දස්කම් පෙන්වූ සහ ජනප්‍රිය වූ ශ්‍රී ලාංකීක නර්තන ශිල්පියෙක් ගේ වැඩිමහල් සහෝදරයෙක් ගායන දෙපලක් ලෙස ප්‍රකට වූ අතර ඔවුන් මුලින් ගායන කරන විට ඔවුන් සමග සිටි රැප් (rap) ශිල්පියෙක් තවත් පසු කාලීනව ජනප්‍රිය වූ සංගීත නිර්මාණකරුවෙක් සමග
    මොවුන් කවුරුන්ද? නර්තන ශිල්පියා? වැඩිමහල් සහෝදරයා? ගායන දෙපල? රැප් ශිල්පියා? සංගීත නිර්මාණකරුවා?
    (ඉඟීයක්: සංගීත නිර්මාණකරුවා ඕනවට වඩා යම්කිසි දේශපාලන කොට්ටාසයකට කඩේ යන්නේය.)
    "

    Hard

    සැබෑ මොලකරුවන්ට පහසුයි

    Marks
    18
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Marks:
    menaka60 49
    LazyLizard 43
    MAHAADENAmutta 26
    Malinga 11

    Answer:
    Similar Experience :):yes:
    Boru nam dan inna rassaawen as welaa interview yanna balanna :P

    Govt jobs percentage eka aduyi nisa letter from minister number 1 reason eka lesa piliganna amarui

    සමහර තැන්වලට එහෙමයි. සුදුසුකම් බලනව. ඒත් සුදුසුකම් තියෙන අයගෙනුත් යන්නෙ පුළුවන්‍ෙ වෙන්නෙ රජයෙ ගොඩක් තැන්වලට දේශපාලන පත්වීම් මත. කොච්චර සුදුසුකම් නැති අය හා අතිරික්ත සේවකයින් ඉන්නව ද කියල විමර්ෂණය කරල බලන්න. :D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 10

    "නර්තන අතින් ඉතා දස්කම් පෙන්වූ සහ ජනප්‍රිය වූ ශ්‍රී ලාංකීක නර්තන ශිල්පියෙක් ගේ වැඩිමහල් සහෝදරයෙක් ගායන දෙපලක් ලෙස ප්‍රකට වූ අතර ඔවුන් මුලින් ගායන කරන විට ඔවුන් සමග සිටි රැප් (rap) ශිල්පියෙක් තවත් පසු කාලීනව ජනප්‍රිය වූ සංගීත නිර්මාණකරුවෙක් සමග
    මොවුන් කවුරුන්ද? නර්තන ශිල්පියා? වැඩිමහල් සහෝදරයා? ගායන දෙපල? රැප් ශිල්පියා? සංගීත නිර්මාණකරුවා?
    (ඉඟීයක්: සංගීත නිර්මාණකරුවා ඕනවට වඩා යම්කිසි දේශපාලන කොට්ටාසයකට කඩේ යන්නේය.)
    "

    Hard

    සැබෑ මොලකරුවන්ට පහසුයි

    Marks
    18
    නර්තන ශිල්පියා දුෂ්යන්ත්, ගායක දේපල භාතිය සන්තුෂ්, සංගීත ශිල්පියා ඉරාජ්, රැප් කරේ රනිදු
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    සමහර තැන්වලට එහෙමයි. ඒත් රජයෙ ගොඩක් තැන්වලට බලපාන්නෙ අරක තමයි. කොච්චර සුදුසුකම් නැති අය හා අතිරික්ත සේවකයින් ඉන්නව ද කියල විමර්ෂණය කරල බලන්න. :D

    Eka aththa :yes:
    Samahara department wala hithaa ganna bari widihata staff members la innawa
    Godak political connection nisa jobs denne...
    eka athakin hodhai but awanka ahinsaka ayata pamanak denawaanam
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    Question 10

    "නර්තන අතින් ඉතා දස්කම් පෙන්වූ සහ ජනප්‍රිය වූ ශ්‍රී ලාංකීක නර්තන ශිල්පියෙක් ගේ වැඩිමහල් සහෝදරයෙක් ගායන දෙපලක් ලෙස ප්‍රකට වූ අතර ඔවුන් මුලින් ගායන කරන විට ඔවුන් සමග සිටි රැප් (rap) ශිල්පියෙක් තවත් පසු කාලීනව ජනප්‍රිය වූ සංගීත නිර්මාණකරුවෙක් සමග
    මොවුන් කවුරුන්ද? නර්තන ශිල්පියා? වැඩිමහල් සහෝදරයා? ගායන දෙපල? රැප් ශිල්පියා? සංගීත නිර්මාණකරුවා?
    (ඉඟීයක්: සංගීත නිර්මාණකරුවා ඕනවට වඩා යම්කිසි දේශපාලන කොට්ටාසයකට කඩේ යන්නේය.)
    "

    Hard

    සැබෑ මොලකරුවන්ට පහසුයි

    Marks
    18

    Channa-Upuli panibaratha
    Dayasiri
    kithsiri
    eth me family eke rap kiyana kenek danne nane
    mn waradi athi
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    නර්තන ශිල්පියා දුෂ්යන්ත්, ගායක දේපල භාතිය සන්තුෂ්, සංගීත ශිල්පියා ඉරාජ්, රැප් කරේ රනිදු

    Okkoma wage hari.. lagin giya..1k nahane:):rofl:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    නර්තන ශිල්පියා දුෂ්යන්ත්, ගායක දේපල භාතිය සන්තුෂ්, සංගීත ශිල්පියා ඉරාජ්, රැප් කරේ රනිදු

    Shik munwa mathak une ma nane deshapalane kiwwahama mata mathak unema Dayasirilawa
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    Question 10

    "නර්තන අතින් ඉතා දස්කම් පෙන්වූ සහ ජනප්‍රිය වූ ශ්‍රී ලාංකීක නර්තන ශිල්පියෙක් ගේ වැඩිමහල් සහෝදරයෙක් ගායන දෙපලක් ලෙස ප්‍රකට වූ අතර ඔවුන් මුලින් ගායන කරන විට ඔවුන් සමග සිටි රැප් (rap) ශිල්පියෙක් තවත් පසු කාලීනව ජනප්‍රිය වූ සංගීත නිර්මාණකරුවෙක් සමග
    මොවුන් කවුරුන්ද? නර්තන ශිල්පියා? වැඩිමහල් සහෝදරයා? ගායන දෙපල? රැප් ශිල්පියා? සංගීත නිර්මාණකරුවා?
    (ඉඟීයක්: සංගීත නිර්මාණකරුවා ඕනවට වඩා යම්කිසි දේශපාලන කොට්ටාසයකට කඩේ යන්නේය.)
    "

    Hard

    සැබෑ මොලකරුවන්ට පහසුයි

    Marks
    18

    මං වගේ කෙනෙක්ට මේ ප්‍රස්නේ ලෙසි වැඩියි එක නිසා අනිත් අයට චාන්ස් එකක් දෙනවා