මේ සින්දුව මොකද්ද
අහලා නානේ![]()
උපේකා නිර්මාණිගෙ පිහාටු පෑනට කියන ඇල්බම් එකේ ආපු සිංදුවක් විදියට තමයි සටහන් වෙන්නෙ.
උපේකා නිර්මාණි එක්ක නිශාන් සන්දීප කියන්නෙ.
මේ සින්දුව මොකද්ද
අහලා නානේ![]()
කු**
දැන් ඔතන කොහො ද කියල තියෙන්නෙ එක පුද්ගලයෙකුට ආදරය කරනව කියල?![]()

උපේකා නිර්මාණිගෙ පිහාටු පෑනට කියන ඇල්බම් එකේ ආපු සිංදුවක් විදියට තමයි සටහන් වෙන්නෙ.
උපේකා නිර්මාණි එක්ක නිශාන් සන්දීප කියන්නෙ.



සේදිරිස්
අප්පටසිරි පොඩ්ඩක් හොයලා බලපං
තාත්තා ගේ කේස් එකක් ද කියලා
උදේට උදේට ගෘප් එකේ ගුඩ් මොනින්ග් පාරක් දානවාඅන්න හාමිනේ කෙනෙක් ආවොත් පුළුවන් ලු.
තරිඳුට හාමිනේ කෙනෙක් සඳහා අයදුම්පත් කැඳවමු![]()

තරිඳු නැති දවසට තරිඳුගේ හාමිනේටවත් බැරිද දන්නේ නෑ කරන්න![]()

නරියට කුකුල්කූඩු බාර දෙන්නෙ මොන එකකට ද ඉතින්. තාත්තට අවුලක් නෑ ගෙදර ආවා කියල කිව්ව බන්උදේට උදේට ගෘප් එකේ ගුඩ් මොනින්ග් පාරක් දානවා

අයදුම්පත්ර බාරගද්දී සුළු මුදලක් අයකරමු ඉතින් මුද්දර ගාස්තු හැටියටඋබ එකෙනුත් ගානක් කොටගන්න නේ හදන්නේ![]()
අයදුම්පත්ර බාරගද්දී සුළු මුදලක් අයකරමු ඉතින් මුද්දර ගාස්තු හැටියට![]()


