Casio ABL-100WE-1A

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,405
    4,785
    113
    කොටුවෙන් ඔය වගේම එකක් 200ට අරන් දෙන්නං

    Blink එකේ තමයි බන්
    වෙන ඔය වොච් තියන කඩවලත් ඇති ඇවිදලා බලන්න වෙනවා
    අර බම්බලපිටියෙ හන්දියයි තුම්මුල්ලයි අතර බ්ලින්ක් එකේ ශෝ රූම් එකක් තියනවා එතනට ගිහින් බලපන්. online stock නෑ කියලා තිබුනටා කඩේ තියෙන්න පුලුවන්
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,764
    113
    හඳට කිට්ටුව
    apo..stone age wagene....collection ekakatada? :rolleyes2:
    Na machan, use karanna hithuna..

    කොටුවෙන් ඔය වගේම එකක් 200ට අරන් දෙන්නං

    Blink එකේ තමයි බන්
    වෙන ඔය වොච් තියන කඩවලත් ඇති ඇවිදලා බලන්න වෙනවා
    අර බම්බලපිටියෙ හන්දියයි තුම්මුල්ලයි අතර බ්ලින්ක් එකේ ශෝ රූම් එකක් තියනවා එතනට ගිහින් බලපන්. online stock නෑ කියලා තිබුනටා කඩේ තියෙන්න පුලුවන්

    ade elama machan, thanks..
    ------ Post added on May 29, 2026 at 12:58 PM
     

    RO89

    Member
    May 6, 2026
    2
    6
    3
    WhatsApp Image 2026-05-29 at 13.16.01.jpeg
     

    Attachments

    • WhatsApp Image 2026-05-29 at 13.17.55.jpeg
      WhatsApp Image 2026-05-29 at 13.17.55.jpeg
      115.7 KB · Views: 18

    SudaW

    Active member
  • May 1, 2025
    319
    239
    43
    Blink international ekata call ekak දාලා බලපං. පුළුවන් කමක් තිබ්බොත් උන් ගෙන්නලා දෙයි . ඕකේ battery life එක නම් 2 years නේද? Step tracker එකත් ගොඩාක්ම accurate මදි.
    මම A168WA-1 ගත්තා ලඟදි. Website එකේ out of stock thibbe. මාසයක් වගෙ ඇතුළත ගෙන්නලා දුන්නා.

    Step tracking accurate ද බං? Wrist එක move වෙන විදියට නෙ ඕකෙ count වෙනවා ඇත්තෙ. Sensors, gps මුකුත් නැති නිසා.
    මම ඕක ගන්නත් හදලා A168WA-1 එක ගත්තෙ.
    ------ Post added on May 29, 2026 at 5:53 PM
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    View attachment 266352

    මේක ගැන මොකද කට්ටිය කියන්නේ? Casio ‘Royale’ Digital Multifunction World Timer Quartz AE-1200WHD-1AV

    ah mage langa ekak thiyenawa. mehe patta ganan ne oka. mehe 20ta eha. mama dubai walin gennagaththe 11tada kohedo giya aurudde. amazon.ae eke thiyenawa. dubai indan ena ekek ta kiyala gennaganna. patta labai
     
    • Love
    Reactions: Naughtykolla48