Devini Inima.... Athi hutto, oka nawatthapan

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,542
    113
    Lankawe
    maxresdefault.jpg



    Dan Kale Me wage ponna teledama, lamainta dena adarshay itha waradi. Me wage drama, nawathanna one.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,077
    36,036
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් ඉතින් කොල්ලෝ ගහගන්නේ දෙවනි ඉනිම බලල කියල ඕකටත් මඩ ගහපල්ලකෝ :P

    අනිවා ඔය ටැබා දාන එක්කෝ කුඩු ගහන උන් බන්. අපිත් වැලි ගියා ඒ කාලේ අතින් පයන් විතරය්...

    කොල්ලට මැරෙන්න තරම් තද පාරක් වැදුනේ නැ මට හිතෙන්නේ, හොස්පිටල් ගෙනියන්න පරක්කු වෙන්න ඇති

    කව්ද බන් කැමති කුණු ගොඩවල් දාගන්න....

    මම දැක්ක කාර් කාරයෙක් ගියා නැවැත්තුවේ නැ වීඩියෝ එකේ