ආදරය කියනුයේ.....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැටි කටුස්....
    ඔකෙන් කියන්න හදන්නෙ ආදරය කියන්නෙ අයිතිකරගැනිම කියන එකම නෙමෙයි කියන එක.....
    උදාහරනයකට ඔයා කුරුල්ලෙක් කුඩුවක දාල ඇති කලොත් ඌ මුල් කාලෙ යන්න හැදුවත් පහු වෙනකොට ඉන්නෙ ඔයාට ඇති ආදරේට නෙමෙයි ඔයා දෙන දෙවල් නිසා..
    එත් නිදහසෙ ඉන්න කෙනෙක්ට දිලා බලන්න..මුලින් මුලින් එන්නෙ නැති වෙවි..එත් පහු යනකොට ඔයා ලගම ඉදිවි...
    ඒ උනාට කූඩුවේ නොදා බෑ දැන් කාලේ පියාඹල ගිහින් වෙන අතුවල වහනවනේ. ආයේ ආවත් රට වටේම කූඩු වලට රිංගල තමා ආයෙත් එන්නේ :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ උනාට කූඩුවේ නොදා බෑ දැන් කාලේ පියාඹල ගිහින් වෙන අතුවල වහනවනේ. ආයේ ආවත් රට වටේම කූඩු වලට රිංගල තමා ආයෙත් එන්නේ :no:

    අන්න එක තමා කටුස් අවිස්වාසය කියන්නෙ..කෙනෙක් ව බදින්න විස්වාසය කියන ලනුවෙන්...එයාව දාන්න විස්වාසය කියන කුඩුව ඇතුලට...වෙන අතුවල වහන්න තියා හිනෙන් වත් ඉගිලෙන්න බැරි වෙන්න......
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මොකක්ද අවුල.

    ඇයි දෙයියනේ ඔයාම හිතලා බලන්නකෝ! ඔන්න ඔයාව කවුරු හරි බලෑන්ම අල්ලලා හිර කූඩුවකට දානවා. (ලක්ෂරි හිර ගෙයක් කියලා හිතාගන්නකෝ) තුන් වේලටම චීස්, බටර් , චොකොලට්, පුඩින්, ඉස්සෝ, දැල්ලෝ, බිරියානි , ෆ්‍රයිඩ් රයිස් කන්න දෙනවා. දැන් ඔයා තමන්ගේ අම්මා තාත්තා පවුලේ කට්ටිය බලන්න එතනින් එලියට යන්නැත්තේ හිර ගෙදර දෙන දේවල් නිසාද?? නැත්නම් හිර කූඩුව කඩන්න බැරි නිසාද???:rolleyes::rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි දෙයියනේ ඔයාම හිතලා බලන්නකෝ! ඔන්න ඔයාව කවුරු හරි බලෑන්ම අල්ලලා හිර කූඩුවකට දානවා. (ලක්ෂරි හිර ගෙයක් කියලා හිතාගන්නකෝ) තුන් වේලටම චීස්, බටර් , චොකොලට්, පුඩින්, ඉස්සෝ, දැල්ලෝ, බිරියානි , ෆ්‍රයිඩ් රයිස් කන්න දෙනවා. දැන් ඔයා තමන්ගේ අම්මා තාත්තා පවුලේ කට්ටිය බලන්න එතනින් එලියට යන්නැත්තේ හිර ගෙදර දෙන දේවල් නිසාද?? නැත්නම් හිර කූඩුව කඩන්න බැරි නිසාද???:rolleyes::rolleyes:

    දෙකම නිසා වෙන්න පුලුවන්..එත් කාලයක් යනකොට අපි එවට හුරු වෙනවා..එතකොට හිතනවා ඔහෙ ජිවත් වෙන කාලෙ සැපෙන් ජිවත් වෙනවා කියලා...කාර් එකෙන් කඩේටත් ගිය කෙනෙක් පයින් අනුරාධපුරේ යන්න කැමති වෙන්නෙ නැ මැඩි...99%ක් ම එහෙමයි...තමන් විසින් තමන් ව රවට්ටගෙන ජිවත් වෙනවා...
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දෙකම නිසා වෙන්න පුලුවන්..එත් කාලයක් යනකොට අපි එවට හුරු වෙනවා..එතකොට හිතනවා ඔහෙ ජිවත් වෙන කාලෙ සැපෙන් ජිවත් වෙනවා කියලා...කාර් එකෙන් කඩේටත් ගිය කෙනෙක් පයින් අනුරාධපුරේ යන්න කැමති වෙන්නෙ නැ මැඩි...99%ක් ම එහෙමයි...තමන් විසින් තමන් ව රවට්ටගෙන ජිවත් වෙනවා...

    ඒත්, මුලාවට වැඩි ආයුෂක් තියෙයි ද? කොයි වෙලේ හරි ඇත්ත හෙලිවෙන කොට මොකද වෙන්නේ??
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒත්, මුලාවට වැඩි ආයුෂක් තියෙයි ද? කොයි වෙලේ හරි ඇත්ත හෙලිවෙන කොට මොකද වෙන්නේ??

    මුලාවට ආයුශ නැති වෙනකොට අපිම එකට ආයුශ දෙනවා...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොදයි :)
    දැන් ලියන අය අතුරු දහන් වෙලාද මංදා. දෙව්රංගි අක්කා ලියන්නෙ නෑ, දිනූෂ මල්ලි ලියන්නෙ නෑ :(
     
    • Like
    Reactions: Bathiya2005

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඕවා ලස්සන වාක්‍ය විතරයි :dull:
    සැබෑ ලෝකේ මානව බැදීම් ඔය කියන තරම් සුන්දර නෑ.

    තම තමන්ගේ ජිවිත වලට ඔය කියන දේ අදාළ කරගත්තම ඒක හොදට තේරෙයි

    ලස්සනට ලියලා තියෙනවා :D:love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕවා ලස්සන වාක්‍ය විතරයි :dull:
    සැබෑ ලෝකේ මානව බැදීම් ඔය කියන තරම් සුන්දර නෑ.

    තම තමන්ගේ ජිවිත වලට ඔය කියන දේ අදාළ කරගත්තම ඒක හොදට තේරෙයි

    ලස්සනට ලියලා තියෙනවා :D:love:

    එහෙම වෙන්නෙ ජිවිතේ විදවන අයට...විදින අයට නෙමෙයි.....
    තැන්කියු :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම වෙන්නෙ ජිවිතේ විදවන අයට...විදින අයට නෙමෙයි.....
    තැන්කියු :D

    ටික කාලයක් ලග ඉදියි. ඒත් ජිවිත කාලෙම බලාපොරොත්තු වෙන්න බෑ.
    නාට්ටි ෆිල්ම් වල තියෙන දේවල් සැබෑ ජිවිතේ වෙන්නේ නෑ
    ඒකනේ ආගමෙන් නීතිරීති වලින් බැමි දාලා ගැටගහලා තියෙන්නේ.
    ඒවා නැත්තන් අපිත් සත්තු වගේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටික කාලයක් ලග ඉදියි. ඒත් ජිවිත කාලෙම බලාපොරොත්තු වෙන්න බෑ.
    නාට්ටි ෆිල්ම් වල තියෙන දේවල් සැබෑ ජිවිතේ වෙන්නේ නෑ
    ඒකනේ ආගමෙන් නීතිරීති වලින් බැමි දාලා ගැටගහලා තියෙන්නේ.
    ඒවා නැත්තන් අපිත් සත්තු වගේ

    :lol::lol::lol::lol:
    එතකොට මල්ලි කියන්න හදන්නෙ මොකක්ද.බැදිම් කියන්නෙ විහිලුවක් කියාලද..එහෙම නම් ඇයි කියන්න ලොකෙ ඔච්චරටම අනියම් සම්බන්දතා..ආගමෙන් හික්මවනවා නම්...ගැට ගහලා සාර්තක වෙච්ච ආගමක්..හො 100% සතුටෙන් ඉන්න පුද්ගලයන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol::lol::lol:
    එතකොට මල්ලි කියන්න හදන්නෙ මොකක්ද.බැදිම් කියන්නෙ විහිලුවක් කියාලද..එහෙම නම් ඇයි කියන්න ලොකෙ ඔච්චරටම අනියම් සම්බන්දතා..ආගමෙන් හික්මවනවා නම්...ගැට ගහලා සාර්තක වෙච්ච ආගමක්..හො 100% සතුටෙන් ඉන්න පුද්ගලයන්

    මන් කිව්වේ හොදට ඉන්න පවුල් තියෙන්නෙත් ආගම, නීතිරීති වල බලපෑම නිසා කියලා :dull:
    ආගම, නීතිරීති නැත්තන් කිසිම පවුලක්/සම්භන්දයක් රැකෙන්නේ නෑ.
    එකිනෙකා මත විශ්වාසය,ආදරය මත පමණක් කවදාවත් සම්භන්දයක් රැකෙන්නේ නෑ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටික කාලයක් ලග ඉදියි. ඒත් ජිවිත කාලෙම බලාපොරොත්තු වෙන්න බෑ.
    නාට්ටි ෆිල්ම් වල තියෙන දේවල් සැබෑ ජිවිතේ වෙන්නේ නෑ
    ඒකනේ ආගමෙන් නීතිරීති වලින් බැමි දාලා ගැටගහලා තියෙන්නේ.
    ඒවා නැත්තන් අපිත් සත්තු වගේ

    ඔය කතාවට නම් එකඟ වෙන්න බෑ කොල්ලො...සම්බදයක් පටන් අරන් ටික කාලෙකට විතරක් ලඟ ඉඳ්ලා ජීවිත කාලෙම බලාපොරොත්තු වෙන්න බැරි නං නම් අපි උඹල අද මෙතන රිප්ල්‍යි දාන්න ඉතුරු වෙන්නෙ නෑනේ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය කතාවට නම් එකඟ වෙන්න බෑ කොල්ලො...සම්බදයක් පටන් අරන් ටික කාලෙකට විතරක් ලඟ ඉඳ්ලා ජීවිත කාලෙම බලාපොරොත්තු වෙන්න බැරි නං නම් අපි උඹල අද මෙතන රිප්ල්‍යි දාන්න ඉතුරු වෙන්නෙ නෑනේ....

    අපි මෙතන ඉන්නේ විවාහයක ප්‍රතිපලයක් වශයෙන්
    විවාහය කියන්නේ නීතියෙන් බැදීමක්