Accident In Kuliyapitiya

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    na ne, news wala kiwwe brake wenuwata clutch eka pagala kiyala wage mata mathaka. not sure.
    habai ena widiyen nam penneth clutch eka pagala wage thama. loku speed ekakinuth neme enne, neutral eke ena widiyaita yanawa ohe :sorry::sorry::sorry:

    Either he or his lawyer has to come up with an excuse.... Isn't it? If you watch he is driving in between the lanes, he is over the white line, leaning more towards the left side. The left side of the road isn't blocked for him to brake at all. The bus is on the right. He doesn't seem to accelerate at all.
    I still believe he was deeply engrossed in texting.....wasn't aware of what's around him.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ekko brake kiyala accelator eka hodatama paganna oni
    nattam hithala hapanna oni

    මේ දෙකෙන් එකක් තමයි අනිවා..මේ ගැන පරීක්ෂණ කරලා බලයි පොලිසියෙන්..අපි හිතමුකෝ බ්‍රේක් එක කියලා වැරදිලා ඇක්සලේටරේ පැගුවා කියලා..ඒත් යටවුනාට පස්සෙත් මූ දිගටම යනවනේ..අනික හෙමින් එන්නේ..එකපාරට ස්පීඩ් කරලා යටකරන්නේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    na ne, news wala kiwwe brake wenuwata clutch eka pagala kiyala wage mata mathaka. not sure.
    habai ena widiyen nam penneth clutch eka pagala wage thama. loku speed ekakinuth neme enne, neutral eke ena widiyaita yanawa ohe :sorry::sorry::sorry:
    ado same as what i thought, accelerator eka paagagenama mu clutch eka paganna athi brake eka kiyala maru wela, wahane neutral wela ohe yanawa
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    වෑන් කාරයා නම් තනිකර පුරුදු නැති එකෙක්. හොඳට බලපල්ලකෝ උෟ ඈත තියාම එන විදිය. හරියකට ලේන් එකක එන්න පුරුද්දක් නෑ. උට දකුණ හරවන්න බලාගෙන එන්නේ. හන්දිය ළගටම ආපුවම තමයි වැරදි ලේන් එක කියලා මතක් වෙන්නේ. හරි ලේන් එකට දාපුවම බස් එකට බය වෙච්චපාර බ්රේක් කියලා පාගලා තියෙන්නේ ඇක්සලරේටරේ. බස් එකේ වදින්න යන නිසාත් බ්රේක් වදින්නේ නැති නිසාත් කලබලේට දකුණට කැපුවා. ඔය වෑන් මොඩල් එක ඔටෝ ගියර් මං හිතන්නේ.

    matath hithenne oka thamai une
    Oya model eke auto enawa
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    parissamen palayalla bike wala yana un..
    loku wahana aran harak den pare yanne..
    budu saranai
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මන් බලාගෙන හිටියේ යට වෙච්චි එකාව කොයි මොහොතේද හිට ගස්සවන්නේ කියලා.

    ඌට හිට ගන්න බැරි නිසා ඉන්දෙවුවා නේද පාරේ අර්යුවේද වෙද්දු ටික ? :rofl:
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,861
    10,380
    113
    දැන් ප්‍රවෘත්තිවලට නම් කිව්වේ ඌ ඉස්සරහ බස් එකට බය වෙලා බ්‍රේක් වෙනුවට ඇක්ස. එක පෑගුවා කියලා උගේ නීතිඥයා කිව්ව කියලා.

    ඇත්තටම මෙහෙම උනොත් නීතිමය තත්වය මොකක්ද ?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    මන් බලාගෙන හිටියේ යට වෙච්චි එකාව කොයි මොහොතේද හිට ගස්සවන්නේ කියලා.

    ඌට හිට ගන්න බැරි නිසා ඉන්දෙවුවා නේද පාරේ අර්යුවේද වෙද්දු ටික ? :rofl:

    owa katha karala wedak ne ban. uuwa bima kelin athata thiyala ambulance ekak enakan hitiyoth ekatath post hadai wate inna ewun mukuth kale ne kiyala.

    spinal cord damage kiyala podi hari sakayak thiyenewa nam inna widiyatama thama aran yanna one. injury eke hatiyata thama act karanna one.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    owa katha karala wedak ne ban. uuwa bima kelin athata thiyala ambulance ekak enakan hitiyoth ekatath post hadai wate inna ewun mukuth kale ne kiyala.

    spinal cord damage kiyala podi hari sakayak thiyenewa nam inna widiyatama thama aran yanna one. injury eke hatiyata thama act karanna one.

    eewa newe ne ban social media wala share wenne!
    share unath kiyawanneth na kauruth.

    TV eke minissu wadi time ekaka 30 sec aran oya wage advise ekak dunna nan owa hadenawa tika tika.

    1. ekko mobile units thiyenna ona awilla tak gala aran yanna
    2. ekko minisunta advise karanna ona ehema welawaka mokadda karanne kiyala.

    2 ma na.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    eewa newe ne ban social media wala share wenne!
    share unath kiyawanneth na kauruth.

    TV eke minissu wadi time ekaka 30 sec aran oya wage advise ekak dunna nan owa hadenawa tika tika.

    1. ekko mobile units thiyenna ona awilla tak gala aran yanna
    2. ekko minisunta advise karanna ona ehema welawaka mokadda karanne kiyala.

    2 ma na.

    loku minissu dan hadanna be ban. podi kale indanma owa kiyala denna one. ape iskolawala basic first aid wath kiyala denne na ne hariyata. pita ratawal wala primary eke ewun CPR dennath dannawa.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,720
    113
    ඇත්තටම මෙහෙම උනොත් නීතිමය තත්වය මොකක්ද ?

    ඒක ඔප්පු කරන්න අමාරු තර්කයක්. බ්‍රේක් පාගනකොට ඇක්සලේටර් එක වගේ නොවයි, අඩියටම පාගනවා. ඇක්සලේටර් එක අඩියටම පෑගුවා නම් මේ වාහනේ මීට වඩා වේගයෙන් (වේගය වැඩි වෙමින් ) යන්න ඕනෑ . නමුත් මෙතන වේගයේ විශාල අඩු වැඩි වීමක් පේන්නේ නැහැ. කොහොම උනත් ඉක්මනට සනීප වෙන්න කියා පතමි.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඌ හිතලම හප්පන්නේ බන්
    සයිකො ඩයල් එකක්ද කොහෙද
    නැත්තම් වෑන් එකේ එකාගේ හතුරෙක්ද කොහෙද :confused::confused::confused:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔය වගේ පාහර බල්ලොන්ගෙ ලයිසන් එක ජීවිත කාලෙටම කැන්සල් කරලා, අවුරුදු ගානකට හිරේ දාල වාහනේ රාජසන්තක කරලා අර අනතුරට පත් වුන කෙනාට ජීවිත කාලයටම මාස්පතා වන්දියක් ගෙවන්ඩ නියෝග කෙරුව නම් හරි. පැහැදිලිවම පේනවා බයික් එකේ කිසිම වැරද්දක් නෑ. අර පොන්න වේසාවා ඇවිල්ල යටකරගෙන ගියා කියල. නැත්තම් ඔකුන්ව මරන්න ඕන කාලකන්නි. පව් කොහෙවත් ඉන්න අහින්සක මනුස්සයෙක් දුක් විඳිනවා.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    බය හිතුනා බං, හැප්පුවත් හැප්පුනත් පරෙස්සමින් බං!