13. ප්‍රධාන වශයෙන් අරාබිවරුන් සහ දේශීයයන් (locals) ජිවත් වන්නේ ඩුබායි වලයි.
![]()

ammooo uttto eka. ara goni billo denna balana hati balapankobump
bump
Bump
bump
bump
![]()
![]()
T F S
Thanks

මරුසිරා;23930842 said:කාලෙකින් දේශපාලන බලු කෙදිරිලි නැති ට්‍රේඩ් එකක් .ඩුබායි ලෝකෙට පෙන්නන මුණ නෙමේ තියෙන්නේ ඇත්තටම නේද ? මන් හිතන් හිටපු ගොඩක් දේ වැරදියි කියල තේරුනා
ඩුබායි කටාර් සෞදි මේ හම්බ රටවල් සේරම ලෝකෙට පෙන්වන්නේ වෙනම ලෝකයක් ,,කටාර්වල නම් ඒ රටේ සනයිය වල තියෙන කුණු ගොඩවල් ඉන්න තියා හුස්මගන්නවත් බැරි විදිහට මිනිස්සු පුරෝපු ලේබර් කෑම්ප් අලි නාවන්න පුළුවන් මහාමාර්ග ගැන news දන්නා තහනම් එක හිරේ දාල දඩ කන්න තරඟ වරදක් .කාලෙකට ඉස්සර bbc එකේ මද්යවෙදිනියක් මේ විදිහට පිටුවහල් කළා
රේප් + 18

BUMP TFS
TFS!
Every oil rich sheikh dorms are not what they really shows and pretend to the world .Those Arab shitholes mainly Dubai over hyped and over praised through medias.
While few eating big pile of cakes many starving and living like a hell.
But still they have oil rich money and power to cover their dystopian reality.
Bump
සමහර පති වලින් උතුරු කොරියාව වගේ
ඩුබායි වලට වඩා හොඳ වෙන අරාබි ටව්න් තිනවා මං හිතන්නේ
TFS!!!
bump
Bump +++

BUMP
Good thread
Bump![]()
+Reps
දේශපාලන බලු කෙදිරිලි නැති ට්‍රේඩ් එකක්
bump
Bump
Bump
BUMP
+9 rep
bump
අඩෝ සුපිරි බං
You must spread some Reputation around before giving it to Misha_K again.

ane manda mata nam oya kiyana Dubai ekak penila nehe mama dakinne loke inna salli kaarayonge ganika madamak widihatai. mechchara kal idalatah thawa wenakal mama hariyata Dubai city eka wath dekala nehe. balanna yanna asawak nehe loku loku buildings witharai balanna thiyenne.,
මම ගියා visit එකකට...ආස හිතෙන්නේ නම් නැ nature එකක් නැතුව..building ගොඩක් විතරයි ඉතින්..shopping කරන්න හොඳයි..E wagema telecommunication charges wadi man danna widihata.. Data patta ganan.. whatsapp, Viber , Imo video streaming block krl thiyenne.. VPN also case mn hithanne..
මරුසිරා;23930842 said:කාලෙකින් දේශපාලන බලු කෙදිරිලි නැති ට්‍රේඩ් එකක් .ඩුබායි ලෝකෙට පෙන්නන මුණ නෙමේ තියෙන්නේ ඇත්තටම නේද ? මන් හිතන් හිටපු ගොඩක් දේ වැරදියි කියල තේරුනා
ඩුබායි කටාර් සෞදි මේ හම්බ රටවල් සේරම ලෝකෙට පෙන්වන්නේ වෙනම ලෝකයක් ,,කටාර්වල නම් ඒ රටේ සනයිය වල තියෙන කුණු ගොඩවල් ඉන්න තියා හුස්මගන්නවත් බැරි විදිහට මිනිස්සු පුරෝපු ලේබර් කෑම්ප් අලි නාවන්න පුළුවන් මහාමාර්ග ගැන news දන්නා තහනම් එක හිරේ දාල දඩ කන්න තරඟ වරදක් .කාලෙකට ඉස්සර bbc එකේ මද්යවෙදිනියක් මේ විදිහට පිටුවහල් කළා
රේප් + 18
Qatar eka danut ehema tamay mama iyet a patte gihin awa
Dan machan tikak hoday
2022 world cup ekata ready wena nisa human rights awilla hama satiyema wage check karanawa okkoma
Dan nithi thaday , munge daraganna bari accomadation rent thamay hena gahanawa munta