Mata yaliwek kiwwa refurbished ewa thiyenawa kiyala. Duplicate ewa imei number eka unge site eke gahala check karaagannna puluwan neda ban?මටත් හිතෙනවා.හැබැයි කතාවක් තියෙනවා අලි එකේ ඩුප්ලිකේට් තියෙනවා කියලා බන්
Mata yaliwek kiwwa refurbished ewa thiyenawa kiyala. Duplicate ewa imei number eka unge site eke gahala check karaagannna puluwan neda ban?
eka parak net eke dakka gearbest site ekeda koheda ali express eke qulity nati ewa tiyenne api gawa original ewa tiyenne kiyala

A kiwwe ganan yai kiyalada?

ow india wala kelinma amazon flipkart wge online un ekkane wikunanne.dn nm physical stores hadagena ynw.e unata ewa ungema ewa.3rd party ayata commission denna wenne nathi nisa hoda price ekak thiyaganna plwn.e unata lankawe ehema hryt online kawruth na hryt wde karanna indiawe wge , e nisa lankawe danata inna sellersla haraha thama wikunanna wenne.ethakota ganan wadi wenawa. mun habai mi.com ekenma lankawata online ganna kamathi ayata ganna dammanam maru![]()
මෙහෙ වෙන කිසිම device එකක official stores නැ නේද? අඩු ගානේ hp වගේ ලැප් වලත් 3rd party sellers නේ ඉන්නේ. Bangladesh වලත් hp stores තියෙනව.
Xiaomi ලා වෙන්න ඇති ලංකාවේ මුලින්ම official stores open කරන company ය. වෙන එකකවත් නැ නේද?