කිරියේ කොල්ලන්ට වාසියක්, JACK DANIELS, CHIVAS, JWs FOR SALE

chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    කිරියේ කොල්ලන්ට වාසියක්, JACK DANIELS, CHIVAS, JWs FOR SALE

    JACK DANIELS 1L බෝතල් තුනක් තියනවා. තුනම එකට ගන්නවානම් 8500 ගානේ දෙනවා බොතලයක්.

    එකක් ගන්නවනම් 10000.

    Chivas 1L බෝතල් හතරක් තියනවා. හතරම එකට ගන්නවානම් 9500 ගානේ දෙනවා බොතලයක්. එකක් ගන්නවනම් 11000.


    Black Label 500mL Bottel එකකුත් තියනවා 5000.

    කඩවත, කිරිබත්ගොඩ, ගම්පහ ටවුන් ලගට ගෙනත් දෙන්න පුලවන්

    real picture attached


    wctfwqb.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කසියා රු.100 පැකට් එකට පොහොට්ටුවට කතිරේ ගහන උන්ට මොන JACK DANIELS, CHIVAS, JW ද බන්? :lol::lol::lol:

    Chivas ගහල නටන ගමන්....:lol::lol::lol:



     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌට මාර අමාරුවක් තියෙන්නෙ පොහොට්ටුවත් එක්ක

    ජොබ් එකනේ බන්...මේදවස් වල මෙහෙමවත් කඩේ යන එකෙක් හොයාගන්න අමාරු කාලේ මූ කරන සේවය අගයන්න ඕනේ :lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,220
    20,853
    113
    හස්තිශෛලපුර
    ඌට මාර අමාරුවක් තියෙන්නෙ පොහොට්ටුවත් එක්ක

    ජොබ් එකනේ බන්...මේදවස් වල මෙහෙමවත් කඩේ යන එකෙක් හොයාගන්න අමාරු කාලේ මූ කරන සේවය අගයන්න ඕනේ :lol::lol:


    දුවන් ඇවිත් උදේම.. :lol::lol::lol:



    3acc2af4e11a34894e1e4db7b925520b_XL.jpg
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,401
    226
    63
    දුප්පත් අපිට Chivas කොයින්ද...?
    ඔන්න මහ දවල් මහ බැංකුවටවත් කෙලියනම්,... Chivas උගුරක් ගහන්න තිබ්බා...

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඌට මාර අමාරුවක් තියෙන්නෙ පොහොට්ටුවත් එක්ක

    පොහොට්ටුවේ සෙට් එකක් අතින් දූෂණය වෙලාලු නේ..