Toyota Vitz Brand new or Second hand Allion etc..

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    ඒ මදිවට ඔය වැඩක් නැති වොරන්ටි එක තියාගන්න නම් අහවල් තැනින්ම සර්විස් කරන්න ඕන කියල නිකං Lube Service එකකට ඒජන්ට් ගන්නවටත් වඩා හූරගන්නව
    Pitishop nam danata reliable machan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,543
    66,834
    113
    Allion 260 ehema hariyata maintain karalanan kisima ledak enne nethi car ekak.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,221
    113
    Eka hari...

    ඒව ඔය තර්ඩ් පාටි වොරන්ටි කොම්පැනි එක්ක ඩීල් දාල වාහන මෙතැනින්ම සර්විස් කරන්න ඕන නැත්නම් වොරන්ටි වොයිඩ් කියනව. ඉතිං කීයක් ගියත් කියන තැනින්ම කරන්න ඕන, කියන ඔක්කොමත් කරන්න ඕන (උදා:ඔහොම තැනකින් කියල තියෙනව බැටරි ටර්මිනල් protection කියල මොකක්ද ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න ඕන හැම සර්විස් එකේම. කරේ නැත්නම් වොරන්ටි වොයිඩ් ලු :lol:)
     
    Un dannawa kohomath vitz ekak lesiyen 3 year yanakan ledak enne ne kiyala.e tiken kotanawa service ekata dammawala:yes:
     
    Sterling kohomada danne ne neda..???.mama dekka puduma widiyata wahana tinawa yana anakota...godak toyota ewa tamai dakinne ...
     
    Brandnew nam kohomath machan 5years wage sure neah.....mokakhari recall nethnam kisi aulakma nee
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Un dannawa kohomath vitz ekak lesiyen 3 year yanakan ledak enne ne kiyala.e tiken kotanawa service ekata dammawala:yes:

    ඕකුන් අවුරුදු 2යි බන් warranty දෙන්නෙ.. toyota වාහනයක් නම් ඉතින් මුල්ම අවුරුදු 2 ක් ඇතුලත engine එකේ ලෙඩ එන්නෙ නෑනෙ බන්.. වාහන 1000 කට 1 වගේනම් එහෙම ලෙඩ එනව ඇති.. patrol engine වලනම් එහෙමවත් ලෙඩ එනව අඩුයි.. මුන් සල්ලි කඩාගන්න කරන වැඩක් ඔය කරන්නෙ.. :yes:.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,221
    113
    Sterling kohomada danne ne neda..???.mama dekka puduma widiyata wahana tinawa yana anakota...godak toyota ewa tamai dakinne ...

    Sterling sapekshawa hndailu. Ungema warranty, ungema workshop ne. Laughs ekath hndai kiyanawa.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    ඉස්සරහට වාහනත් මෝටර් සයිකල් වගේ වෙයි....මොඩෙල් ඔෆ්ශන් වෙනස් වෙනවා අවුරුද්දට දෙතුන් වතාවක්....vezel එකෙත්edition එකක් ඇවිත් නේද electric seat and roof railing

    .
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    ඕකුන් අවුරුදු 2යි බන් warranty දෙන්නෙ.. toyota වාහනයක් නම් ඉතින් මුල්ම අවුරුදු 2 ක් ඇතුලත engine එකේ ලෙඩ එන්නෙ නෑනෙ බන්.. වාහන 1000 කට 1 වගේනම් එහෙම ලෙඩ එනව ඇති.. patrol engine වලනම් එහෙමවත් ලෙඩ එනව අඩුයි.. මුන් සල්ලි කඩාගන්න කරන වැඩක් ඔය කරන්නෙ.. :yes:.
    Toyota agent service ganan wedi kiyanawa neda???no experience....:(