Brand New car

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    Hi Guys,

    Brand New car එකකට, important car accessories , stickers (not fancy, just සීරෙන තැන් වලට) , වගේ වැඩ ටික එකම තැනකින් කරගන්න පුලුවන් තැනක් රෙකමන්ඩ් කරන්න...

    At Colombo, Colombo - Negombo road, or Kurunegala

    like this:
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    තැනක් නම් රෙකමන්ඩ් කරන්න දන්නෙ නැහැ හැබැයි ඔය ස්ටිකර් ගැහිල්ල ගැන කියන්න දෙයක් තියනවා...

    ඔය සීරෙන තැන් වලට sticker ගහන වැඩේ recommend කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. මොකද ඕවා අවුරුදු තුනක් විතර යනකොට කහ වෙලා ඉරි තලලා වේලිලා යනවා. Light color වාහන වලට නම් හරි කැතයි එහෙම උනාම.

    එහෙම කල් ගිහින් ගලවන්න ගියාම paint එකත් ගලවගෙන තමා ගැලවෙන්නෙ. සමහර වෙලාවට bare metal එකට එනකන් ගැලවෙනවා. අනික ඕක ගලවන්නෙ හීට් කරල ලාම්පුතෙල්/පැට්‍රල් දාලා plastic පතුරකින් වගෙ එකකින් හූරලා. එතකොට clear coat එක අනිවාර්යයෙන් damage වෙනවා. ඩැමේජ් නොවෙන්න ස්ටීම් වලින් ගලවන තැනුත් තියනවා කියනව. අත්දැකීමක් නැහැ. අන්තිමට වැඩි ආරක්ශාවට ගිහින් පේන්ට් එකත් සවුත්තු කරගෙන පොලිශ් එකකුත් කරලා තමා නවතින්න වෙන්නෙ.

    සමහරවිට ඕවා කරන අය කියයි එහෙම නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. සමහරු කියයි අවුරුදු දෙකෙන් දෙකට ගලවලා ගහන්න ඕනෙ කියලා. එතකොට ගනන් හදලා බලන්න අවුරුදු දෙකෙන් දෙකට ඕවා ගහනවද නැතිනම් කාලයක් ගිහින් touch-up කරන්න තියනවනම් ඒවා කරලා හොඳට polish කරලා ගනන්වද කියලා.
     
    good point, mage thiyana ekata mama gahalath ne, barand new ekak nisa beluwe

    Import kalada ban? Price? Year?
    2025, 225k wage yai kiyala hithanawa, thama fix kare ne
    ------ Post added on Jun 25, 2025 at 11:37 AM
     
    • Like
    Reactions: greenthunder

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,545
    24,555
    113
    Fantasy
    හොද තැනක් බලලා යන්ඩ. සමහර වගෙ තැන්වල උන්ට අලුත් වාහනයක් දැක්ක්ම සෝමාලියාවට පාන් වගේ තමා. උබෙ ඇස් කන්නඩියටත් ටින්ට් එකක් ගහලා තමයි ගෙදර යවන්නේ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    good point, mage thiyana ekata mama gahalath ne, barand new ekak nisa beluwe

    2025, 225k wage yai kiyala hithanawa, thama fix kare ne
    ------ Post added on Jun 25, 2025 at 11:37 AM
    U oya kiyala tyna seen eka atta ban..sticker gahuwama protection ekak tynwa unata passe wathayak wenna pluwan..ubata gahannama one nam hoda place ekakin balala gahapan aduwata tyna ewata yanne natuwa
     
    • Love
    Reactions: pdn.ac.lk

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    හොද තැනක් බලලා යන්ඩ. සමහර වගෙ තැන්වල උන්ට අලුත් වාහනයක් දැක්ක්ම සෝමාලියාවට පාන් වගේ තමා. උබෙ ඇස් කන්නඩියටත් ටින්ට් එකක් ගහලා තමයි ගෙදර යවන්නේ
    මේකෙ එකෙක් දාලා තිබ්බා නේද ඩාලිපාරෙ ගිහින් දූශනය වෙච්ච සීන් එකක්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    job eka anuwa thama

    1. stickers / tint / Paint protection - Premium Auto (3M) Zahira eka laga / Kleen Park
    2. Players / Camera / Carpets - Petco / BARA stereos / Charama stickers / Sameera car audio (gihin nah thama) / waradilawath NexMod kiana ekata yanna epa chora unge products carpets ehema
     
    • Love
    Reactions: pdn.ac.lk

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    මගේ කලින් වාහනේ ගත්ත ගමන් එය හීරෙන තැන්වලට ස්ටිකර් ගැහුවා. ඒත් බං අවුරුදු 3 ක් හතරක් යනකොට ඕවා කහ ගැහිලා, කලු වෙලා ඉරි තලලා යනවා. ආයි ගලවන්නත් අමාරුයි. පේන්ට් එක තියන තැන්වල කොහෙත් ස්ටිකර් ගහන්නේ නැතුව පාවිච්චි කරපං. හොද කාපට් සෙට් එකක් දාපං. ෆුට් බෝඩ් එකේ විතරක් ස්ටිකර් අලවපං.