කොන්ඩේ ගැලවෙනවට විසදුමක් නැද්ද?

nisharajayawardhana

Junior member
  • Dec 3, 2022
    33
    23
    8
    මේ ලගදි ඉදන් මගේ කොන්ඩේ යනවා ගොඩක්. මට දැන් එක දරා ගන්න බැහැ. මට තිබුනේ ක්‍රේල් පස්ස ගාවට දිග කොණ්ඩයක්. ලොකුම දේ උනේ කොන්ඩේ තිබුන ඝන බව. අර කොන්ඩේ නිකන් ගොඩාක් තියෙනවා වගේ. දැන් ගුලියක් බදින්නත් බැහැ වගේ. මන් හිටියේ රත්නපුර. දැන් ජොබ් එක නිසා කොලබ අවට ඉන්නේ. වතුර, දේශගුණය නිසාද නැත්නම් ස්ටේස් නිසාද දන්නේ නැහැ මෙහෙම උනේ. ගන්න පුළුවන් හැම තැනකින්ම බෙහෙත් ගත්ත අඩුවක් නැහැ. සුනිල් මෙන්ඩිස්, ස්කින් ක්ලින්ක් , චාලුක්‍යා ගුණසේකර වගේ අයගෙන් ගත්තා. එත් අඩුවක් නැහැ. මේකට විසදුමක් නැද්ද?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    කොපර් හිඟයක්

    පේර කාපන්
    හොඳ ගමේ පේර
    අර අලි සයිස් ඒවා වතුර විතරයි