Diyasaru Park

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඒක වෙන්න බෑ මචන්. බැද්දගානේ මම ගිහින් කොච්චර ෆොටෝ ගැහුවද? දියසරු පාර්ක් එකට සති දෙකකට කලිනුත් ගියා, එහෙම කේස් එකක් තිබුනේ නෑ.

    DSLR ekenda gahuwe ? ubata sure da? ehenm mona reddakatada arun ara POSTERS gahala tiyenne NO CAMERAS kyla front eke :frown:
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    DSLR ekenda gahuwe ? ubata sure da? ehenm mona reddakatada arun ara POSTERS gahala tiyenne NO CAMERAS kyla front eke :frown:

    ඔව් බන් ඔය පාක් දෙකේ මම DSLR එකෙන් කොච්චර ෆොටෝ ගහල තියේද. එහෙම එකක් තියනවා නම් ගොඩාක්ම මෑතක දාපු එකක් වෙන්න ඕන.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඒක වෙන්න බෑ මචන්. බැද්දගානේ මම ගිහින් කොච්චර ෆොටෝ ගැහුවද? දියසරු පාර්ක් එකට සති දෙකකට කලිනුත් ගියා, එහෙම කේස් එකක් තිබුනේ නෑ.
    preshoot බන් කරන්ඩ permission ගන්ඩ ඕන එහෙම නැත්තම් අවුලක් නැ

    මචන් උබ දැක්කද අර පැත්තක තියන ලින් වගේ ඒවා?
    අර කොන්ක්‍රීට් වළලු දාලා තියෙන්නේ එවල තියෙන්නේ තෙල් වගේ ජාතියක්
    මොනවද දන් නැ ඒවා හෙන සැක සහිතයි බන්

    :D:D:D
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    EMINƎM;24082277 said:
    බොරැල්ලේ ඉදලා බස් එකේ යන විදිය කියන්නකො මචං

    බොරෙල්ලෙන් 174ක නැගල තලවතුගොඩින් බැහැපන්. එතනින් නුගේගොඩ - හෝකන්දර (689) බස් එකක නැගල නුගේගොඩට පැත්තට ඇවිත් ජපන් මිත්‍රත්ව පාර ළඟ බැහැපන්. ජපන් මිත්‍රත්ව පාරේ චූටි දුරක් යනකොට දකුණු පැත්තේ තියෙන්නේ පොට් එක.
     
    • Like
    Reactions: EMINƎM

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    preshoot බන් කරන්ඩ permission ගන්ඩ ඕන එහෙම නැත්තම් අවුලක් නැ

    මචන් උබ දැක්කද අර පැත්තක තියන ලින් වගේ ඒවා?
    අර කොන්ක්‍රීට් වළලු දාලා තියෙන්නේ එවල තියෙන්නේ තෙල් වගේ ජාතියක්
    මොනවද දන් නැ ඒවා හෙන සැක සහිතයි බන්

    :D:D:D

    ආ preshoot කේස් එක වෙන්නැති කියන්නේ නේ.

    එහෙම ලිං කේස් එකක් නම් මීටර් නැ නේ බන්.:oo::oo: ඇයි මොනවා කියලද හිතෙන්නේ???
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    thanks bn