2nd wadima highest score eka samagin
2nd Place Winner!!!!
Ridila™: 78
thank you
2nd wadima highest score eka samagin
2nd Place Winner!!!!
Ridila™: 78






ඔයාගේ තීරනේ අවසන් තීරණේ![]()
congratz
ct fernando
මම අත යටින් ගානක් දීල විශ්‍රාම ගැන්නුවා
3rd Place Winner!!!!
asheka: 76 (left early
1st / 2nd place hitiye.. anthima prashna tike giya... work wenna athi

සහභාගී වෙච්ච ඔක්කොටම මගෙන් තෑගී ඔන්න![]()

ඔව් අර අනාවැකි ත්‍රෙඩ් එකේ දීල තිබුනාmata ubata denna be thaagi lagadi dila thiyenawa![]()
ඔව් අර අනාවැකි ත්‍රෙඩ් එකේ දීල තිබුනා![]()

aye puluwan unama dennamමට එපා මේ Editor ට දීපන් පුළුවන් නං මට දෙන්න බෑ උට දුන්න වැඩියි ලු අද. එයානේ මහන්සි වෙලා ප්‍රශ්න ඇහුවේma wadiya rep use karana ekek nemeyi banaye puluwan unama dennam
මට එපා මේ Editor ට දීපන් පුළුවන් නං මට දෙන්න බෑ උට දුන්න වැඩියි ලු අද. එයානේ මහන්සි වෙලා ප්‍රශ්න ඇහුවේ
ප්රශ්නය:
මෙයින් වීස්කි වෙළද නාමයක් නොවන්නේ:
> බර්බන් (bourbon)
> රා
> ජොනි රනර් (Johnnie Runner)
> ජොනි වෝකර් (Johnnie Walker)
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
Difficulty:
Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්
ප්රශ්නය 3/10:
රෝම අධිරාජ්‍යට ඉතාම සමාන කියා සලකන තවත් අධිරාජ්යක් වුයේ කුමක්ද?
![]()
ප්රශ්නය:
කොළබ නගරය සිට මොරටුව නගරයට ඇවිද්දොත්, එම ගමන දවසක් යන්නට පෙර ඉවර කරන්නට 102 බස් රථයක සිටින ගොලුබෙල්ලෙක් ට හැකි වේ ද?
![]()
ප්රශ්නය:
ජීවිතය යන වචනයට හින්දි භාෂාවෙන් කියන්නේ කුමක්ද (ශබ්දය)?
> සින්දගි
> ජීවය
> පතා
> පුරාන්යා
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
Difficulty:
Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්
ප්රශ්නය 5/10:
ඔබට වසර 14ක් නම් සහ ඔබේ සහෝදරිය ඔබට වඩා වසර තුනක් වැඩි මහල් නම් සහ ඇයගේ සහෝදරයා ඇයට වඩා වසර 3ක් තරුණ නම්, ඔබේ සහෝදරයාට වයස කීයද?
> 17ක්
> 14ක්
> මේ කථාවට අනුව, සත්‍ය පිළිතුර සපයන්නට නොහැකි
> මේ කතාවට අනුව, ඔබට සහෝදරයෙක් නැත
> 20ක්
> 11ක්
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
Difficulty:
Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්
ප්රශ්නය:
ඉර බසින්නේ නැති අධිරාජ්‍ය වුයේ කුමක්ද?
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
ප්රශ්නය:
Sri Lankawe daawedda yana sankalpaya ada wanawitak yamkisi tharamakin pawathwaa gena yana hethu 2k dakwanna
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
Difficulty:
Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්
ප්රශ්නය:
![]()
මෙම පුද්ගලයාගේ
a) නම කුමක්ද
b) වඩාත් දක්ෂ කියා අනිත්ක අය කියන්නේ කුමක් සදහා ද?
![]()
Godaaak easy question
ප්රශ්නය:
![]()
Mema pinthure sitina actor ge relative kenek innawa ithaama popular actor kenek...
Ema actor kawuda?
Clue: Eya godaak janapriya wune black and white pictures hadana kaalaye
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
ප්රශ්නය:
T.M. Dilshan cricket walin pasuwa or ita kalin business tikak patan gena atha
Ema business kumana industries walata ayath da?
1k or 2k wath kiyamu
![]()
ප්රශ්නය:
Sri Lanka we politics gana:
(hithala answer karanna...)
JVP ekata 2004 labu loku chanda pramaanaya ita passe adu wunaa... hethu godak atha... but mokakda lokuma hethuwa
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
Difficulty:
Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්
ප්රශ්නය:
මෙම නගර / නම් වලින් අමෙරිචආවේ නගරයක් / ගමක් වන්නේ:
> සිලෝන්
> අම්බලම
> නිව් ඩලාස් ලෑන්ඩ්
> යුරෙන්ස්ටාන්
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
Difficulty:
Godaak amarui putho
ප්රශ්නය:
![]()
a) Mema car eke brand name eka kumakda?
b) Mema car eka hadana company eka pihitaa aththe kumana rate da?
right click karala search image karanna epa.. mata ahu wenawa
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
ප්රශ්නය:
What was the business that Upali Wijewardene did NOT engage in?
උපාලි විජේවර්දන මහතා කුමන ව්‍යාපාරයට ද සම්බන්ද වෙලා තිබුනේ නැත්තේ?
>Toffee
>Chocolate
>Media and newspapers
>Airplane and air flights
>Magazines
>Medicine
>Radios
>Air conditioners
>Soaps
>Horse Racing
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
Difficulty:
Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්
ප්රශ්නය:
a) Lankawe jaathika kodiyen colours keeyak da thiyenne?
b) Lankawe TV balana aya wadiyenma females da males da?
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
Difficulty:
Easy / අත-දරුවෙක් ටත් පුළුවන් ප්‍රශ්න
ප්රශ්නය:
Sri Lanka we politics:
True sentences pamanak copy and paste karanna:
Basil Rajapaksa Gampaha district ekin chanda 500,000 ta wadaagaththa
Johnston Fernando ge putha Dayasiri ta wiruddawa chanda karala dinna
Harin Fernando wa gedarin case / elawala deshapaalanaya karapu nisaa
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
Difficulty:
Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්
ප්රශ්නය:
a)Rookantha Gunathilake ge kondaya balen kapuwe mona aanduwen da?
b)Ita pasuwa Rookantha kumakda kare?
c)Ayi Rookantha ge kondaya kapuwe?
![]()
Marks:
උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
Difficulty:
Medium / සාමාන්‍ය දැනුමක් පමණක් ඇති

Last Question eka![]()
Random Questions
a) Sri Lanka we mul warata stage eke ehe mehe gihin dance kara sindu kiyannata patan gaththa kiyala kiyana singer kawuda? Popular ayagen... bands newei, thani singers la
b) Sri Lanka we 1996 cricket world cup eka dinaa ganna wadiyen udaw karapu kastiya kawuda? Cricketers la and coaches la nathuwa... non players la...
c) JR Jayewardene haal goni minisunta genath denawa kiuwama, Sirimavo kiyapu janapriya but praayogika nathi kiyamana kumakda?
d) Diyunuwa mattama anuwa order ekata liyanna:
Moratuwa
Wattala
Kandana
Mahinyanganaya
(cities / aasana okkoma, district newei)
දැනට ඇති ලකුණු:
LazyLizard: 108
asheka: 76
Ridila™: 72
laknath123: 56
ST.PIERRE: 38
~retired~
JAGATHNI: 10
Godaak hard and bonna onaa godaaak