සත්‍යග්‍රහයට මහින්දත් එක්වෙයි?

SajKandy

Member
Nov 20, 2018
31
1
0
සත්‍යග්‍රහයට මහින්දත් එක්වෙයි?

කවුද බන් අර වමේ ඉදන් තුන්වෙනියට ඉන්නේ? :angry::angry::angry:

රෙප් කපන්න එපෝ... දන්නේ නැති නිසා දැම්මේ...

46500989_112945099724814_673113055655100416_o.jpg
 

SahanPalle

Member
Nov 20, 2018
29
2
0
මුන් සත්‍යග්‍රහ වලට බැස්සා විතරයි අන්තරේ ලහිරුවා හොයාගන්නත් නෑ. උට උද්ගෝශණ කරන්න තැනක් නැති වෙලා.
 

SajKandy

Member
Nov 20, 2018
31
1
0
මුන් සත්‍යග්‍රහ වලට බැස්සා විතරයි අන්තරේ ලහිරුවා හොයාගන්නත් නෑ. උට උද්ගෝශණ කරන්න තැනක් නැති වෙලා.

ඇත්ත තමයි. අන්තරේ දැන් උද්ගෝශණ නෑ. දොස්තර ලා ස්ට්‍රයික් නෑ. රට සරුසාර වෙලා.
 

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    #දඹර# අමිල # ඔබ #NGO #වහන්සේ අපවත්වන තෙක් උපවාසය අත් නොහරින්න මක්නිසාදයත් ජීවත්ව සිටි කාලයේ සිදුකරන ලද සියලු අකුසල් කර්ම යම්තාක් දුරට සමනය කොට ඉන් ඉක්බිති නොනැවතී සතරමහා අපා දොරටු පහසුවෙන් විවෘත කරගත හැකි බැවිනි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    #දඹර# අමිල # ඔබ #NGO #වහන්සේ අපවත්වන තෙක් උපවාසය අත් නොහරින්න මක්නිසාදයත් ජීවත්ව සිටි කාලයේ සිදුකරන ලද සියලු අකුසල් කර්ම යම්තාක් දුරට සමනය කොට ඉන් ඉක්බිති නොනැවතී සතරමහා අපා දොරටු පහසුවෙන් විවෘත කරගත හැකි බැවිනි

    Tsunami sahana mandale CBK genapu welawe Dhabara Amila hamuduruwo sathyak grahayak karala gini thiya ganna yaddi MR superman wage awilla eka nawathala hamuduruwonta wadala sathyakgrahaya nawathapu welawe ubala koheda hitiye..

    Man hithanne ethakota ubala atha daruwo wenna athi..ethakota hamuduruwota jathiye galawum karu ada NGO kakalu

    10,000 protest tsunami deal ... Buddhist monk Dambara Amila is fasting to protest the deal, and warned Monday that

    Read more https://m.rediff.com/news/2005/jun/14lanka.htm

    Dambara Amila thero, president of the National Bhikku Front (NBF), started a fast-to-death in front of Colombo Fort railway station on Saturday after another monk ended his protest.

    https://www.bbc.com/sinhala/news/story/2005/06/050613_fast_monk.shtml

    Amila thero has been urging the president to withdraw a proposed deal to share tsunami relief aid with the Tamil Tigers.
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මුන් අපිට ආදරේට රටට ආදරේට කරන දේවල් දැක්කම පව් හිතෙනවා :no::no::no:
     

    SajKandy

    Member
    Nov 20, 2018
    31
    1
    0
    මුන් අපිට ආදරේට රටට ආදරේට කරන දේවල් දැක්කම පව් හිතෙනවා :no::no::no:

    මම නම් කියන්නේ මොන දේ වුනත් රටේ නීතිය එක්ක සෙල්ලම් කරන්න හොද නැහැ. අපි ඒ තත්වයට වැටෙනවා කියන්නේ තියෙන ප්‍රශ්ණ වැඩි වෙන එක තමා.