ඒක වෙන්න බෑ මචන්. බැද්දගානේ මම ගිහින් කොච්චර ෆොටෝ ගැහුවද? දියසරු පාර්ක් එකට සති දෙකකට කලිනුත් ගියා, එහෙම කේස් එකක් තිබුනේ නෑ.
DSLR ekenda gahuwe ? ubata sure da? ehenm mona reddakatada arun ara POSTERS gahala tiyenne NO CAMERAS kyla front eke

ඒක වෙන්න බෑ මචන්. බැද්දගානේ මම ගිහින් කොච්චර ෆොටෝ ගැහුවද? දියසරු පාර්ක් එකට සති දෙකකට කලිනුත් ගියා, එහෙම කේස් එකක් තිබුනේ නෑ.

DSLR ekenda gahuwe ? ubata sure da? ehenm mona reddakatada arun ara POSTERS gahala tiyenne NO CAMERAS kyla front eke![]()
preshoot බන් කරන්ඩ permission ගන්ඩ ඕන එහෙම නැත්තම් අවුලක් නැඒක වෙන්න බෑ මචන්. බැද්දගානේ මම ගිහින් කොච්චර ෆොටෝ ගැහුවද? දියසරු පාර්ක් එකට සති දෙකකට කලිනුත් ගියා, එහෙම කේස් එකක් තිබුනේ නෑ.



EMINƎM;24082277 said:බොරැල්ලේ ඉදලා බස් එකේ යන විදිය කියන්නකො මචං
preshoot බන් කරන්ඩ permission ගන්ඩ ඕන එහෙම නැත්තම් අවුලක් නැ
මචන් උබ දැක්කද අර පැත්තක තියන ලින් වගේ ඒවා?
අර කොන්ක්‍රීට් වළලු දාලා තියෙන්නේ එවල තියෙන්නේ තෙල් වගේ ජාතියක්
මොනවද දන් නැ ඒවා හෙන සැක සහිතයි බන්
![]()

ඇයි මොනවා කියලද හිතෙන්නේ???බොරෙල්ලෙන් 174ක නැගල තලවතුගොඩින් බැහැපන්. එතනින් නුගේගොඩ - හෝකන්දර (689) බස් එකක නැගල නුගේගොඩට පැත්තට ඇවිත් ජපන් මිත්‍රත්ව පාර ළඟ බැහැපන්. ජපන් මිත්‍රත්ව පාරේ චූටි දුරක් යනකොට දකුණු පැත්තේ තියෙන්නේ පොට් එක.