2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ සින්දුව මොකද්ද
    අහලා නානේ :oo:

    උපේකා නිර්මාණිගෙ පිහාටු පෑනට කියන ඇල්බම් එකේ ආපු සිංදුවක් විදියට තමයි සටහන් වෙන්නෙ.

    උපේකා නිර්මාණි එක්ක නිශාන් සන්දීප කියන්නෙ.

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න හාමිනේ කෙනෙක් ආවොත් පුළුවන් ලු.

    තරිඳුට හාමිනේ කෙනෙක් සඳහා අයදුම්පත් කැඳවමු :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උපේකා නිර්මාණිගෙ පිහාටු පෑනට කියන ඇල්බම් එකේ ආපු සිංදුවක් විදියට තමයි සටහන් වෙන්නෙ.

    උපේකා නිර්මාණි එක්ක නිශාන් සන්දීප කියන්නෙ.


    :love::love::love:
    ලස්සනයි ඒක
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සේදිරිස්
    අප්පටසිරි පොඩ්ඩක් හොයලා බලපං
    තාත්තා ගේ කේස් එකක් ද කියලා

    තාත්තට අවුලක් නෑ ගෙදර ආවා කියල කිව්ව බන් :) උදේට උදේට ගෘප් එකේ ගුඩ් මොනින්ග් පාරක් දානවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්න හාමිනේ කෙනෙක් ආවොත් පුළුවන් ලු.

    තරිඳුට හාමිනේ කෙනෙක් සඳහා අයදුම්පත් කැඳවමු :yes:

    උබ එකෙනුත් ගානක් කොටගන්න නේ හදන්නේ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරිඳු නැති දවසට තරිඳුගේ හාමිනේටවත් බැරිද දන්නේ නෑ කරන්න :P

    අන්න ඉන්න එක්කෙනා මදිවට තව එක්කෙනෙක් එවන්න කියන්නෙ :rofl::rofl: නරියට කුකුල්කූඩු බාර දෙන්නෙ මොන එකකට ද ඉතින්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තාත්තට අවුලක් නෑ ගෙදර ආවා කියල කිව්ව බන් :) උදේට උදේට ගෘප් එකේ ගුඩ් මොනින්ග් පාරක් දානවා

    ආ... එහෙනම් අවුලක් නෑ :D