හදවතට භාවනාවක්.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නුරාවී දෑස ගස්සා.....හීනාවී හීන වැස්සා.....
    මටත් බැලුනාද මංදා ඉබේ හැරිලා........
    ;):cool:;):cool:;):cool:

    ඔය ගොන් සින්දු නෙමේ මන් කිව්වේ :rolleyes:
    මට ඉගෙනගන්න ඕනේ රාගධායි ශාස්ත්‍රීය සින්දු
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චැක්.
    පත්තර වල ඕවා ලිය කිය ඇවිදින්න බෑ

    :dull::dull::dull:
    ඒවුනාට
    සැගවුණු කුසලතා හැමදාම හංගගෙන ඉදලා හරියන්නේ නෑනේ :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යතිය
    එලිසමය
    එලිවැට
    පාද

    ඔව්වා තියලා කවියක් ලියල තියෙන එකෙක් මම එලකිරියේ දැක්කේ නෑ.
    ඔක්කොම කෑලි, අනිත්වා නිසදැස්..

    ඉතින් ත්‍රෙඩ් එකක් පටන් ගමු...පුලුවන් වෙලාවට කවියක තිබිය යුතු නීති රිති දාන්න එකෙ..අපි පුලුවන් විදිහට කවි ලියලා දාන්නම්...

    මෙන්න මුන් දෙන්නා යාලුවෙලා :eek:

    කොමහරි කමක් නෑ දන්න දෙයක් මටත් කියලා දෙන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය ගොන් සින්දු නෙමේ මන් කිව්වේ :rolleyes:
    මට ඉගෙනගන්න ඕනේ රාගධායි ශාස්ත්‍රීය සින්දු

    මිහිකත නලවාලා.......
    මගමල් ගන්වාලා......
    පාසල වෙත යන මේ.........
    පිටිසර හෙල ගුරු ලිය සැර දේ...................:P
    මේවාද.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිහිකත නලවාලා.......
    මගමල් ගන්වාලා......
    පාසල වෙත යන මේ.........
    පිටිසර හෙල ගුරු ලිය සැර දේ...................:P
    මේවාද.....

    :rolleyes::rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිව්පද හතර රිසි ගලපනු බැරි................. උන්ට
    නිසදැස ඇතේ නොහැකියාව වහ. ......... ගන්ට
    කවි කොල ගියා වල පල්ලට අද.. ........... යන්ට
    ඔව්ව හොදයි ගුලි කර පුක පිහ............... දන්ට

    :lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සිව්පද හතර රිසි ගලපනු බැරි................. උන්ට
    නිසදැස ඇතේ නොහැකියාව වහ. ......... ගන්ට
    කවි කොල ගියා වල පල්ලට අද.. ........... යන්ට
    ඔව්ව හොදයි ගුලි කර *ක පිහ............... දන්ට

    අඩු පාඩුවක් ඇතිනම් එයා හදා..................ගෙන
    යන්නට අත දීම සිරිතකි ඉතා................. හොඳ
    දන්නා දෙයක් ඇතිනම් එය බෙදා.............. ගෙන
    යනු ඉදිරියට අන් අයටත් කියා..................ගෙන

    චූවෝ උඹේ උපදේසයෙ අගය................. වැඩී
    වෙන්නේ ඇතිවිටදි වැදගත් වදන්............... රිසී
    කතකට නොදී නිසි ගරු සරුව................. රිසී
    සිවුපද හතර රිසි ගලපා වැඩක්................ නැති
     
    • Like
    Reactions: LazyLizard

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අඩු පාඩුවක් ඇතිනම් එයා හදා..................ගෙන
    යන්නට අත දීම සිරිතකි ඉතා................. හොඳ
    දන්නා දෙයක් ඇතිනම් එය බෙදා.............. ගෙන
    යනු ඉදිරියට අන් අයටත් කියා..................ගෙන

    චූවෝ උඹේ උපදේසයෙ අගය................. වැඩී
    වෙන්නේ ඇතිවිටදි වැදගත් වදන්............... රිසී
    කතකට නොදී නිසි ගරු සරුව................. රිසී
    සිවුපද හතර රිසි ගලපා වැඩක්................ නැති

    :D:Dඑක එක්කෙනා හිතන විදි වෙනස්...
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif