Ekanam aththa....Vitz 5 year warrenty ara warrenty kiya kiya lokuwata gannawa.ledak awama claim karapankp athal eka balanna![]()
Vitz akath ekka baladdi swift aka matanam hodai wage....
Ekanam aththa....Vitz 5 year warrenty ara warrenty kiya kiya lokuwata gannawa.ledak awama claim karapankp athal eka balanna![]()
Pitishop nam danata reliable machanඒ මදිවට ඔය වැඩක් නැති වොරන්ටි එක තියාගන්න නම් අහවල් තැනින්ම සර්විස් කරන්න ඕන කියල නිකං Lube Service එකකට ඒජන්ට් ගන්නවටත් වඩා හූරගන්නව
Eka hari...ඒක ඉතිං සුසුකි ඒජන්ට් නෙ. මම කිව්වෙ ඔටෝ මිරාජ්, Kleenpark, MagCity වගේ ඒව
Allion okkoma hodai ...maintains hodanam..reliable...price tama wediAllion 260 ehema hariyata maintain karalanan kisima ledak enne nethi car ekak.
Eka hari...
)Allion okkoma hodai ...maintains hodanam..reliable...price tama wedi
ඒව ඔය තර්ඩ් පාටි වොරන්ටි කොම්පැනි එක්ක ඩීල් දාල වාහන මෙතැනින්ම සර්විස් කරන්න ඕන නැත්නම් වොරන්ටි වොයිඩ් කියනව. ඉතිං කීයක් ගියත් කියන තැනින්ම කරන්න ඕන, කියන ඔක්කොමත් කරන්න ඕන (උදා:ඔහොම තැනකින් කියල තියෙනව බැටරි ටර්මිනල් protection කියල මොකක්ද ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න ඕන හැම සර්විස් එකේම. කරේ නැත්නම් වොරන්ටි වොයිඩ් ලු)

Sterling kohomada danne ne neda..???.mama dekka puduma widiyata wahana tinawa yana anakota...godak toyota ewa tamai dakinne ...ඒව ඔය තර්ඩ් පාටි වොරන්ටි කොම්පැනි එක්ක ඩීල් දාල වාහන මෙතැනින්ම සර්විස් කරන්න ඕන නැත්නම් වොරන්ටි වොයිඩ් කියනව. ඉතිං කීයක් ගියත් කියන තැනින්ම කරන්න ඕන, කියන ඔක්කොමත් කරන්න ඕන (උදා:ඔහොම තැනකින් කියල තියෙනව බැටරි ටර්මිනල් protection කියල මොකක්ද ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න ඕන හැම සර්විස් එකේම. කරේ නැත්නම් වොරන්ටි වොයිඩ් ලු)
Brandnew nam kohomath machan 5years wage sure neah.....mokakhari recall nethnam kisi aulakma neeUn dannawa kohomath vitz ekak lesiyen 3 year yanakan ledak enne ne kiyala.e tiken kotanawa service ekata dammawala![]()
Un dannawa kohomath vitz ekak lesiyen 3 year yanakan ledak enne ne kiyala.e tiken kotanawa service ekata dammawala![]()
. Sterling kohomada danne ne neda..???.mama dekka puduma widiyata wahana tinawa yana anakota...godak toyota ewa tamai dakinne ...
Toyota agent service ganan wedi kiyanawa neda???no experience....ඕකුන් අවුරුදු 2යි බන් warranty දෙන්නෙ.. toyota වාහනයක් නම් ඉතින් මුල්ම අවුරුදු 2 ක් ඇතුලත engine එකේ ලෙඩ එන්නෙ නෑනෙ බන්.. වාහන 1000 කට 1 වගේනම් එහෙම ලෙඩ එනව ඇති.. patrol engine වලනම් එහෙමවත් ලෙඩ එනව අඩුයි.. මුන් සල්ලි කඩාගන්න කරන වැඩක් ඔය කරන්නෙ...

Toyota agent service ganan wedi kiyanawa neda???no experience....![]()