Brand new SUV monada wediyen honda

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වෙන රටවල් වල හදන අටමගල් ගන්න එපා බන්. ලංකාවේ හදපු වොක්ස් වැගන් එකක් ගනින් බන්.

    ලීසින් එකක් අඩුවට දාගන්න ඕනෙ නම් sandun buwට PM එකක් දාපන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    වෙන රටවල් වල හදන අටමගල් ගන්න එපා බන්. ලංකාවේ හදපු වොක්ස් වැගන් එකක් ගනින් බන්.

    ලීසින් එකක් අඩුවට දාගන්න ඕනෙ නම් sandun buwට PM එකක් දාපන්


    lankawe factory eke SUV hadanne na saho
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    CHR 1.2 tiyana nisa tax eka adui, 75 ta wage ganna puluwan
    cross and vezel 1.5 nisa tax eka wadiy. vezel and chr yanne ekama ganan with tax, eth chr eka value for money hodai. look eka samaharunta kathai
    oya thunen mama personally kamati cross eka eth 90k witara wenawa
    oya range eke tiyana crossovers walin 3008 tamai hodama, eth minissu tikak ganna bayay european nisa.
     
    Last edited: