shruk khan = Kiri chuwa![]()



උඹ හෙන ලොකු රදල කුලේ වැදගත් එකෙක් කීවට වචන භාවිතය නං අන්තිමයි නෙඋබ මහ ලොකු කවිකාර ගෑනිනේ.
හරියට එලිසමය පිහිටවලා කවි 10ක් කියාගන්න වරෙං.
එක කවියකට ඔන්න උඹට ලේසි වෙන්න විනාඩි 4ක්ම දෙනවා.
විනාඩියක් වැඩි කලා පදයකට විනාඩිය ගානේ.
ආ වරෙන් අහියෝගය භාර අරගෙන කවි ලියාගන්න.
ලියයි ලබ්බක්.
මේකේ ඉන්නේ කිබ් සිබින්නට හොදයි ඉතින් උබ ලියන ඒවා.
ටැලන්ට් එකක් තියෙනවනං වරෙං පද්දි.
අඩෝ අද මැච් එක බලන්නත් බැරිඋනා
මොනවා උනාද දන්නේ නෑ



උබ මහ ලොකු කවිකාර ගෑනිනේ.
හරියට එලිසමය පිහිටවලා කවි 10ක් කියාගන්න වරෙං.
එක කවියකට ඔන්න උඹට ලේසි වෙන්න විනාඩි 4ක්ම දෙනවා.
විනාඩියක් වැඩි කලා පදයකට විනාඩිය ගානේ.
ආ වරෙන් අහියෝගය භාර අරගෙන කවි ලියාගන්න.
ලියයි ලබ්බක්.
මේකේ ඉන්නේ කිබ් සිබින්නට හොදයි ඉතින් උබ ලියන ඒවා.
ටැලන්ට් එකක් තියෙනවනං වරෙං පද්දි.

උබ මහ ලොකු කවිකාර ගෑනිනේ.
හරියට එලිසමය පිහිටවලා කවි 10ක් කියාගන්න වරෙං.
එක කවියකට ඔන්න උඹට ලේසි වෙන්න විනාඩි 4ක්ම දෙනවා.
විනාඩියක් වැඩි කලා පදයකට විනාඩිය ගානේ.
ආ වරෙන් අහියෝගය භාර අරගෙන කවි ලියාගන්න.
ලියයි ලබ්බක්.
මේකේ ඉන්නේ කිබ් සිබින්නට හොදයි ඉතින් උබ ලියන ඒවා.
ටැලන්ට් එකක් තියෙනවනං වරෙං පද්දි.

ඔයා මට වඩා වැඩිමල් කියලා හිතලායි මේහෙම කියන්නෙ...මේ නිසදැසකට වඩා සාහිත්‍යය ට හානි කල දෙවල් ඔනි තරම් තියෙනවා..මේ ලොකේ වෙනස් නොවෙන එකම දේ වෙනස් විම විතරයි..එතකොට සාහිත්‍යයේ එක අංගයක් විදිහට නිසදැස් කියන එක සලකන්න....කවිය නැති වෙන්න හො විනාස වෙන්න මූලික හෙතුව නිසදැස් නෙමෙයි..අද්‍යාපන ක්‍රමය..පොත් මූලික අද්‍යාපනයක සාහිත්‍යය හැගිම් නැ ලමයි තුල..කලා උපාදීදාරින් දහස්ගනන් බිහි උනත් එක සාහිත්‍යය කලාකාරයෙක් බිහිවෙනවාද..කවි පොතක් පිට වෙනවාද...එවා විකිනෙනවාද..මෙකෙ කවි ත්‍රෙඩ් එකක කමෙන්ට්ස් කියක් තියෙනවාද...18+ එකක කමෙන්ට් කියක් තියෙනවා ද....
ඔයාට සාහිත්‍යය ගැන උනන්දු වෙනවා නම් කරන්න ඔනි මේකෙ සාහිත්‍යය අංශය ගොඩ නගන එක මිස නිසදැසක් වත් ලියන අයට දොස් කියන එක නෙමෙයි...
දොස් කියන්න ඔනි කෙනෙක්ට ලෙසි..අඩු පාඩු කියන්න ඔනි කෙනෙක්ට ලෙසි..එත් ක්‍රියාවන් බැ...
ඔයා කුල වලට,මට අපහස කර කර ඔයාගෙ කවි හැකියාව පාවිච්චි කරන්නෙ නැතිව අනෙක් අයට උදව්වක් වෙන්න එවා පාවිච්චි කරන්න..මිනිස්සු තුල සාහිත්‍යය රසය ඇති කරන්න ඔයාගෙ හැකියාව පාවිච්චි කරන්න..අපහාස කරන්න පාවිච්චි නොකර![]()
INDvsAUS එක බලං මචන්
අපේ උන්ට මොන ක්‍රිකට්ද![]()
අම්මට සිරි ඒක සිරාද
ten cricket එකේද star sports ද
eng උන් all out වෙලා
අපි 326 ක් ගහන්න ඕනේ
අද දවසේ විකට් නොදී හිටියොත් හොදයි


මම කවිකාරි කියලා කොතනක වත් මම කියලා නැ..මම කවි ලියලත් නැ...
මම ලිවුවෙ නිසදැසක්..ලියන්නෙත් එවා...
23+![]()
පිට්ටනි ගානේ කරුවල කොස් නැදුන් බුරුත හිටෙව්වා කියල ජබන් ජබර නැතිවෙන්නේ නෑ බොල.
ඒවත් වහගෙන අර ජරාව ව්‍යාප්ත වෙනවා.
ඒකම තමයි ඔය නිසදැසත්.
ඕක සාහිත්‍ය නෙමෙයි.
ඕක නිකං හීනි තාලයක් එක්ක යන කතාවක්.
ඔය ජරාව තියෙනකං ආයේ කවි සම්ප්‍රදාය උඩට එන්නේ නෑ.
ඕව ලියන්න කාට බැරිද.
ටැලන්ට් එකක් තියෙනවනං ලියන්න ඕන කවි.
දැන් උන් කවි ලියනවා ඒත් එලිසමය නෑ.
ආන්න ඒක කරගන්න බැරි උන් කවි අතෑරල ඔය ජරාව ලියනවා.
ඕවා ගූ ගොඩවල්.
අලුත් පරම්පරාව දැන් හුරුවෙන්නේ ඕකට.
උයන්න බැරිනං උයන්නැතුව ඉන්න එක හොදයි බොක හොදි හදන්නේ නැතුව.
අපරාදේ නිකං කෑම විනාස කරන්නේ නැතුව.
අන්න ඒ වගේ තමයි ඕකත්.
පුලුවන් නම් හරියටම කරන්න ඔනේ බැරිනං අතෑරල දාල ඉන්න ඕනේ.
සාහිත්‍ය විනාස කරන්නේ නැතුව.

දැන්නම් බලන්නේ නෙට් එකෙන්.
කොහොමත් Star තමයි යන්නේ IND මැච්..
අපේ උන් 326 ගහන්න![]()
කව්රුහරි මටත් කියලා දෙන්නකෝ කවි ලියන්න
නෑ නෙමෙයි බෑ.
අන්න ඒකයි කිව්වේ හරිදේ පුරුදු වෙයල්ලා කියල.
ඒක කිව්වම මාව කන්න පැන්නනේ යකෝ මම මේ අහිංසක විදිහට පන් මල්ල අරන් කඩේට යද්දි.


චුට්ට චුට්ට පුරුදු වෙයන්.
ලියලා අගට කොහොම හරි එක ව්දිහකින් ඉවර කරන්න වචන හොයාගනින් කල්පනා කරලා කල්පනා කරලා.
මුලින් මුලින් අන්න ඒක කරන්න හුගක් කාලෙ යනවා
පස්සේ බස ගාල ඒව ඔලුවට එනවා.
දැන් එදා මම කවි ලොට් එකක්ම දැම්මේ.
බලපං ඔක්කොගේම අග එක විදිහටම ලස්සනට ඉවර වෙනවා.
අන්න එහෙම ලියනවනන් ලියපන් මේ අගක් මුලක් නැති පද 4ක් ගැලපෙන්නේ නැති විකාර නොලියා.

වැඩක් නෑ කලින් සැරේ ගෙනාපු පිදුරු ටික වැස්සට තෙමිල නෙ.උබ පරක්කු වැඩියි![]()
තැන්ක්ස් අනේ ඔයා හරි හොදයි
මන් ට්‍රයි කරලා බලන්නම්. මන් ලියලම නෑ
අඩුපාඩු තිබුනොත් මන් PM එකක් දාන්නම්
මට කියලා දෙනවා නේද?
