Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    chartekquiz10a.png
    [/IMG]
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Previous Answer:
    Chamal Rajapaksa ge puthawa ayin karapu nisa, MR ge ayata thana hambuna, BR ge manthree lawa issarahin thiyaa gaththa, CR ta lokuma position ekak ganan bari wuna Lankawe Speaker arenna
    Ohu family eke leader wune naha antheemedi, MR wune

    Ruwan Wijewardene ge aiyaala politics awe naha, newspaper wage and anith business karaa, so RW ta aniwa enna sidda wunaa, JR and RW families nisa and minissuth illuwa ekkenekwath denna kiyala

    Bandaranaike family

    Communist paksa balaya awama karanan, Sinhala Buddhist eka paththakin thiyanna, anith aya anith paththen thiyanna, agam and jaathi beda saha kula beda athi karanna
    Pradahana paksha 2k hadalawa rata asthaawara karanna inner political gatum nisas
    UNP eka ida denna sidda wunaa adirajyawadayan ekak happenna bari nisa

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජයවේවා අපේ එඩිටර් ට
    මෙම වැඩසටහන ඉදිරියට ගෙනයාමට ශක්තිය වාසනාව ලැබේවා කියලා නමස්කාරයක් දෙන්න පෝය දවසේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාවෙන්න මිසින් වෙන්න වුණා අන්තිම ප්‍රශ්නෙදි හෝ දෙකේදි. සූභපැතුම් හැමදෙනාට ම :D ස්තූතියි තරඟය සංවිධානය කළාට :D
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ජයවේවා අපේ එඩිටර් ට
    මෙම වැඩසටහන ඉදිරියට ගෙනයාමට ශක්තිය වාසනාව ලැබේවා කියලා නමස්කාරයක් දෙන්න පෝය දවසේ

    Sadu Sadu Saaaaaadu
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    සුභපැතුම් සහෝදරවරුනි. ඔබලාගෙ ජයග්‍රහණය ශක්තියක් කොටගෙන ඉදිරි තරඟත් මීටත් වඩා හොඳින් නිමකරන්නට හැකියාව අත්වෙනන් කියල ප්‍රාර්ථනා කරනව :D

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුභපැතුම් සහෝදරවරුනි. ඔබලාගෙ ජයග්‍රහණය ශක්තියක් කොටගෙන ඉදිරි තරඟත් මීටත් වඩා හොඳින් නිමකරන්නට හැකියාව අත්වෙනන් කියල ප්‍රාර්ථනා කරනව :D


    කොහෙද ගියේ
    අපි හිතුව අතුරුදන් උනා කියලාඅ