SLT PeoTV offers ?

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    පුතීලා SLT PEO-TV ඔෆර් එහෙම නැද්ද බන් මේ දවස් වල ?
    නත්තල් කිට්ටු වෙලා ඔෆර් දේවිද ? :baffled:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    api nam denawa. location ?

    මාලබේ. දැනට ෆයිබර් අරන් තියෙනවා. තියෙන Dialog TV Postpaid එක විහික්කල PEO-TV ගන්න බැලුවේ. :yes:
    ඔෆර් කියන්නෙ නිකන් ගන්න ක්‍රමයක් තියේද ? :baffled:
    Dialog එකටත් වියදම් කර නිසා ගෙදර උන්දැගෙන් ගැලවෙන්න බැරි වෙනව PEO -TV එකටත් ආපහු ගෙවනව කියල :rofl:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මාලබේ. දැනට ෆයිබර් අරන් තියෙනවා. තියෙන Dialog TV Postpaid එක විහික්කල PEO-TV ගන්න බැලුවේ. :yes:
    ඔෆර් කියන්නෙ නිකන් ගන්න ක්‍රමයක් තියේද ? :baffled:
    Dialog එකටත් වියදම් කර නිසා ගෙදර උන්දැගෙන් ගැලවෙන්න බැරි වෙනව PEO -TV එකටත් ආපහු ගෙවනව කියල :rofl:

    free eka iwarai...dan 6990... awama kiyannm