ආදරය කියනුයේ.....

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    නැත්තෙ මොකද..ඔයා දන්නවා ද සමහර පුද්ගලයො ඉන්නවා එකම ගනිකාව ලගට යන..එත් අතින් වත් නොඅල්ලා එ කෙනා එක්ක පැයක් දෙකක් ගත කරලා එන..සමහර ගනිකාවො ඉන්නව පෞද්ගලිකව කටයුතු කරන අය..එයාලා සමහර ගනුදෙනුකරුවන්ගෙන් මුදල් අය නොකරම සෙවාව ලබාදෙන..

    නැහැ..මම එකට එකග නැහැ...ආදරේ එක කොටසක් පමනයි ලිංගිකත්වය..ලිංගිකත්වයෙත් එක කොටසක් පමනයි ආදරේ කියන්නෙ..නැතුව එකට එකක් සාමානුපාත නැ..


    ඔයා පටලවාගෙන එකම කෙනා ලගට යන්නෙ එයාට ආදරේ නිසා එයාගෙන් වෘත්තිය සේවාවක් බලාපොරොත්තු නොවෙන්නෙත් ඒකම තමයි. ඒ කෙනා බලාපොරොත්තුව ඉන්නෙත් ඒ නිසා තමයි. මුදල් අය නොකර සේවාව ලබාදෙනව කියන්නෙ එයාගෙ වෘත්තිය කරල නෑ එතනදි. ඒ කෙනා ලඟ එයා ගනිකාවක් නෙවෙයි ආදර වන්තියක්.
    ලිංගික කටයුතු හැම එකක්ම ආදරයත් එක්ක ගලපන්න බෑ. ඒත් ආදරය කියන්නෙ ආරක්ෂාකාරි, සංවර, ගෞරවනීය, උප්පරවැට්ටියක්.
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    නොදනීද නුබ සබද
    තරු වලට පෙම් බදින
    එලිය දුන්නෙ උන්ට
    වෙනත් කෙනෙකුන් බවට:D:D:D:D:D:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නොදනීද නුබ සබද
    තරු වලට පෙම් බදින
    එලිය දුන්නෙ උන්ට
    වෙනත් කෙනෙකුන් බවට:D:D:D:D:D:D

    දනිමි මම සබද එය
    තරු එලිය වෙනකෙක් ගෙ බව
    එහෙත් නුඹ නොදනීද
    වන්නෙ තරුවක් හිරු ද මේ ලොව :):)
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නැත්තෙ මොකද..ඔයා දන්නවා ද සමහර පුද්ගලයො ඉන්නවා එකම ගනිකාව ලගට යන..එත් අතින් වත් නොඅල්ලා එ කෙනා එක්ක පැයක් දෙකක් ගත කරලා එන..සමහර ගනිකාවො ඉන්නව පෞද්ගලිකව කටයුතු කරන අය..එයාලා සමහර ගනුදෙනුකරුවන්ගෙන් මුදල් අය නොකරම සෙවාව ලබාදෙන..

    නැහැ..මම එකට එකග නැහැ...ආදරේ එක කොටසක් පමනයි ලිංගිකත්වය..ලිංගිකත්වයෙත් එක කොටසක් පමනයි ආදරේ කියන්නෙ..නැතුව එකට එකක් සාමානුපාත නැ..

    එහෙම කරන්නේ එයාලට ඒ වෙලාවේ එන ලිංගික ආසාව සංසිදව ගන්න.
    අනික එක කොටසක් කියන්නේ අපිට කෙලින්ම ලිංගිකතත්වය තමයි ආදරේ කියන්න බැරි නිසා.
    වැරදි විදිහට මවාගන්නේ නැතුව රාගය ගැන හිතන්න,.
    ඒ දේ තමයි සතුටින් ඉන්න ගොඩක් බලපාන්නේ..
    ඔය අහලා ඇතිනේ සල්ලි තියෙන ගෑනු උදවියත් පොඩි කොල්ලෝ තියන් ඉන්නවා කියලා..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම කරන්නේ එයාලට ඒ වෙලාවේ එන ලිංගික ආසාව සංසිදව ගන්න.
    අනික එක කොටසක් කියන්නේ අපිට කෙලින්ම ලිංගිකතත්වය තමයි ආදරේ කියන්න බැරි නිසා.
    වැරදි විදිහට මවාගන්නේ නැතුව රාගය ගැන හිතන්න,.
    ඒ දේ තමයි සතුටින් ඉන්න ගොඩක් බලපාන්නේ..
    ඔය අහලා ඇතිනේ සල්ලි තියෙන ගෑනු උදවියත් පොඩි කොල්ලෝ තියන් ඉන්නවා කියලා..

    ගනිකාවො ගැන ඔච්චරටම පහත් විදිහට හිතන්න එපා..එයාල එහෙම නැ..
    අපො මම දන්නවා..මට මුන ගැහිලත් තියෙනවා එහෙම ගැහැනු සහ පිරිමි ලමයි යන දෙගොල්ලොම..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ලිංගික කටයුතු හැම එකක්ම ආදරයත් එක්ක ගලපන්න බෑ. ඒත් ආදරය කියන්නෙ ආරක්ෂාකාරි, සංවර, ගෞරවනීය, උප්පරවැට්ටියක්.

    මේක තමා මම කියන්න උත්සාහ කලෙ..ආදරයේ කොටසක් මිස ඔකොකොම නෙමෙයි
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේක තමා මම කියන්න උත්සාහ කලෙ..ආදරයේ කොටසක් මිස ඔකොකොම නෙමෙයි


    ලිංගිකත්වය කියන්නෙ ජීවිතයම නොවුනත් ඒක හැමෝටම අවශ්‍යයි හැමෝම ඒකට කැමතියි, සමහර අය පැණි රසට කැමතියි සමහර අය තිත්ත රසට කැමතියි සමහර අය මිරිසට දැවිල්ලට කැමතියි ඒත් ඒ හැමෝම ලිංගික ක්‍රියාවලට කැමතියි. එහෙම වෙලා තියෙන්නෙ ජීවීන්ගෙ පැවැත්මට. මිනිස්සු වුන අපි වඩා ශිෂ්ට සම්පන්නව ඒ දේවල් කරනව. සත්තු එහෙම නෑ එයාල වසරක එක කාල සීමාවක් පමනක් ඒකට යොදාගන්නව. ඒවගේම ශරීර ශක්තිය වැඩි කෙනාට ඒ දේ සඳහා වැඩි ඉඩක් ලැබෙනව. මිනිස්සු එහෙම නැති වෙන්නෙ ඔය ආදරය කියන ලිංගික උප්පරවැට්ටිය යොදා ගන්න නිසා, එතනදි තමාගෙ සතුට වගේම තමන් නිසා අනිත් කෙනා ලබන සතුට නිසාත් උද්දාමයට පත් වෙනව. ඒ දේ නැවත නැවත ලබාගන්න තියන උවමනාව සහ බැඳීම ඇතිකරගන්න ආදරේ කියන දේ යොදාගන්නව ඒත් අපි ඒක කියන්න ලැජ්ජයි. ජීවිතය සමීකරණයක් නම් එක විසඳල ලබාගන්න උත්තරය ලිංගිකත්වය නම් ඒ උත්තරය ලබාගන්න තෙක් කරන ගණිත කර්ම ටික තමයි ආදරය කියන්නෙ. අතිශයින්ම පෞද්ගලික වූත් රහසිගත වූත් ඒ ක්‍රියාව කියන උත්තරය ලබා ගන්න කරන විවෘත දේ ආදරය කියල කියන්නත් පුළුවන්. මනසින් දියුණු සතුන් කොටසක් විදියට ලබාගත්ත හික්මීමත් එක්ක තම වර්ගයා බෝකිරීම සදහා සැකසුන ක්‍රියාදාමයක් මේක. එහෙම නැතුව ලිංගික සතුටත් එක්ක එතනින් පමණක් නතරවන දෙයක් නෙවෙයි. සාමාන්‍ය ජීවී ක්‍රියාවලියක් පවත්වා ගැනීමට යොදාගන්න මෙවලමක් විදියටත් ගන්න පුලුවන්.
    අවසානයේදි බැලුවොත් මටනම් තේරෙන්නෙ ආදරය කියන්නෙ ලිංගික උප්පරවැට්ටියක් තමයි. අපේ හිතින් අපිවම රවටගෙන ඇත්ත හංගගෙන ඒ වෙනුවට ඒ හැඟීම් ගොන්නට පාවිච්චි කරන අපූරු වචනය තමයි ආදරය කියන්නෙ. මට හිතෙන්නෙ එහෙමයි.
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    අත් හලෙමි ඔබව
    මම
    නිදහසෙ පියඹන්න...
    ආදරය කියනුයේ
    යදම් බව
    නොම හෙයින්ම..
    පෙම් බැන්ද සද වුවත්
    අහස අත් හරින
    අමාවක දින,
    තරු කැටක් කිසි විටෙක
    අහස තනි
    නොකල කල.....
    ලොවට ජිවය දෙන හිරුත්
    තරු කැටක් වන
    ලොවෙ හිද..
    මිය නොයමි දිවි ගෙවමි...
    මගෙ පෙම පිවිතුරු
    හෙයින්ම...........




    යදම් බැද තියෙන තුරු
    මා ඔබේ ඔබ මගේ
    නිදහසේ ඉගිලෙද්දි
    මන් හැමෝහෙම වගේ

    අපි අපේ වෙල ඉදපු
    කාලෙ රන් මිනි වගේ
    මතක අතුලේ මිසක
    හීන දුර වැඩි වගේ:rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යදම් බැද තියෙන තුරු
    මා ඔබේ ඔබ මගේ
    නිදහසේ ඉගිලෙද්දි
    මන් හැමෝහෙම වගේ

    අපි අපේ වෙල ඉදපු
    කාලෙ රන් මිනි වගේ
    මතක අතුලේ මිසක
    හීන දුර වැඩි වගේ:rolleyes:

    අත්හලෙ නැ කිසිවිටත් මම නුඹ
    නුඹයි මගෙ හිම් සදු හිමියනෙ
    යදම් ලා මම බැන්දෙ නැ නුඹ
    එය නොවෙයි ප්‍රේමය ලොවේ

    නුඹයි හැර ඉගිලුනෙ එ ලෙස
    මා හිදි තනිවම ලොවේ
    මතක අපගෙ රිදුම් දෙන්නද
    හීන තුල හිද හැම‍ රෑයෙ
     
    • Like
    Reactions: KOTA NIHAL

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    අත්හලෙ නැ කිසිවිටත් මම නුඹ
    නුඹයි මගෙ හිම් සදු හිමියනෙ
    යදම් ලා මම බැන්දෙ නැ නුඹ
    එය නොවෙයි ප්‍රේමය ලොවේ

    නුඹයි හැර ඉගිලුනෙ එ ලෙස
    මා හිදි තනිවම ලොවේ
    මතක අපගෙ රිදුම් දෙන්නද
    හීන තුල හිද හැම‍ රෑයෙ

    රිදුම් දුන්නත් කොපමන
    මතක සුන්දරයි අපමන
    නැවත එන්නට හිතන
    ගියත් මම නුබ ලග තාම:rofl: