koombiyo teledrama

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
kotas kotas ban tiyenne okkoma ekata banna nedda

1ට නම් බලන්න බැරි වෙයි නිහාල්..තාම 11.30යි නෙ..අනික එක එපිසොඩ් එකක් විනඩි 20ක් වත් යනවා..ඔන්න එක දවසින් නම් පුලුවන් වෙවි...නැත්නම් 1ට බලන්න පටන් ගන්න පුලුවන් වෙවි..:yes::yes::yes::yes:
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර සෙට් එකම openload දාල තිබ්බනේ
    කුබියෝ ත්‍රෙඩ් එකේ බලපං