Accident In Kuliyapitiya

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉකුත් (23) වෙනිදා කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගය ආසන්නයේදී යතුරුපැදිකරුවෙකු යටකරමින් ධාවනය කළ වෑන්රථ රියදුරු යළිත් දෙසැම්බර් 07 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක අද (26) නියම කළා.

    එලෙස යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කළේ සචින් සමීර කාංචන ජයසූරිය නැමැති මීරිගම ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක්. අනතුරෙන් පසු සැකකරු පොලිසිය බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (26) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට තිබුනා.

    සිද්ධියෙන් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර එ්කකයේ මේවන විටත් ප‍්‍රථිකාර ලබන්නේ නිකවැරටිය ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

    සිද්ධිය වූ අයුරු කුලියාපිටිය සුහද එක්සත් වෙළඳ සංගමයේ ආරක්‍ෂිත කමරාවල සටහන්ව තිබූ අතර එම දර්ශනද පොලිසිය අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

    අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කරුණු සහ ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබු දර්ශන නැරඹීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

    • Like
    Reactions: Amila M

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    යකො ඔනැ කමින් වගෙ බන් :sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    van eka ena speed ekata brake karalath wadak na pissek ne e pora.
    mona speed da ban oka enne 40-50 wage speen ekakin pena widiyata, driver ekko ona kamin happuwe ehemath naththam purudu nathi ekek drive kare, brake kiyala accelerate karada danneth na, habi happunata passeth bike kollawa yata nokara inna ona tharam chance eka thibba, van karaya pissu harakek
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    text karath ochchara wenne na ban, text kara kara giya ekk nam ara gatta paniddima nawathenawa kohoma hari, mu uwath yata karagena gedara giyada manda

    You probably haven't heard about the accidents that have happened because of texting.:eek:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113
    Oanakamin happana seen ekak neme mata nam paenne bn uuta purudu nathi seen ekak paenne. Naththan ban kohewath yana van eka nr bn kohewath yana bike ekak yata karan giye. Happa horata licen gaththahama wena daewal thama bn mae. Ekko aeka ambanata beela inna athi.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    හප්පල මරන්න හදන සීන් එකක් වගේනේ. වම් ලේන් එකේ එන එකා
    ස්පීඩ් කරලා දකුණට කපනවනේ. වම් පැත්ත ඉඩ තියෙද්දිත්:confused::confused::confused:
     
    Last edited: