දන්නේ නෑ ඉතීම්![]()

අන්න ඉන්න එක්කෙනා මදිවට තව එක්කෙනෙක් එවන්න කියන්නෙනරියට කුකුල්කූඩු බාර දෙන්නෙ මොන එකකට ද ඉතින්.



ඔපිස් එකේ ඉදන් සින්දු ආනවා බන් මම.... එලකිරි...

අයදුම්පත්ර බාරගද්දී සුළු මුදලක් අයකරමු ඉතින් මුද්දර ගාස්තු හැටියට![]()

එනවා එනවාමේ ජනප්රිය ගෑනු දරුවෝ එහෙම එන්නේ නැද්ද ඕකට![]()
