JACK DANIELS 1L FOR SALE

CHANDLER BING

Member
Dec 22, 2016
71
10
0
ඉතලි වලින් ගෙනාපු JACK DANIELS 1L බෝතල් තුනක් තියනවා. තුනම එකට ගන්නවානම් 8500 ගානේ දෙනවා බොතලයක්.
එකක් ගන්නවනම් 10000. මාළබේ, අතුරුගිරිය, කොට්ටාව, තලවතුගෙඩ ටවුන් ලගට ගෙනත් දෙන්න පුලවන් :yes:

ආර්පිකෝ එකේ 14යි ගානක් ‌‌ බෝතලේ :D


real pictures attached

rpLM1qr.jpg

VNQVXrw.jpg


 
Last edited:

CHANDLER BING

Member
Dec 22, 2016
71
10
0
Sold-Out-PNG-HD.png


බෝතල් තුනම එලකිරියේ කොල්ලෝ දෙන්නෙක් ගත්තා. :D බම්ප් කමෙන්ට් දාල සප් එක දුන්න කොල්ලෝ ටිකට තැක්ස්. තියන විදියට රේප් දුන්න ඔක්කොටම :yes::yes:
 

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    හරි තලවතුගොඩට ගේන්න 3 නම. ( ඊට පස්සේ පොලීසියට ඔත්තුව දීලා, පොලිස්කාරයන්ට 2 ක් දීලා මම එකක් ගන්නවා. වැඩේ ගොඩ )
     

    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    හරි තලවතුගොඩට ගේන්න 3 නම. ( ඊට පස්සේ පොලීසියට ඔත්තුව දීලා, පොලිස්කාරයන්ට 2 ක් දීලා මම එකක් ගන්නවා. වැඩේ ගොඩ )

    man policeye un denata me 3th ekka thwa dekak dila ubawa athulata danwa :lol: