පුතීලා SLT PEO-TV ඔෆර් එහෙම නැද්ද බන් මේ දවස් වල ? නත්තල් කිට්ටු වෙලා ඔෆර් දේවිද ? :baffled:
RCROCKS Well-known member Sep 2, 2008 2,076 117 63 in my mobile Nov 23, 2018 #1 පුතීලා SLT PEO-TV ඔෆර් එහෙම නැද්ද බන් මේ දවස් වල ? නත්තල් කිට්ටු වෙලා ඔෆර් දේවිද ?
RCROCKS Well-known member Sep 2, 2008 2,076 117 63 in my mobile Nov 23, 2018 #3 7778 said: api nam denawa. location ? Click to expand... මාලබේ. දැනට ෆයිබර් අරන් තියෙනවා. තියෙන Dialog TV Postpaid එක විහික්කල PEO-TV ගන්න බැලුවේ. ඔෆර් කියන්නෙ නිකන් ගන්න ක්රමයක් තියේද ? Dialog එකටත් වියදම් කර නිසා ගෙදර උන්දැගෙන් ගැලවෙන්න බැරි වෙනව PEO -TV එකටත් ආපහු ගෙවනව කියල
7778 said: api nam denawa. location ? Click to expand... මාලබේ. දැනට ෆයිබර් අරන් තියෙනවා. තියෙන Dialog TV Postpaid එක විහික්කල PEO-TV ගන්න බැලුවේ. ඔෆර් කියන්නෙ නිකන් ගන්න ක්රමයක් තියේද ? Dialog එකටත් වියදම් කර නිසා ගෙදර උන්දැගෙන් ගැලවෙන්න බැරි වෙනව PEO -TV එකටත් ආපහු ගෙවනව කියල
samsungi7 Well-known member Dec 11, 2013 1,456 123 63 බබාලන්තය Nov 23, 2018 #5 SLT mega line tiyena unta Initial payment eka free dunna peo tv.
RCROCKS Well-known member Sep 2, 2008 2,076 117 63 in my mobile Nov 23, 2018 #6 samsungi7 said: SLT mega line tiyena unta Initial payment eka free dunna peo tv. Click to expand... තාම දෙනවද ?
samsungi7 said: SLT mega line tiyena unta Initial payment eka free dunna peo tv. Click to expand... තාම දෙනවද ?
7778 Well-known member Mar 17, 2013 8,514 1,509 113 Nov 23, 2018 #7 RCROCKS said: මාලබේ. දැනට ෆයිබර් අරන් තියෙනවා. තියෙන Dialog TV Postpaid එක විහික්කල PEO-TV ගන්න බැලුවේ. ඔෆර් කියන්නෙ නිකන් ගන්න ක්රමයක් තියේද ? Dialog එකටත් වියදම් කර නිසා ගෙදර උන්දැගෙන් ගැලවෙන්න බැරි වෙනව PEO -TV එකටත් ආපහු ගෙවනව කියල Click to expand... free eka iwarai...dan 6990... awama kiyannm
RCROCKS said: මාලබේ. දැනට ෆයිබර් අරන් තියෙනවා. තියෙන Dialog TV Postpaid එක විහික්කල PEO-TV ගන්න බැලුවේ. ඔෆර් කියන්නෙ නිකන් ගන්න ක්රමයක් තියේද ? Dialog එකටත් වියදම් කර නිසා ගෙදර උන්දැගෙන් ගැලවෙන්න බැරි වෙනව PEO -TV එකටත් ආපහු ගෙවනව කියල Click to expand... free eka iwarai...dan 6990... awama kiyannm