නුරාවී දෑස ගස්සා.....හීනාවී හීන වැස්සා.....
මටත් බැලුනාද මංදා ඉබේ හැරිලා........
![]()

චැක්.
පත්තර වල ඕවා ලිය කිය ඇවිදින්න බෑ




යතිය
එලිසමය
එලිවැට
පාද
ඔව්වා තියලා කවියක් ලියල තියෙන එකෙක් මම එලකිරියේ දැක්කේ නෑ.
ඔක්කොම කෑලි, අනිත්වා නිසදැස්..
ඉතින් ත්රෙඩ් එකක් පටන් ගමු...පුලුවන් වෙලාවට කවියක තිබිය යුතු නීති රිති දාන්න එකෙ..අපි පුලුවන් විදිහට කවි ලියලා දාන්නම්...

ඔය ගොන් සින්දු නෙමේ මන් කිව්වේ
මට ඉගෙනගන්න ඕනේ රාගධායි ශාස්ත්රීය සින්දු

මිහිකත නලවාලා.......
මගමල් ගන්වාලා......
පාසල වෙත යන මේ.........
පිටිසර හෙල ගුරු ලිය සැර දේ...................
මේවාද.....



සිව්පද හතර රිසි ගලපනු බැරි................. උන්ට
නිසදැස ඇතේ නොහැකියාව වහ. ......... ගන්ට
කවි කොල ගියා වල පල්ලට අද.. ........... යන්ට
ඔව්ව හොදයි ගුලි කර පුක පිහ............... දන්ට



සිව්පද හතර රිසි ගලපනු බැරි................. උන්ට
නිසදැස ඇතේ නොහැකියාව වහ. ......... ගන්ට
කවි කොල ගියා වල පල්ලට අද.. ........... යන්ට
ඔව්ව හොදයි ගුලි කර *ක පිහ............... දන්ට
අඩු පාඩුවක් ඇතිනම් එයා හදා..................ගෙන
යන්නට අත දීම සිරිතකි ඉතා................. හොඳ
දන්නා දෙයක් ඇතිනම් එය බෙදා.............. ගෙන
යනු ඉදිරියට අන් අයටත් කියා..................ගෙන
චූවෝ උඹේ උපදේසයෙ අගය................. වැඩී
වෙන්නේ ඇතිවිටදි වැදගත් වදන්............... රිසී
කතකට නොදී නිසි ගරු සරුව................. රිසී
සිවුපද හතර රිසි ගලපා වැඩක්................ නැති

එක එක්කෙනා හිතන විදි වෙනස්...මේ මනුස්සයගේ වැඩේ අර හනුමා වාගේ හැමතැනම ගිනි තිය තියා යන එක
මේ මනුස්සයගේ වැඩේ අර හනුමා වාගේ හැමතැනම ගිනි තිය තියා යන එක![]()


